ලිස්ට් එකේ හැටියට රමාගෙ පැත්තෙ, හිතුනොත් පනිනව.
හිතුනොත් ටීම් වලින් ඉල්ලා අස්වෙලා අධික්ශන මණ්ඩලේට යනව![]()
උබ රමාගෙ පැත්තෙද මල මගුලයි



ලිස්ට් එකේ හැටියට රමාගෙ පැත්තෙ, හිතුනොත් පනිනව.
හිතුනොත් ටීම් වලින් ඉල්ලා අස්වෙලා අධික්ශන මණ්ඩලේට යනව![]()



කවුද මේ අක්කමම ඔය 2.50 ඒවා දෙන්නෙ නෑ බන්
මම අපේ උන්ට වන් නයිට් ස්ටෑන්ඩ් එකක් දෙනවා.. මෙන්න මෙයාව
![]()

එන්න එන්න , ටීම් තෝරල ඉවරයි , හැබැයි බැකප් එකක් විදියට ඉන්න , තමන් කැමති ටීම් එකකට සහයෝගය දෙන්නmamath ennada...![]()

පෝල් එක දැම්මම ඒකට vote කරන්න කියල තමන්ගෙ සාමාගිකයන්ට PM යවන්න ලීඩර්ට 2න්නම
නැත්නම් උන්ට අමතක වෙලා යයි. මොකද සමහර උන් "මමත් එනව" කිව්වට ආයෙ ත්‍රෙඩ් එක පලාතෙ ආවෙ නෑ![]()
රමා පරදින්න කියල පොලුත් ගහල වරෙන්කට්ටිය මම මිගාර දිනන්න කියල පන්සලට ගිහින් බාර වෙලා එන්නම් ඉක්මනට එනවෝ

inna kauruhari team eken ain unoth ilagata inne uba harida
![]()
දැනට උඹ කැමති ටීම් එකකට හෙල්ප් කරපන්ඕන ඇදිල්ලකට රෙඩේ..........
