RAIN, Susan Boyle, Beyonce මෙයාලට ඒ අදාල ෆීල්ඩ් එකේ බලපෑමක් කරන්න පුලුවන්මචන් බලවත්ම කියන්නේ හමුදා බලයක්, අවි ආයුධ... ඔන්න ඔයවගේ දේවලුත් අයිති වෙනව.
පොඩ්ඩක් හිතපන්
Beyonce අක්ක කීවොත් ලංකාව කුඩු කරනව කියල අපි පඩේ කට ගනන් ගන්නවද?
ඒත් ඹබාම වගේ කෙනෙක් කීවොත් ? එතන සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්


![]()
ජාත්‍යන්තර ටයිම් සඟරාව මගින් පැවැත්වූ ජනමත විමසුමට අනුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලොව බලගතුම දේශපාලනඥයා බවට තේරී පත්ව සිටියි. 2011 වසරේ ලොව බලගතුම පුද්ගලයන් සිය දෙනා තෝරාගැනීම සඳහා පැවැති ජනමත විමසුමේදී දේශපාලන අංශයෙන් මෙම ජයග්‍රහණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවී තිබේ.
මෙම ජනමත විමසුමේදී චීන ජනාධිපති හ්යු ජින්තාවෝ මහතා 28 වැනි ස්ථානයටත්, ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා 46 වැනි ස්ථානයටත්, රුසියානු අගමැති වැලැද්මියර් පුටින් මහතා 74 වැනි ස්ථානයටත්, ඉන්දීය කොංග්රස් නායිකා සෝනියා ගාන්ධි මහත්මිය 98 වැනි ස්ථානයටත් පත්ව සිටිති.
ටයිම් සඟරාව මගින් මෙහෙයවූ මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම මෙම මස 21 වැනිදා සිදුකරන බව එම සඟරාව අන්තර්ජාල වෙබ් අඩවිය මගින් නිවේදනය කර සිටී.
RAIN, Susan Boyle, Beyonce මෙයාලට ඒ අදාල ෆීල්ඩ් එකේ බලපෑමක් කරන්න පුලුවන්
China, Russia, India වගේ තනි තනිව ගත්තම ලෝක බලවතුන්. හැබැයි වැඩේ කියන්නෙ අපේ එකාට ඔය තුන් දෙනාගෙන්ම වැඩ ගන්න පුලුවන්. අන්න ඒකයි Most Influential කියන්නෙ. මම හිතන්නෙ උඹට තේරෙනව ඇති මම කියන දේ![]()

පච නිවුස් නොදා පලයන් බන්. බලගතුම පුද්ගලයින් තෝරන රෙද්දක් නෙමේ ඔය.
"Cast your votes for the leaders, artists, innovators, icons and heroes that you think are the most influential people in the world."
ඔන්න ඔහොමයි ටයිම්ස් එකේ තියෙන්නෙ
English බැරිනම් කොහෙන් හරි ඉගෙන ගෙන වරෙන්![]()




ඔක ශොම්පුටෙර් ජිල් මාර්ට් එකක්
මෙහෙමයි කරන්නේ
1 Win +R ඔබලා රන් ඩයලොග් එක ගන්න
2 එකේ firefox -p කියලා type කරලා enter කරන්න
3 අලුත් profile ඒකක් හදා ගන්න nohistory කියලා
4 firefox වල option වලට ගිහින් privacy tab ඒකට යන්න
5 History එකට අදාල drop down list එකේ use custome settings for history තොරන්න
6 history එකට අදාල check box ඔක්කොම un check කරන්න
ok කරලා MR ට වොට් කරන page එකට යන්න
http://www.time.com/time/specials/packages/article/0,28804,2058044_2060338_2060246,00.html
දැන් ඉතින් refresh කර කර වොට් දාන්න පුළුවන්
lankawe inna eun proxy kiyanne mokakda kiyalawath danaganna kalin neda anik ratawal wala eun danagaththe?
lankawe dynemic IP kiyana eka thiya networking genawath igenaganna minissu enna kalin neda internet gena ank ratawal denagaththe? lankawe hariyata aluth software ekak crack karaganna puluwan aya inne keeyen keedenaada thamangema kiyala?
ehew eke firefox settings gena mona kathaada
lankawata wada loku programmersla innawa anik ratawal wala
unta podi kale indan iskolawal wala ugannanawa programming
php, java, C++ wage godak dewal. un loku wenakota pare yana ekektath programming puluwan iskole giyanam 
ai anik ratawal wala eun kale naththe oka 
umbai maai danna internet

Ammata udu marunedan loke balawathma janadipathi ape lokka kiwwama Bankuwakin nayak ganna puluwanda? nathnam Uk,USA,..owage ratakata visa ganna pluwanda?
ane nikan eka ekata kade yanne nathuwa hitahanaapita satha pahaka wedak thiyeda oken



most influential කියන්නෙ බලගතු, බලපෑමක් කල හැකි කියන තේරුම තමයි. මට පේන විදියට උඹටයි English අවුල.![]()



ane bang. lankawata internet enna kalin neda anik ratawal walata internet awe?lankawe inna eun proxy kiyanne mokakda kiyalawath danaganna kalin neda anik ratawal wala eun danagaththe?
lankawe dynemic IP kiyana eka thiya networking genawath igenaganna minissu enna kalin neda internet gena ank ratawal denagaththe? lankawe hariyata aluth software ekak crack karaganna puluwan aya inne keeyen keedenaada thamangema kiyala?
ehew eke firefox settings gena mona kathaada
lankawata wada loku programmersla innawa anik ratawal wala
unta podi kale indan iskolawal wala ugannanawa programming
![]()
php, java, C++ wage godak dewal. un loku wenakota pare yana ekektath programming puluwan iskole giyanam
lankawa harenakota anik ratawal technology eka athin godak issarahin neda inne? lankawe internet walata wada speed + bandwidth ekak labenawa neda anik ratawal walata?
ithin bang ochchara simple widiyata dinuwada ape lankawe janadi pathi?ai anik ratawal wala eun kale naththe oka
anika uba mata kiyapan umba kawaddda oka karanna igenagaththeumbai maai danna internet
![]()
![]()
![]()
හෙන ගහන වංචාවල් නෙ මහින්දයා කරන්නෙ නෙද්දකින්
IP Addrss වෙනස් කර කර හොර විදිහට දිනන්න ඇති
![]()



Dictionary වල තියෙන තේරුම් සේරම ගැලපෙන්නේ නැහැ.![]()
හරි එක තෝරගන්න English දැනගෙන ඉන්න ඕනෑ