EK මල්සරා Coner

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සුදු ඈහුවට තරහා වෙන්න එපා. ඔයා මගේ කෙල්ල වත්ද? හෙහෙ. මොකද මටත් ඔය ලෙඩෙම තියෙන්වා. ඔය වෙලාවට කරන්න තියෙන හොදම වෑඩේ තමා පොරට කා ගහන්න දීලා ඉන්න එක. අනික එයා කොචර තරහා ගියත් ඔයා අප්සට් වෙන් නෑතිව හිනා වෙලා ඉන්න. මටත් තරහා යන්වා. එත් ඉක්මන්ට නෑති වෙන්වා. :yes::yes::yes:
    ඕක හරි ගියේ නෑත්නම් හොද කොහිල ටිකක් හදල කවන්න. මූල වාතේ වෑඩි වුනාමත් මල පනිනවා
    :lol::lol::lol::lol:
    :lol::lol:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    Disgusting Question.. :frown::frown: උඹ ඒකිගේ නම්බරේ එක එකාට දීල ඒකිව බඩුවක් කරන්නද යන්නේ..? බලුවැඩ කරන්න එපා මිනිහෝ..

    පොර එහෙම nmbre දෙන්න යන්වනම් සිරාවට එක වෑරදි වෑඩක්. බට් මම එහෙම සින් එකක් නම් දෑක්කේ නෑ. තමන්ට ගෑලපෙන්නේ නෑත්නම් නවත්වන එක තම් හොදම දේ. මොකොද බොරුවට විදව විදව ඉන්න එකෙන් වෙන්නේ ඉස්සරහදි ගොඩක් ලොකු ප්‍රස්සන වලට මුලක්:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    uba marry karalada? yako ehenan mokatada mea anith gaanu gena hoyanne :no::no::no::no:

    he he fun ekata
    elakiri apuma dawas wala set wechcha ekak
    ape school ekata allapu eke ne eki maths kale mama com ethanin thamai kossak giye tika tika newathuna ita passe ekama dawasak set una BMICH ekedi ita passe dekke ne fb enawa online enne ne issara idala ehemai ek nam enawa sngs dl karanna only
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    පොර එහෙම nmbre දෙන්න යන්වනම් සිරාවට එක වෑරදි වෑඩක්. බට් මම එහෙම සින් එකක් නම් දෑක්කේ නෑ. තමන්ට ගෑලපෙන්නේ නෑත්නම් නවත්වන එක තම් හොදම දේ. මොකොද බොරුවට විදව විදව ඉන්න එකෙන් වෙන්නේ ඉස්සරහදි ගොඩක් ලොකු ප්‍රස්සන වලට මුලක්:yes:

    හුගක් එඋන් ආතල් ගන්න කෙල්ලෝ යාලු කරගන උන්ගෙන් කරගන්න පුළුවන් හැම වැඩේම කරගන ශේප් එකේ උන්ව අතාරිනවා.. ඕව මහා හෙනගහන වැඩ.. කොල්ලෙක් නාවල ගෙට ගත්තම කිසි අවුලක් නෑ ඒත් කෙල්ලන්ට එහෙම නෙමේ..

    තමුට ගැලපෙන්නත්නම් නවත්තන්න ඕන ඒත් පිරිමියෙක් වගේ කෙල්ලට කතා කරලා අපි දෙන්නගේ මේ මේ දේවල් ගැලපෙන්නේ නෑ ඒ නිසා කවද හරි කසාදයක් බැඳලා අපිට එකට සතුටින් ඉන්න බෑ කියල කෙල්ලට ඒවා පහදලා දීල.. එහෙම කලොත් ඒ කෙල්ල උනත් ඇත්තටම ආදරේ කලානම් නොගැලපෙන දේවල් ගලපගන්න හරි නවත්තන්න හරි කැමති වෙයි..

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    හුගක් එඋන් ආතල් ගන්න කෙල්ලෝ යාලු කරගන උන්ගෙන් කරගන්න පුළුවන් හැම වැඩේම කරගන ශේප් එකේ උන්ව අතාරිනවා.. ඕව මහා හෙනගහන වැඩ.. කොල්ලෙක් නාවල ගෙට ගත්තම කිසි අවුලක් නෑ ඒත් කෙල්ලන්ට එහෙම නෙමේ..

    තමුට ගැලපෙන්නත්නම් නවත්තන්න ඕන ඒත් පිරිමියෙක් වගේ කෙල්ලට කතා කරලා අපි දෙන්නගේ මේ මේ දේවල් ගැලපෙන්නේ නෑ ඒ නිසා කවද හරි කසාදයක් බැඳලා අපිට එකට සතුටින් ඉන්න බෑ කියල කෙල්ලට ඒවා පහදලා දීල.. එහෙම කලොත් ඒ කෙල්ල උනත් ඇත්තටම ආදරේ කලානම් නොගැලපෙන දේවල් ගලපගන්න හරි නවත්තන්න හරි කැමති වෙයි..

    අනිවා. ඔක තමා මාත් කිවේ :yes::yes::yes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේ සුදු ඈහුවට තරහා වෙන්න එපා. ඔයා මගේ කෙල්ල වත්ද? හෙහෙ. මොකද මටත් ඔය ලෙඩෙම තියෙන්වා. ඔය වෙලාවට කරන්න තියෙන හොදම වෑඩේ තමා පොරට කා ගහන්න දීලා ඉන්න එක. අනික එයා කොචර තරහා ගියත් ඔයා අප්සට් වෙන් නෑතිව හිනා වෙලා ඉන්න. මටත් තරහා යන්වා. එත් ඉක්මන්ට නෑති වෙන්වා. :yes::yes::yes:
    ඕක හරි ගියේ නෑත්නම් හොද කොහිල ටිකක් හදල කවන්න. මූල වාතේ වෑඩි වුනාමත් මල පනිනවා
    :lol::lol::lol::lol:

    :lol::lol: නෑ නෑ මං එයා නෙවි!

    ඉවසන්න.. ඉවසන්න.... මනුස්ස ගතියනේ...

    එහෙම තමා දැනට නම් කරන්නෙ. ඒත් ඉතින් මාත් මනුස්සයෙක් නෙ.
    කොහිල ටිකක් කවලා බලන්නම්කො! ;)
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    ♥-Aurora-♥;9881415 said:
    :lol::lol: නෑ නෑ මං එයා නෙවි!

    එහෙම තමා දැනට නම් කරන්නෙ. ඒත් ඉතින් මාත් මනුස්සයෙක් නෙ.
    කොහිල ටිකක් කවලා බලන්නම්කො! ;)

    ela ela kohila hari giyeth nathnam divorce karala danna;););)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,978
    113
    1 : airhstz ge nmbr eka hari fb link eka hari mata horen pm paarak daapan..;):yes::yes:

    2 : uba hithe tyna dea une magulak wenna kiylala daapan uba kamathi ekata.. memai eyath ubta kamathi kiyla ubata denana wada? hmm ehema nathnam tma awula. uba ex ta kuda gahagne kiypan. matath oma wuna bt mam ex ge calls answr kre n no reply. passe eytma teruna . so dan fine ..

    ubata uba gena sure nam baya netiwa kellagen ahapan. try karan natiwa kisima deyak hari ynwda nadda kiyla apita dena ganna ba ne machan so. giv it a try kii

    P.S. R-girl lol bathala kote itin awuruddta gama kanna enwane kohe hityath :lol::lol::lol:

    :):):):)

    umbata ey kella ge numb eka deela mata kanna thama wenne.. :D .. habai umba mage nama jeewitheta wath kiyanne nah kiwwoth dennam..

    2) ey kella gen ahuwa ban.. ey kella ta mawa eyage hondama yaluwa hatiyata ona lu... eya ge hondama yaluwo dennath ekka ma mama yalu wela hitiya hinda..math ekka yalu wena hari nahallu.. .

    shee is really hot ban.. eyata enginneers la bahallu..doctor kenek ma onalu. eyath doc kenek wenna igena ganna hinda.. :( jeewithey ai ban mechara kuriru..
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    umbata ey kella ge numb eka deela mata kanna thama wenne.. :D .. habai umba mage nama jeewitheta wath kiyanne nah kiwwoth dennam..

    2) ey kella gen ahuwa ban.. ey kella ta mawa eyage hondama yaluwa hatiyata ona lu... eya ge hondama yaluwo dennath ekka ma mama yalu wela hitiya hinda..math ekka yalu wena hari nahallu.. .

    shee is really hot ban.. eyata enginneers la bahallu..doctor kenek ma onalu. eyath doc kenek wenna igena ganna hinda.. :( jeewithey ai ban mechara kuriru..

    1.ela mam kiyan na mata deepan..
    2. eyata kiyapan ybta frnds la une taram innawa life partnr kenek tama natte kyla.so doc , enginrz la okkoma minissu kiypan. eya ema minissunwa thorana kenek nam hmmm.. eyata ube passen enna dipan uba contcts okkma nawatapan
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    ♥-Aurora-♥;9884093 said:
    එල! ඒත් අපි බැඳලා නෑනෙ :nerd:
    ehenam kiyanna. "api denna 4months poddak wenwela imu kiyla".. 4months walata passe balnna miniha hadilada or wena ekak set karan da kiyla?
    nyws kiyanna ai oya eyta aadare?
     
    HellGirl

    Member
    Apr 12, 2011
    757
    65
    0
    Below Earth
    2akbmaa.jpg

    මේ තමයි මීට සතියයි දවස් තුනකට කලින් මට උන දේ.... :(

    meke anith paththa mata :(