මේ සුදු ඈහුවට තරහා වෙන්න එපා. ඔයා මගේ කෙල්ල වත්ද? හෙහෙ. මොකද මටත් ඔය ලෙඩෙම තියෙන්වා. ඔය වෙලාවට කරන්න තියෙන හොදම වෑඩේ තමා පොරට කා ගහන්න දීලා ඉන්න එක. අනික එයා කොචර තරහා ගියත් ඔයා අප්සට් වෙන් නෑතිව හිනා වෙලා ඉන්න. මටත් තරහා යන්වා. එත් ඉක්මන්ට නෑති වෙන්වා.
ඕක හරි ගියේ නෑත්නම් හොද කොහිල ටිකක් හදල කවන්න. මූල වාතේ වෑඩි වුනාමත් මල පනිනවා![]()







.. habai umba mage nama jeewitheta wath kiyanne nah kiwwoth dennam..
jeewithey ai ban mechara kuriru..
