........සදාකාලික virus guard 1k..........
ඔන්න මම ගෙනාවා ඔෆ්ලයින් user සදාකාලික virus guard එකක්
ඉන්ටර්නෙට් නැති අපෙ යාලුවො ගොඩාක් ඉන්නවනෙ ඒ අයට තියන ලොකු ප්‍රශ්නයක් තමා
මේ virus guard ගොඩාක් offline user ලා use කරන්නෙ
avira personalහරි avast free එහෙම නැත්තන් වෙන
free virus guard 1k මොකද ඒවාගේ update file එක
පිටින් download කරගන ඇවිත් guard 1ka update කරගන්න
පුලුවන් නිසා නමුත් free virus guard වලින් උපරිම
ආරක්ශාව තහවුරු කරන්න බැ kaspresky වගේ එකක් දාගත්තොත් කචල්
ගොඩයි. මේකට විසදුම තමා eset. kaspresky වලින් ලැබෙන ආරක්ශාව
ඒ විදියටම ලබාගන්න පුලුවන්
තාම eset use නොකරන අය මෙන්න ගන්න eset
ESET Smart Security v4.2.67.10 Home Edition
http://rapidshare.com/files/431309601/_ESS-0x7C82_Whi_.rar
ESET NOD32 Antivirus v4.2.67.10 Home Edition
http://rapidshare.com/files/431315519/_EAV-0x27E4_Whi_.rar
eset දාගත්තා වගේ නෙවෙයි Offline update කරන්නත් එපයෙ
ඔන්න දැන් කියන්න යන්නෙ eset Offline update කරන විදිය
මෙන්න මේ site එකට ගිහින් update file එක බා ගන්න
http://whi5t1er.wordpress.com/
1.eset open කරලා Advanced mode (CTRL+M) දාගන්න
2.Advanced Setup (F5) ඔපන් කරගන්න
3."anti virus anti spyware" select කරගන්න
4.“Enable Self-Defense” disable කරන්න
5.Offline update file 1ka extract කරලා run කරගන්න
6.Self-Defense Enable කරන්න
7.දැන් ආපහු Advanced Setup (F5) ඔපන් කරගන්න
8.“update”Select කරගන්න
9.update server dropdown box එක click කරන්න
10.එතන C:\NOD_upd කියන location 1ka දෙන්න
මෙ පියවර ටික කරන්න ඕන පලවෙනි පාර update කරද්දි විතරයි
අයෙ කරනකොට කරන්න ඕන update file එක download කරලා run
කරන එක විතරයි
දැන් eset open කරලා update කරගන්න
හොද නරක කියන්නකො බලන්න