‘ජනපති මහින්ද’ ලොව බලවත්ම ජනපති වෙයි

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ මගේ Rep කපන්න එපා, මම ඒවා තියන්
    ඉන්නේ කඩේට ගිහින් පාන් ගෙන්න...
    අනේ මේ වගේ මිනිස්සු, මුලින්ම මේ Time සගරාවේ
    මේ වගේ දෙකට අපේ රටේ ජනාධිපති යෝජනා වීමම
    රටට ලැජ්ජාවක්.බලන්න ඉන්න අනික් තරග කරුවෝ
    අපේ ජනාධිපති තුමාට ඉහලින්.ගායකයෝ නළුවෝ ,
    කුලියට කරන අය, උඩින් හොද මූණ පෙන්නන් යටින්
    අලුගුත්තේරු වඩා කරන අය මැද්දට අපේ රටේ ජනාධි
    පති තුමාව දාපු එකනම් හරිම නින්දිත ක්‍රියාවක්..
    ;):lol:
     
    Last edited:
    • Like
    Reactions: Topology

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    kotinta puka dipan kariya
    දැන් කොහෙද යකෝ කොටි ඉන්නේ.තෝ දන්නේ නැද්ද
    උන් ඔක්කොම රජ ගෙට අරන් සිංහල වීරයෝ හිරේ දල
    ඔක්කොම කන පිට හරවල , ඇරලා, හැමන්නල තියෙන්නේ
    කියල? :no:ඉතින් දැන් කොටින්ට කඩේ යනවා කියන එක
    උබම කියපන් දේශ ද්‍රෝහී වැඩක්ද , දේශ ප්‍රේමී වැඩක්ද?
    උබ කියන ඕනෑම දෙයක් මම කරනවා...
    :)
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    influential kiyana eke theruma balan waren uba issella

    ape janadipathi thama politic leaders lagen ekata inne

    most influential කියන්නෙ බලගතු, බලපෑමක් කල හැකි කියන තේරුම තමයි. මට පේන විදියට උඹටයි English අවුල. :nerd::nerd:

    ඔතන අදහස් කරල තියෙන්නේ බලපෑමක් ඇතිකළ හැකි කියන එකයි.

    ලෝකයේ බලවත්ම පුද්ගලයින් කීවොත් ඔතන ඉන්නේ වෙන පිරිසක්
    :)

    RAIN, Susan Boyle, Beyonce ?
    Hu Jintao President Republic of China, is the most powerful person in the world. this was already polled

    මෙත්නනින් අදහස් කරලා තියෙන්නේ මිනිසුන්ගේ ජීවිතවලට බලපෑමක් කරපු පුද්ගලයා කවුද කියලා .
    ලොව බලගතුම පුද්ගලයා නෙවෙයි අහන්නේ

    සුනිමලා මෙදා පාරත් නාගෙන.:lol::lol::lol:
     
    Last edited:

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මෙත්නනින් අදහස් කරලා තියෙන්නේ මිනිසුන්ගේ ජීවිතවලට බලපෑමක් කරපු පුද්ගලයා කවුද කියලා .
    ලොව බලගතුම පුද්ගලයා නෙවෙයි අහන්නේ

    සුනිමලා මෙදා පාරත් නාගෙන.:lol::lol::lol:

    it says " you think are the most influential people in the world"
    influential means powerful and also an adjective.
    I think you meant influence or something.
     

    kamaljee

    Member
    Apr 2, 2011
    20
    3
    0
    කවුද දෙසද්රෝහියා කවුද දෙසෆ්ප්රෙමියා කියල මේකේ ඉන්නේ කව්රුත් නොදන්නා දෙයක් නොවෙයි, අද පොඩි එකෙක්ගෙන් එව්වොත් හරි කියයි ...
     
    • Like
    Reactions: subspace

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    it says " you think are the most influential people in the world"
    influential means powerful and also an adjective.
    I think you meant influence or something.

    influence කියලා මෙතන කියන්නේ මිනිසුන්ගේ ජිවිත වලට කරන බලපෑම.
    ලෝකේ බලවත්ම පුද්ගලයා ගැන නෙවෙයි.
    ඉංග්‍රීසි ගැන පොඩි දැනුමක් තියෙන සාමාන්‍ය දැනීමක් තියෙන ඕනකෙනෙකුට තේරෙනවා .
    ලෝකේ බලවත්ම පුද්ගලයා තොරනවානම් ජපානේ න්‍යෂ්ටික බලාගාරයේ වැඩකරන අය
    පූල් එකට දායිද?
    දෙකට දාල තියෙන්නේ න්‍යෂ්ටික බලා ගරයේ වැඩකරපු කට්ටිය :lol::lol::lol::lol::lol:

    mDjiV.jpg
     

    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15
    0
    LTTE karayangei methana inna samahara hal paruwangei katha ahuwama

    mata ayith chande danna hithuna

    GO GO GO guys....

    Vote for our country.....
     

    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15
    0
    UN ekek apita leda adinna lagai
    this is what we can do
    Rather than talking politics.....

    GO GO GO guys....

    Vote for our country.....
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    influence කියලා මෙතන කියන්නේ මිනිසුන්ගේ ජිවිත වලට කරන බලපෑම.
    ලෝකේ බලවත්ම පුද්ගලයා ගැන නෙවෙයි.
    ඉංග්‍රීසි ගැන පොඩි දැනුමක් තියෙන සාමාන්‍ය දැනීමක් තියෙන ඕනකෙනෙකුට තේරෙනවා .
    ලෝකේ බලවත්ම පුද්ගලයා තොරනවානම් ජපානේ න්‍යෂ්ටික බලාගාරයේ වැඩකරන අය
    පූල් එකට දායිද?
    දෙකට දාල තියෙන්නේ න්‍යෂ්ටික බලා ගරයේ වැඩකරපු කට්ටිය :lol::lol::lol::lol::lol:

    mDjiV.jpg

    It says influential.
     

    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15
    0
    what is the definition of INFLUENCIAL PEOPLE
    ton of arguments..........HIK HIK HIK...............


    HE IS THE ONE....
    NOBODY CAN ARGURE
    MOST INFLUENCIAL PRESIDENT IN THE WORLD....

    HE CHANGED THE WAY THE PEOPLE THINK IN THE WORLD...

    MANINDA IS THE ONLY LEADER IN THE WORLD WHO DEFEATED THE MOST POWERFUL TERRORIST ORGANIZATION IN THE WORLD...
    BY LEADING OUR NATION TO VICTORY..........

    SEE WHAT HAPPEDNED IN IRAQ, AFGANIS...,VIETNAM..
     

    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    presidentslfpwinatcrowd.jpg

    සමන් පිච්ච මල් පිපෙන්න ගෙබිම සකස් කරදුන්
    සිරිදෙවූදුව කැන්ද එන්න මාවත සකසාදුන්
    ජනපති අපෙ ලෝ පූජිත කුලුනුගුණැති මිහිදූන්
    රැකදෙනුමැණ සක්දෙවිදුනි පින්බර ජණපතිදුන්

    සබ්බීතියො විවජ්ජන්තු සබ්බ රෝග විනස්සතු ! මාතේ භවත්තන්තරායො සුකීදීඝා යුකෝභව ! බුදුසරණයි !

    jayawewa janadipathithumani