කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය

Destiny Found

Member
Feb 17, 2011
729
123
0

හිතවතෙක් ඉන්නවා මනෝවිද්‍යා ක්ෂේත්‍රය තුලින් යමක් කරපු.( ඒ කියන්නේ පොරක් නෙවේ TV
වල රගන, බොහොම පාඩුවේ අහිංසක මිනිස්සුන්ට උදව් කරගෙන සේවයක් කරන කෙනෙක් එයා)
මම එයා එක්ක දවසක් Gay සම්බන්දව එයා එක්ක කතා කලා.එක වෙන්නේ කොහොමද,ඇයි එහෙම
හැගීම් පහල වෙන්නේ වගේ.එයා කියන්නේ එකක් අර XX n 00 වල වෙන නොගැලපීමක් හෝ
learning තුලින් කියල.ඒ කියන්නේ ජීවිතේට එහෙම දෙයක් නොදන්නා කෙනෙක් එවැනි තත්වයකට
පත් වීමේ අවදානම අඩුයි.(දැන් අහන්න එපා එහෙනම් කව්ද මුලින්ම ඔය දේ කලේ කියල)ඔය මම
කිව්වේ ප්‍රදාන හේතු, තව ගොඩක් ඒවා කතා කලා.ඉඩ ලැබෙන විදිහට කතා කරමු ඒවා ගැන.(හැබැයි ඉස්සර
වගේ මට එන්න බැහැ දැන් හේතු කීපයක් නිසා, ඔන්න කලින්ම කිව්වා නැත්නම් සමහරු කියනවා
මම හැංගුන කියල )

මිනිස්සු සමලිංගික වෙන්නෙ ඇය් කියල තාම හරියට හොයා ගෙන නැහැ මම දන්න විදියට. නමුත් ඔබතුමා කතා කරන්නෙ සමලිංගිකත්වය වැරදි දෙයක් වගේ, ඒකද ඔබතුමාගෙ මතය? :confused:
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ඔතන තියන අදහස් හා මම එකඟ වෙනවා එත් ඕක සිංහල බෞද්ධ විතරක් නෙමෙයි මුස්ලිම් , කතෝලික දෙමළ යන සියලුම ජාතීන්ට පොදුවූ දෙයක්.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔතන තියන අදහස් හා මම එකඟ වෙනවා එත් ඕක සිංහල බෞද්ධ විතරක් නෙමෙයි මුස්ලිම් , කතෝලික දෙමළ යන සියලුම ජාතීන්ට පොදුවූ දෙයක්.

    නමුත් රටේ බහුතරයකට බලපාන්නෙ මුස්ලිම් හෝ දෙමල සංස්කෘතීන් නෙමෙය්. ඒකය් ප්‍රශ්නෙ. උදාහරනයක් හැටියට හෙල උරුමය කියන අන්තවාදී පක්ශය දැන් ආන්ඩුවෙ කොටසක්. ඒක නිසා ඔවුන් ඔය සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් ගන්නව කියන තීරන මුලු රටටම බලපානව. ඒකය් මම කියන්නෙ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මිනිස්සු සමලිංගික වෙන්නෙ ඇය් කියල තාම හරියට හොයා ගෙන නැහැ මම දන්න විදියට. නමුත් ඔබතුමා කතා කරන්නෙ සමලිංගිකත්වය වැරදි දෙයක් වගේ, ඒකද ඔබතුමාගෙ මතය? :confused:

    ********************************************************************************************************
    ඒ අනුව කෙනෙක් ඒවා වෙන හැටි දැකල කරලා බලන්න යාම වගේ දෙයක් තුලින් ඇබ්බැහි වෙනවා.
    මම දන්නේ නෑ මචන් උබේ මතය , මම පටු විදිහට හිතන කෙනෙක් කිව්වත් කමක් නෑ මම නම් ඒවා
    දකින්නේ තනිකර විකෘති ආශාවන් විදිහට.තමන්ගේ හැගීම් පිට කරගන්න ඕන දෙයක් කරන තැනයි ඒ.
    මොකද අපිට අම්ම එක්ක උනත් නිදා ගන්න එක කියන්න පුළුවන් ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර එක් වීමක්
    විදිහට.එත් ඒක එහෙමද? මට නම් නෑ.අපි මිනිස්සු හා සත්තු අතර වෙනස දකින්න පුළුවන් වෙන්න එපැයි
    මොන ජාන, හෝමෝන ගැන ඉගෙන ගත්තත්..මොකද මම දැකල තියෙනවා සමහරුන්ට ඩිම්බය හා ශුක්‍රානු
    දායකයන් පමණයි ඉන්නේ අම්මල තාත්තල නෑ.(මම මේ කියන්නේ උබව උක්ත කරලා නෙවේ මචන්
    මම කතාවට අදාල වපසරිය පැහැදිලි කරනවා විතරයි.)
    ****************************************************************************************************************

    ඉස්සෙල්ලම ඔබතුමා අහන දේට උත්තර මම දීල තියෙනවා මගේ පොස්ට් එක පුරවටම.
    අනික මට කිසිම උවමනාවක් නෑ මම කියන දේට අනික් අය එකග වීම අනිවාර්යෙන්
    වෙන්න ඕන කියල.ඉතින් මම තර්ක කරනවා නෙවේ මගේ අදහස කියනවා විතරයි..
    සම ලිංගිකත්වය කියන දේ ජීව විද්‍යාත්මකව නම් ක්‍රමේට පිට දෙයක් සාමාන්‍ය.
    එත් සමාජ විද්‍යාත්මකව නම් මානව හැගීමක් තවත් එක් ,ඒ වගේම යලිත් ජීව විද්‍යාත්මකව
    ඒක යම් අස්වාබවීක පිහිටීමක් අර XX n 00 දේ නිසා වෙන, තව අතකින් අද්දැකීම් ජීවිතයේ
    මුල් හෝ මැද කාලයේ ලබපු.දැන් මට කියන්න, මම කොහොමද එකකට ඇගිල්ල දික් කරන්නේ?
    මම සමලින්ගිකයෙක් නෙවේ, එත් මට කියන්න බෑ අපෝ ඕව කැත ඒවා කියල මම නොකළ
    පලියට..එත් මම අර රතු පාටින් කියල තියෙන හේතු වලට අනුව නම් ඒ දේ සාමාන්‍ය මිනිසත් කමෙන්
    පිටින් තියෙන දෙයක්.විකෘති දෙයක්.එක පිළිගන්න වෙනවා මේ ලෝකේ සමලිංගිකයන්
    හිටියොත් මිනිස් සංහතිය වඳ වෙනවා.ඒ නිසා ඒක මිනිස්සුන් දෙවියන් හෝ පරිනාමයෙන් මවපු
    රාමුවට අනුව නම් පිට දෙයක්..

    මනෝ විද්‍යාවේදී නම් සදහන් තියෙනවා ඕනෑම කෙනෙකුට තමා පූර්ව ලිංගික මුහුකුරා යෑම වෙන අවදියේදී
    සමලිංගික අද්දැකීම් තිබිය හැකි බව.එත් කාලයත් සමග එහෙම අයත් සාමාන්‍ය තත්වයට එනවා, නො එන අය
    සමලිංගිකයන් වෙනවා, මට නම් එක විකෘති තාවයක් ...
    ( OT උනත් මතු වුනු නිසා
    කථා කලා.මේ දේට 100% වුවද විරුද්ද වීම ගැන කිසිදු අමනාපයක් නෑ.)
     
    Last edited:
    • Like
    Reactions: conservative

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    බොහොම හරවත් වගේම සිමාවුන මානසිකත්වයකින් මිදිලා ඉදිරිපත් කරලා තිබුන අදහස් මං ගොඩක් අගය කරනවා..

    මගේ දැනුමේ හැටියට බිකිනිය කියන්නේ සීත රට වල ගැහැණු අය ග්‍රීෂ්ම කාලෙට මුහුදු වෙරළකට ගිහින් හොඳින් අවුව තපින්න පාවිච්චි කරපු ගොඩක් අඟ නිරාවරණය කෙරුණ ඇඳුමක්. පස්සේ රූ රැජින තරග වලදී ඒ කාන්තාවන්ගේ සිරුරේ නිශ්චිත හැඩය හරි ආකාරයෙන් බලාගන්න උපකාරී වෙන ඇදුමක් විදියට බිකිනිය ඉදිරියට ආව.. ඒ සියල්ලේම වරදක් දකින්නේ නෑ මං.. මොකද ඒක අඳින කෙනා තමුන්ගේ කැමැත්තෙන් ඒක අඳින්නේ..

    බිකිනිය සම්බන්ද කතාවේදී මං මගේ පුද්ගලික අදහසත් මෙතන පල කරන්නම්.. මට කෙල්ලෙක් ඉන්නවා නම් එයා බැන්දට පස්සේ ඒ නිරුවත මට අයිති දෙයක්.. බිකිනියක් අන්දලා එයාව හැමෝම දැක්කොත් මට කියල අමුතුවෙන් බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ.. මොකද බිකිනියෙන් වැහුන ටික තව කෙනෙකුට හිතින් ඇදගන්න ලොකු අමාරුවක් නෑ. ඒ නිසා අනිත් අයගෙන් මට වැඩක නෑ මගේ කෙනෙක් ඒ වගේ ඇඳුමකින් සරසෙනවට මං අකමැතියි..

    ඕකට හොඳ උදාහරණයක්‌ මේ ලගදි අපිට දකින්න ලැබුනා ඒ තමයි ඉන්දියාවේ සරාගී නිලියක් කිවා මැච් ඒක දින්නොත් කණ්ඩායම ඉස්සරහ නිරුවත් වෙන්න කැමතියි කියල. නමුත් ඒ නිළිය පෙනී ඉඳල තියන පින්තුර දැක්කම ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයින්ට අමුතුවෙන් බලන්න එයාගේ නිරුවතක් නෑ..

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මිනිස්සු සමලිංගික වෙන්නෙ ඇය් කියල තාම හරියට හොයා ගෙන නැහැ මම දන්න විදියට. නමුත් ඔබතුමා කතා කරන්නෙ සමලිංගිකත්වය වැරදි දෙයක් වගේ, ඒකද ඔබතුමාගෙ මතය? :confused:

    මිනිස්සු පමණක් නොවෙයි, වෙනත් සතුන් පවා සම ලිංගික චර්යා දක්වන බව මා අසා තිබෙනවා. පසිඳුරන් පිනවීම තුලින් විමුක්තිය ලබා ගත හැකියි කියන විශ්වාසය ඇති ආගම් පසුබිමක් සහිත සංස්කෘතියක් තුලදි නම් සමලිංගිකත්වය මහා ලොකු වරදක් වෙන්න විදියක් නැහැ.
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    අපි සතුන්ගෙන් වෙනස් වන්නේ අපට තෝරා ගැනීමේ තිබෙන හැකියාව මත. සතුන්ට තෝරා ගැනීමට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නැහැ, එබැවින් ඔවුන්ට හොඳ හෝ නරක කියල දෙයක් නැහැ.

    නමුත් මිනිසුන්ට හොඳ හා නරක කියල දේවල් තිබෙනවා,එය එකිනෙකාට සාපේක්ෂ වෙන්න පුළුවන්. ඔබට හරි කියල හිතන දේ මට වැරදි කියල හිතන එක ස්වාභාවිකයි. මිනිසුන් වශයෙන් අප හොඳ හා නරක පිලිබඳ සම්මතයක්, රාමුවක් සාදා ගැනීමට මුලික හේතුව හැම සත්වයෙක් වගේම තම වර්ගයාගේ පැවැත්ම සඳහා වන අවශ්‍යතාවයි.

    අපගේ වසර දහස් ගානක් වන අත්දැකීම වන්නේ විවාහය මුලික කරගත් පවුල තමා අපේ පැවැත්මට හොඳම මාර්ගය බව, ලිංගිකත්වය මෙයට සීමා කිරීමේ හේතුවද මෙයයි.ඒත් මම මුලින් සඳහන් කල වගේමිනිසුන්ට පමණක්ම තිබෙන තෝරා ගැනීමේ හැකියාව හා දියුණු බුද්ධි මට්ටම නිසා දැන් ඔවුන්ට වර්ගය පවත්වා ගැනීමේ අවශ්‍යතාවයට වඩා වින්දනය උසස් වෙලා.මෙහි ප්‍රතිපලය තමා යම් දෙයක් ටික කාලෙකට පසුව එපා වී අලුතෙන් දේවල් හුදෙක්ම වින්දනය සඳහා සොයා යාම. සංස්කෘතියටත් වෙලා තියෙන්නේ මෙයයි.

    මම කියන්නේ නැහැ සංස්කෘතිය බදාගෙන එයින් කියන ඕනෑම දෙයක් එක පයින් පිළිගැනීම හරි කියා. නමුත් මේ සම්මත රාමු ගොඩනැගීමට හේතු වූ කරනා අදටත් හොඳින්ම වලංගු බව අමතක කිරීමෙන් අපේ අවසානය අදත් එදත් වලංගු වූ ලෝක න්‍යායන්ට අනුව ඉක්මන් කර ගැනීමි වන්නේ.

    මේවා යල් පැන ගිය හණමිටි අදහස් කියා නිකම්ම පයින් ගහනවට වඩා මෙම සත්‍ය අවබෝධ කරගෙන තෝරා බේරා ගැනීම් කිරීමේ වැදගත්කම මා දකින්නේ එතනයි..:yes:
     
    • Like
    Reactions: mldarshana

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ********************************************************************************************************
    ඒ අනුව කෙනෙක් ඒවා වෙන හැටි දැකල කරලා බලන්න යාම වගේ දෙයක් තුලින් ඇබ්බැහි වෙනවා.
    මම දන්නේ නෑ මචන් උබේ මතය , මම පටු විදිහට හිතන කෙනෙක් කිව්වත් කමක් නෑ මම නම් ඒවා
    දකින්නේ තනිකර විකෘති ආශාවන් විදිහට.තමන්ගේ හැගීම් පිට කරගන්න ඕන දෙයක් කරන තැනයි ඒ.
    මොකද අපිට අම්ම එක්ක උනත් නිදා ගන්න එක කියන්න පුළුවන් ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර එක් වීමක්
    විදිහට.එත් ඒක එහෙමද? මට නම් නෑ.අපි මිනිස්සු හා සත්තු අතර වෙනස දකින්න පුළුවන් වෙන්න එපැයි
    මොන ජාන, හෝමෝන ගැන ඉගෙන ගත්තත්..මොකද මම දැකල තියෙනවා සමහරුන්ට ඩිම්බය හා ශුක්‍රානු
    දායකයන් පමණයි ඉන්නේ අම්මල තාත්තල නෑ.(මම මේ කියන්නේ උබව උක්ත කරලා නෙවේ මචන්
    මම කතාවට අදාල වපසරිය පැහැදිලි කරනවා විතරයි.)
    ****************************************************************************************************************

    ඉස්සෙල්ලම ඔබතුමා අහන දේට උත්තර මම දීල තියෙනවා මගේ පොස්ට් එක පුරවටම.
    අනික මට කිසිම උවමනාවක් නෑ මම කියන දේට අනික් අය එකග වීම අනිවාර්යෙන්
    වෙන්න ඕන කියල.ඉතින් මම තර්ක කරනවා නෙවේ මගේ අදහස කියනවා විතරයි..
    සම ලිංගිකත්වය කියන දේ ජීව විද්‍යාත්මකව නම් ක්‍රමේට පිට දෙයක් සාමාන්‍ය.
    එත් සමාජ විද්‍යාත්මකව නම් මානව හැගීමක් තවත් එක් ,ඒ වගේම යලිත් ජීව විද්‍යාත්මකව
    ඒක යම් අස්වාබවීක පිහිටීමක් අර XX n 00 දේ නිසා වෙන, තව අතකින් අද්දැකීම් ජීවිතයේ
    මුල් හෝ මැද කාලයේ ලබපු.දැන් මට කියන්න, මම කොහොමද එකකට ඇගිල්ල දික් කරන්නේ?
    මම සමලින්ගිකයෙක් නෙවේ, එත් මට කියන්න බෑ අපෝ ඕව කැත ඒවා කියල මම නොකළ
    පලියට..එත් මම අර රතු පාටින් කියල තියෙන හේතු වලට අනුව නම් ඒ දේ සාමාන්‍ය මිනිසත් කමෙන්
    පිටින් තියෙන දෙයක්.විකෘති දෙයක්.එක පිළිගන්න වෙනවා මේ ලෝකේ සමලිංගිකයන්
    හිටියොත් මිනිස් සංහතිය වඳ වෙනවා.ඒ නිසා ඒක මිනිස්සුන් දෙවියන් හෝ පරිනාමයෙන් මවපු
    රාමුවට අනුව නම් පිට දෙයක්..

    මනෝ විද්‍යාවේදී නම් සදහන් තියෙනවා ඕනෑම කෙනෙකුට තමා පූර්ව ලිංගික මුහුකුරා යෑම වෙන අවදියේදී
    සමලිංගික අද්දැකීම් තිබිය හැකි බව.එත් කාලයත් සමග එහෙම අයත් සාමාන්‍ය තත්වයට එනවා, නො එන අය
    සමලිංගිකයන් වෙනවා, මට නම් එක විකෘති තාවයක් ...
    ( OT උනත් මතු වුනු නිසා
    කථා කලා.මේ දේට 100% වුවද විරුද්ද වීම ගැන කිසිදු අමනාපයක් නෑ.)

    ඔබගේ අදහස එක්ක මමත් එකඟයි මමත් හිතන්නේ සම ලිංගිකත්වය කියන්නේ ජීවින් තුල ඇතිවන විකෘති තාවයක් කියල.ඒත් ප්‍රශ්නය තියන්නේ මේ විකෘති තාවය සාමාන්‍ය දෙයක් ලෙස ලෝකය පිළිගනිමින් පැවතීමයි.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    නමුත් රටේ බහුතරයකට බලපාන්නෙ මුස්ලිම් හෝ දෙමල සංස්කෘතීන් නෙමෙය්. ඒකය් ප්‍රශ්නෙ. උදාහරනයක් හැටියට හෙල උරුමය කියන අන්තවාදී පක්ශය දැන් ආන්ඩුවෙ කොටසක්. ඒක නිසා ඔවුන් ඔය සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් ගන්නව කියන තීරන මුලු රටටම බලපානව. ඒකය් මම කියන්නෙ

    හෙළ උරුමය කියන පක්ෂය රටේ නියම සිංහල බෞද්ධ සංස්කෘතිය නියෝජනය කරන්නක නොවේ. ඔවුන් කරන්නේ එය විකුණාගෙන කෑමයි. එමෙන්ම මුස්ලිම් කොන්ග්‍රසය , DNA වැනි අනිකුත් ජාතින් නියෝජනය කරන පක්ෂද වත්මන් රජයට සහයෝගීතාවය පළකරල තියනව.

    අනිත් එක බුදුන් වහන්සේ කොයි වෙලාවකත් කියල නැහැ කොටට ඇඳුම් අඳින්න එපා කියල. වෙනකක් තවා ගණිකා වෘත්තීය පවා නුසුදුසු ලෙස බුදුන් වදාරා නැහැ ( මාගේ දැනීමේ හැටියට )

    මගේ අදහස නම් ජාතිය කුමක් වුවත් ආගම කුමක් වුවත් සැම සමාජයකම මෙවැනි දේවල් වලට අකමැති අය ඕනතරං ඉන්නවා.සමහරු නොදන්නාකම , සමහරු පැහැදිලි ඉරිසියාව.
     
    ඉතින් ඒකනෙ මම පුන පුනා කියල තියෙන්නෙ නිර්මල බුදු දහම නෙමෙය් කියල
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මෙවැනි මාර්තුකා කතා කල යුත්තෙ අදහස් වලින් මුහුකුරා ගිය පිරිසක් සමගයි කියලයි මට හිතෙන්නෙ .කියන දෙ තෙරුම් නොගෙන උබෙ අම්මා ,අක්කා අපිට දෙනවාදැයි අසන්න පිරිසක් ඉන්නා විට ,ඔබෙ උත්සාහය අපතෙ යන්නෙ දැයි මට සැක හිතෙනාවා
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    කොහොම උනත් ගෑණු ළමයෙක් ඩෙනිම ඇදලා යනවට වැඩිය ගවුම් , ඔසරිය ඇන්දම මාරම ලස්සනයි :P:P
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz

    අනිත් එක බුදුන් වහන්සේ කොයි වෙලාවකත් කියල නැහැ කොටට ඇඳුම් අඳින්න එපා කියල. වෙනකක් තවා ගණිකා වෘත්තීය පවා නුසුදුසු ලෙස බුදුන් වදාරා නැහැ ( මාගේ දැනීමේ හැටියට )

    මොනවද ගැහුවෙ ගංජා ද ?
    බුදුදහමෙ ගණිකා වෘත්තිය නුසුදුසු දෙයක් විදිහට තමා සළකන්නෙ. ඒත් ඒකෙන් කියන්නෙ නෑ සියළු ගණිකාවන්ට ගල් ගහලා මරන්න කියලා
    ඕක තමා වෙනස
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මෙයාගෙ දර්ශනේ :P:P උඹ night club වලට ගිහින් සල්ලම් උනු කෙල්ලෙක් හම්බුනොත් බැදගන්නවද ? අනේ නිකන් පලයන් වැදි බණ නොකියා :lol::lol