machanz mata mata kamthie body kit ekak gahanna one!!!හිට් ඇඩ් එකේ පොඩ්ඩක් බලපන්. 2,50 ට වැඩි ගානකට යන්නනම් එපා...
machanz mata mata kamthie body kit ekak gahanna one!!!හිට් ඇඩ් එකේ පොඩ්ඩක් බලපන්. 2,50 ට වැඩි ගානකට යන්නනම් එපා...
maduranga ayyagenda????adurana ewuntanm awulk nethuwa athie bnz.....but bodu kit nam fatta!!!

ayya gawa anthimata thibbe meka
7kata gaththe
![]()
ayya gawa anthimata thibbe meka
7kata gaththe
![]()


මදුරන්ග ගැන ඇත්ත තොරතුරු ඔන්න මගෙන්මදුරන්ගගේ බයික් හොදයි හොද කන්ඩිශන් එකට තියනව ලොකු ලොකු ජල්තර නෑ ඒකියන්නෙ කෑලි මාරු කරල චයින කෑලි දාන සීන් අඩුයි දක්කම ගන්න ආස හිතෙන විඩිහට තියනව.මෙහෙමයි මදුරන්ග බයික් ගෙන්නෙත් ලියනගේ එකෙන්ලු ගෙනල්ල මූ හොදට කන්ඩිශන් කරල දෙනව ලියන්ගේ එකෙ බයික් එකක් ගල් අර්ම් එකක් 3,40 වගේ වෙනව ඒත් ඒව දැක්කම ගන්න හිතෙන්නේ නෑ කන්ඩිශන් අන්තිමයි මදුරන්න ලග ගලක් 3.70 ඉදල 4 වෙනකන් තියනව කන්ඩිශන් එක අනුව ගාන වැඩී තව එන්ජිමට අවුරුදු 2ක වගකීමකුත් දෙනව.
මෙහෙමයි අපිට 3.40 ලියන්ගේ එකෙන් බයික් එකක් ගත්තොත් ඒක හොද කන්ඩිශන් එකට ගන්න 30ක් වත් යනව ඊට හොදයි මදුරන්ග ලගින් 3.70 වගෙ ගන්න එක
අපි බයික් එක බැලුවම මදුරන්ග කියාවි බයික් එක තියල සතියකින් එන්න ඔක්කොම කරලතියන්නන් කියල
ඒ මෝඩ වැඩේනන් කරන් එප හොද බයික් එකක් බලල එවෙලෙම අරන් එන්න උගේ ලග තියන් එපා
ඩ්‍රීම්ස් බයික් එක දැන් බයික් කරන් නෑ පාට්ස් විතරයි
තව දැනගන්න දෙයක් තියනන් අහන්න
best wishes!!! gathama elakiri pathe danna!!!..CBR 6
my next drem umma![]()
Honda Agent ඇවිල්ල stafford motors... හැබැයි උන් ඔය bike එක ගෙන්නනවද නං දන්නෙ නෑ.
Edit :
http://www.honda.lk/motorcycles_honda/index.html
NO machan its not ORIGINAL JAPANESE HONDA.. oya machan Stafford motors gennanne Japan tech Indian made bikes..And CBR 250 CC 2000 wage nawaththuwa production mata mathaka widiyata..and dan again 2011 New CBR 250CC ekak awilla thiyenawa..
fissu hadenwa...cbr 600 ekak!!!..... 600 1000 bike godak pannane maduranga ayya thamai!!!...dannma mekak ganna be bnz......ahu unoth math ne bike ekath ne!!!!
eta passe minihage bike pissuwa nathi una..
hikzzzz.....mamanam hithanne mage pissuwa honda wei kiyala..mage last dream eka KAWASAKI zzr 1400 ya!.and susuki b king eka!ayya 1000 ekak ganna haduwe
passe salli madi wela hira unaeta passe minihage bike pissuwa nathi una..
dan car ekak thiyenne
minaha mulinma 250, eta passe 400
anthime meka![]()
ayya bike eka gaththe maduranga ekenda??ayya 1000 ekak ganna haduwe
passe salli madi wela hira unaeta passe minihage bike pissuwa nathi una..
dan car ekak thiyenne
minaha mulinma 250, eta passe 400
anthime meka![]()
me inne ape kasun ayya!!!mokdata baya wenne!!!!......madurangagen body kit ekak gahaganna beida~!!!!.....fatta body kit ekak api kamathi widhata!!!!....dream bikez walatanam hondha wade kalakani ki denek andala athida!!!!....un gawanam lassana body kit thibba.....ayye liyange eke body kit chorane!!!!!...ewa melo rahak ne!!!...fatta body kit ekak gahanna thnak dannwada???
