‘ජනපති මහින්ද’ ලොව බලවත්ම ජනපති වෙයි

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    අපි නොදන්නවයැ අපේ ලොක්කගේ වැදගත්කම.. අනේද කියන්නෙ??

    ලොකේ තියෙන රටවල් ඔක්කොටම ණය වෙනවා...අපිට වඩා පුන්චි රටවල් වලටත් අපි ණයයි...

    මේවා ඉතින් හොඳයි රටේ ප්‍රශ්න ටික වහගන්න...ඉන්න වට පඩයොන්ට ලොක්කව පොඩ්ඩක් පුම්බන්න...

    ඕවට කියන්නෙ" ලෝකෙට පරකාසෙ...ගෙදරට මරගාතේ" කියලා...

    :lol::lol::lol:

    ඔවා කියලා දේශද්‍රොහියෙක් වෙන්නද හදන්නෙ..? :eek::eek:;);)
     

    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    මට මේ ගැන ගොඩන් සතුටුයි. ජනාධිපති මහින්ද රාජපක්‌ෂ ලොව බලගතුම දේශපාලනඥයා බවට තේරී පත්වීමම නෙවෙයි. මේකෙන් මගේ රට මුළු ලෝකෙම දිදුලන තාරකාවක් බවට පත්වෙනවා.

    කට්ටියම මතක තියාගන්න, මේ මුළු පෘතුවිය තලයම, අපේ මේ පුංචි මුතු ඇටයට හිස නමන කාලය වැඩි ඈතක හොවෙයි.


    විහිළුවකට වගේ කිව්වනෙවෙයි. විහිළුවකට ගත්තත් කමක් නෑ. මොකද එදාට ඒ ප්‍රෞඩත්වය ලාංකිකයෙක් විදිහට ඔබට අයිති වෙනවා.
    මමත් කියන්නෙ ඔකම තමයි. මම ජනාධිපති මහින්ද රාජපක්‌ෂට ඡන්දය දුන්නෑ එත් මගේ රට වෙනුවෙන් මම ඡන්දය දුන්නෙ.:yes::yes::yes:
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඔවා කියලා දේශද්‍රොහියෙක් වෙන්නද හදන්නෙ..? :eek::eek:;);)


    හික්ස්.....:confused:

    ඉතින් කොහොමත් එහෙමයි කියලනේ ප්‍රසිද්ධවෙන්නෙ...

    රාජ + පක්ශ = දේශප්‍රේමී

    රාජ + විපක්ශ = දේශද්‍රෝහි...

    මොනව කරන්නද ...ඇත්ත කථාකරාම ඔහොම තමයි...
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    presidentslfpwinatcrowd.jpg

    සමන් පිච්ච මල් පිපෙන්න ගෙබිම සකස් කරදුන්
    සිරිදෙවූදුව කැන්ද එන්න මාවත සකසාදුන්
    ජනපති අපෙ ලෝ පූජිත කුලුනුගුණැති මිහිදූන්
    රැකදෙනුමැණ සක්දෙවිදුනි පින්බර ජණපතිදුන්

    සබ්බීතියො විවජ්ජන්තු සබ්බ රෝග විනස්සතු ! මාතේ භවත්තන්තරායො සුකීදීඝා යුකෝභව ! බුදුසරණයි !


    Maxxxa...............
    Gretest Leader Ever in Sri Lanka History......
     

    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    ane bang. lankawata internet enna kalin neda anik ratawal walata internet awe? :D lankawe inna eun proxy kiyanne mokakda kiyalawath danaganna kalin neda anik ratawal wala eun danagaththe? :D lankawe dynemic IP kiyana eka thiya networking genawath igenaganna minissu enna kalin neda internet gena ank ratawal denagaththe? lankawe hariyata aluth software ekak crack karaganna puluwan aya inne keeyen keedenaada thamangema kiyala? :D ehew eke firefox settings gena mona kathaada :P lankawata wada loku programmersla innawa anik ratawal wala :D unta podi kale indan iskolawal wala ugannanawa programming :D :P php, java, C++ wage godak dewal. un loku wenakota pare yana ekektath programming puluwan iskole giyanam :P

    lankawa harenakota anik ratawal technology eka athin godak issarahin neda inne? lankawe internet walata wada speed + bandwidth ekak labenawa neda anik ratawal walata?

    ithin bang ochchara simple widiyata dinuwada ape lankawe janadi pathi? :lol: ai anik ratawal wala eun kale naththe oka :P

    anika uba mata kiyapan umba kawaddda oka karanna igenagaththe :D umbai maai danna internet :lol: :lol: :lol:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol: Mama ehemanan POLOWA PALAGENA yanawa ))))))
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Well comon friends .... it's good that sri lankans came 5th. No matter this is actually correct or not. It will make SL famous once again. Really. :lol::lol::lol:

    The Sri Lankans' side of the story
    But for any reason don't think Mahinda is anyway actually influential. Many people including me voted him because he was a sri lankan, and we wanted thim to appear at top -- and there was a movemnt in elakiri and facebook. And suprisingly, other foreign people didn't have any :lol::lol::lol::lol: .
    This is an "internet" event which will not change politics in SL !!!

    I've voted against MR at the elections twice and i will keep doing so. But if it was a choice between SL and non-SL, i will embrace mine :yes::yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔවා කියලා දේශද්‍රොහියෙක් වෙන්නද හදන්නෙ..? :eek::eek:;);)

    :lol::lol::lol::lol:
    Coolkasun වගේ කෙනෙක් දැක්කොත් මෙතන රටේ නැති ඒව කියයි එකදාස් අටසිය බර ගනන් වල ඉඳල :nerd::lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පොප් ගායකයන් නලුවන් අතරින් 6 වන ස්ථානය දිනාගත්
    යුගයේ අතිදක්ෂ නලුවාට සහ එතුමාගේ තොරතුරැ තාක්ෂණ ඒකකයේ කොල්ලන්ට අපේ උපහාර
    :lol::lol::lol::lol:

    එල එල!

    ලංකාවේ දුප්පත් මිනිසුන් රැවටීමේ මීළඟ මෙහෙයුමට ITN & Rupavahini සූදානම්! :growl::growl::growl:



    ඔබ සූදානම්ද?:rofl:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    most influential කියන්නෙ බලගතු, බලපෑමක් කල හැකි කියන තේරුම තමයි. මට පේන විදියට උඹටයි English අවුල. :nerd::nerd:


    Influential != Powerful.


    The fact that the Sinhala translation of the two words is more or less the same and fails to capture the nuance of meaning does not mean that they mean the same thing. :rolleyes::rolleyes:

    Obama is powerful. The Church is influential. Geddit?
     
    Last edited:

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    mahinda_rajapaksa.jpg


    The President of Sri Lanka is on the TIME Magazine 100 poll

    For what ?


    What are they saying (read it carefully) :shocked:

    Since ending Sri Lanka's 26-year-long war against the Tamil Tigers in 2009, and grabbing control over once independent institutions like commissions on human rights and elections, Mahinda Rajapaksa has come to dominate the institutions of his nation more than any other democratically elected head of state. He challenged the U.S., the European Union and the U.N. to prosecute him for war crimes, confident that Russia, China and India would not support it — the latter two have billions of investment at stake in Sri Lanka.
    http://www.time.com/time/specials/packages/article/0,28804,2058044_2060338_2060246,00.html


    :shocked: dictator - ekadipathi nayakayek :shocked:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    mahinda_rajapaksa.jpg


    The President of Sri Lanka is on the TIME Magazine 100 poll

    For what ?


    What are they saying (read it carefully) :shocked:

    Since ending Sri Lanka's 26-year-long war against the Tamil Tigers in 2009, and grabbing control over once independent institutions like commissions on human rights and elections, Mahinda Rajapaksa has come to dominate the institutions of his nation more than any other democratically elected head of state. He challenged the U.S., the European Union and the U.N. to prosecute him for war crimes, confident that Russia, China and India would not support it — the latter two have billions of investment at stake in Sri Lanka.
    http://www.time.com/time/specials/packages/article/0,28804,2058044_2060338_2060246,00.html


    :shocked: dictator - ekadipathi nayakayek :shocked:

    It basically says he is one of democratically elected heads.
    not a dictator.