‘ජනපති මහින්ද’ ලොව බලවත්ම ජනපති වෙයි

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් බලවත්ම කියන්නේ හමුදා බලයක්, අවි ආයුධ... ඔන්න ඔයවගේ දේවලුත් අයිති වෙනව.

    පොඩ්ඩක් හිතපන්

    Beyonce අක්‍ක කීවොත් ලංකාව කුඩු කරනව කියල අපි පඩේ කට ගනන් ගන්නවද?

    ඒත් ඹබාම වගේ කෙනෙක් කීවොත් ? එතන සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්:nerd:
    RAIN, Susan Boyle, Beyonce මෙයාලට ඒ අදාල ෆීල්ඩ් එකේ බලපෑමක් කරන්න පුලුවන්:yes:

    China, Russia, India වගේ තනි තනිව ගත්තම ලෝක බලවතුන්. හැබැයි වැඩේ කියන්නෙ අපේ එකාට ඔය තුන් දෙනාගෙන්ම වැඩ ගන්න පුලුවන්. අන්න ඒකයි Most Influential කියන්නෙ. මම හිතන්නෙ උඹට තේරෙනව ඇති මම කියන දේ :nerd:
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    mahinda-First.jpg

    ජාත්‍යන්තර ටයිම් සඟරාව මගින් පැවැත්වූ ජනමත විමසුමට අනුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ලොව බලගතුම දේශපාලනඥයා බවට තේරී පත්ව සිටියි. 2011 වසරේ ලොව බලගතුම පුද්ගලයන් සිය දෙනා තෝරාගැනීම සඳහා පැවැති ජනමත විමසුමේදී දේශපාලන අංශයෙන් මෙම ජයග්‍රහණය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට හිමිවී තිබේ.

    මෙම ජනමත විමසුමේදී චීන ජනාධිපති හ්‍යු ජින්තාවෝ මහතා 28 වැනි ස්‌ථානයටත්, ඇමෙරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා මහතා 46 වැනි ස්‌ථානයටත්, රුසියානු අගමැති වැලැද්මියර් පුටින් මහතා 74 වැනි ස්‌ථානයටත්, ඉන්දීය කොංග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය 98 වැනි ස්‌ථානයටත් පත්ව සිටිති.

    ටයිම් සඟරාව මගින් මෙහෙයවූ මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම මෙම මස 21 වැනිදා සිදුකරන බව එම සඟරාව අන්තර්ජාල වෙබ් අඩවිය මගින් නිවේදනය කර සිටී.

    මට මේ ගැන ගොඩන් සතුටුයි. ජනාධිපති මහින්ද රාජපක්‌ෂ ලොව බලගතුම දේශපාලනඥයා බවට තේරී පත්වීමම නෙවෙයි. මේකෙන් මගේ රට මුළු ලෝකෙම දිදුලන තාරකාවක් බවට පත්වෙනවා.

    කට්ටියම මතක තියාගන්න, මේ මුළු පෘතුවිය තලයම, අපේ මේ පුංචි මුතු ඇටයට හිස නමන කාලය වැඩි ඈතක හොවෙයි.

    විහිළුවකට වගේ කිව්වනෙවෙයි. විහිළුවකට ගත්තත් කමක් නෑ. මොකද එදාට ඒ ප්‍රෞඩත්වය ලාංකිකයෙක් විදිහට ඔබට අයිති වෙනවා.
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    RAIN, Susan Boyle, Beyonce මෙයාලට ඒ අදාල ෆීල්ඩ් එකේ බලපෑමක් කරන්න පුලුවන්:yes:

    China, Russia, India වගේ තනි තනිව ගත්තම ලෝක බලවතුන්. හැබැයි වැඩේ කියන්නෙ අපේ එකාට ඔය තුන් දෙනාගෙන්ම වැඩ ගන්න පුලුවන්. අන්න ඒකයි Most Influential කියන්නෙ. මම හිතන්නෙ උඹට තේරෙනව ඇති මම කියන දේ :nerd:

    මේකවත් බලල පොඩි අදහසක් ගන්න, බලගතුම හා බලපෑමක් ඇතිකළ හැකි කියන එක ගැන :)

    http://en.wikipedia.org/wiki/Forbes_Magazine's_List_of_The_World's_Most_Powerful_People
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    පච නිවුස් නොදා පලයන් බන්. බලගතුම පුද්ගලයින් තෝරන ‍රෙද්දක් නෙමේ ඔය. :lol:

    "Cast your votes for the leaders, artists, innovators, icons and heroes that you think are the most influential people in the world."
    ඔන්න ඔහොමයි ටයිම්ස් එකේ තියෙන්නෙ :confused:

    English බැරිනම් කොහෙන් හරි ඉගෙන ගෙන වරෙන්:lol::frown:

    O level uth fail mee wage p@#$%ta owa therenne naha bun
    :lol::lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඔක ශොම්පුටෙර් ජිල් මාර්ට් එකක්
    මෙහෙමයි කරන්නේ
    1 Win +R ඔබලා රන් ඩයලොග් එක ගන්න
    2 එකේ firefox -p කියලා type කරලා enter කරන්න
    3 අලුත් profile ඒකක් හදා ගන්න nohistory කියලා
    4 firefox වල option වලට ගිහින් privacy tab ඒකට යන්න
    5 History එකට අදාල drop down list එකේ use custome settings for history තොරන්න
    6 history එකට අදාල check box ඔක්කොම un check කරන්න

    ok කරලා MR ට වොට් කරන page එකට යන්න

    http://www.time.com/time/specials/packages/article/0,28804,2058044_2060338_2060246,00.html

    දැන් ඉතින් refresh කර කර වොට් දාන්න පුළුවන්
     
    • Like
    Reactions: lasa.lasa

    InFaReD

    Active member
  • ඔක ශොම්පුටෙර් ජිල් මාර්ට් එකක්
    මෙහෙමයි කරන්නේ
    1 Win +R ඔබලා රන් ඩයලොග් එක ගන්න
    2 එකේ firefox -p කියලා type කරලා enter කරන්න
    3 අලුත් profile ඒකක් හදා ගන්න nohistory කියලා
    4 firefox වල option වලට ගිහින් privacy tab ඒකට යන්න
    5 History එකට අදාල drop down list එකේ use custome settings for history තොරන්න
    6 history එකට අදාල check box ඔක්කොම un check කරන්න

    ok කරලා MR ට වොට් කරන page එකට යන්න

    http://www.time.com/time/specials/packages/article/0,28804,2058044_2060338_2060246,00.html

    දැන් ඉතින් refresh කර කර වොට් දාන්න පුළුවන්

    ane bang. lankawata internet enna kalin neda anik ratawal walata internet awe? :D lankawe inna eun proxy kiyanne mokakda kiyalawath danaganna kalin neda anik ratawal wala eun danagaththe? :D lankawe dynemic IP kiyana eka thiya networking genawath igenaganna minissu enna kalin neda internet gena ank ratawal denagaththe? lankawe hariyata aluth software ekak crack karaganna puluwan aya inne keeyen keedenaada thamangema kiyala? :D ehew eke firefox settings gena mona kathaada :P lankawata wada loku programmersla innawa anik ratawal wala :D unta podi kale indan iskolawal wala ugannanawa programming :D :P php, java, C++ wage godak dewal. un loku wenakota pare yana ekektath programming puluwan iskole giyanam :P

    lankawa harenakota anik ratawal technology eka athin godak issarahin neda inne? lankawe internet walata wada speed + bandwidth ekak labenawa neda anik ratawal walata?

    ithin bang ochchara simple widiyata dinuwada ape lankawe janadi pathi? :lol: ai anik ratawal wala eun kale naththe oka :P

    anika uba mata kiyapan umba kawaddda oka karanna igenagaththe :D umbai maai danna internet :lol: :lol: :lol:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Ammata udu marune :rofl: dan loke balawathma janadipathi ape lokka kiwwama Bankuwakin nayak ganna puluwanda? nathnam Uk,USA,..owage ratakata visa ganna pluwanda? :P
    ane nikan eka ekata kade yanne nathuwa hitahana :lol: apita satha pahaka wedak thiyeda oken
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක
    ane bang. lankawata internet enna kalin neda anik ratawal walata internet awe? :D lankawe inna eun proxy kiyanne mokakda kiyalawath danaganna kalin neda anik ratawal wala eun danagaththe? :D lankawe dynemic IP kiyana eka thiya networking genawath igenaganna minissu enna kalin neda internet gena ank ratawal denagaththe? lankawe hariyata aluth software ekak crack karaganna puluwan aya inne keeyen keedenaada thamangema kiyala? :D ehew eke firefox settings gena mona kathaada :P lankawata wada loku programmersla innawa anik ratawal wala :D unta podi kale indan iskolawal wala ugannanawa programming :D :P php, java, C++ wage godak dewal. un loku wenakota pare yana ekektath programming puluwan iskole giyanam :P

    lankawa harenakota anik ratawal technology eka athin godak issarahin neda inne? lankawe internet walata wada speed + bandwidth ekak labenawa neda anik ratawal walata?

    ithin bang ochchara simple widiyata dinuwada ape lankawe janadi pathi? :lol: ai anik ratawal wala eun kale naththe oka :P

    anika uba mata kiyapan umba kawaddda oka karanna igenagaththe :D umbai maai danna internet :lol: :lol: :lol:

    මෙකනේ සින් එක අනික් රටවල නායකයන්ට මේ වගේ මාරකටින් එකක් ඔනේ නැනේ! එත් අපි දන්නවානේ මෙරටේ ඕනම වාසියක් හොඳක් වුනොත් කාවද මාර්කට් කරන්නේ . නිකන් හරි වැඩක් ගැස්සුනොත් අනිත් පැත්ත.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩො පොනිමලයො
    මමත් මහින්ද වෙනුවෙන් වෙනුවෙන් ඔතනදි ඡන්දෙ දුන්නා
    හැබැයි මහින්ද කරන හැම දේම හරි කියලා නෙවේ
    ඊට යටින් තියෙන කොටි කතා වලට මල පැනලා ශ්‍රී ලංකාව වෙනුවෙන්

    මහින්ද ඔච්චර චන්ඩියෙක් නම් මහින්දගෙ හොඳම යලුවා ගඩාෆි වෙනුවෙන් ඇමරිකාවට බැනපන් කියපන්කො නැත්නම් ඇමරිකාවට විරුද්ධව යුධ ප්‍රකශ කරපං කියපන්කො මොකද වෙන්නෙ බලන්න..

    නිකන් පු* හිල ලොකු කර ගන්නෙ නැතිව ඉඳපං
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    හෙන ගහන වංචාවල් නෙ මහින්දයා කරන්නෙ නෙද්දකින්

    IP Addrss වෙනස් කර කර හොර විදිහට දිනන්න ඇති

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    මෙන්න බොලේ දීලා තියෙන රෙප්:growl::growl:

    reputation_balance.gif
    ‘ජනපති මහින්ද’ ලොව... 04-18-2011 10:53 AM ube amma huththi
    reputation_neg.gif
    ‘ජනපති මහින්ද’ ලොව... 04-18-2011 10:51 AM suddange puka lewa kana ballo.puka nodi hitapan

    යකො රෙප් තියාගෙන කන්නද. මගේ රෙප් කපපන් ඔන තරම් මට කමක් නෑ. රටේ සැබැ තත්වෙ කිව්වාම මෙ පොන්සිලාගෙ තියෙන
    අකේ පුමාරුව. තව අම්මලාවත් මතක් කරනව. අම්ම මතක් කරපු එකගෙ අම්මටයි කියන්නෙ. අරූ හෙට රෑට උබෙ ගෙදර එයි අම්මව බලන්න
    :shocked:
     
    • Like
    Reactions: maheshmat

    Bodacious

    Member
    Apr 10, 2011
    34
    0
    0
    Dictionary වල තියෙන තේරුම් සේරම ගැලපෙන්නේ නැහැ. :D

    හරි එක තෝරගන්න English දැනගෙන ඉන්න ඕනෑ

    uba kiyana de hari.For example 'Dalayi lama' most influential person kenek loke.Chinese prime minister most powerful person kenek loke.

    most influential saha most powerful whana deke therun wala wenasak thiyenwa.