maduranga caldera ge bike shop eke bike kohomda???

bcollabs

Member
Nov 8, 2008
228
7
0
machanz la mata cbr ekak ganna one.,sirasa auto vison eke inna maduranga ayyage bike shop eke bike kohomda?????dream bikez eke wage jaltharaz baduda thiyenne...plz help ekak dennako!!!!
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය අරූගෙ මූගෙ ශොප් වලින් ගන්නෙ නැතිව කෙලින්ම agent ගෙන් ගනින් බං. service/ warranty හම්බෙන්නෙ agent ගෙන් විතරයිනෙ.
     
    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    ඔය අරූගෙ මූගෙ ශොප් වලින් ගන්නෙ නැතිව කෙලින්ම agent ගෙන් ගනින් බං. service/ warranty හම්බෙන්නෙ agent ගෙන් විතරයිනෙ.
    ya...but ehema gaththoth sure ekakata thiyenne liyange eka thamai!!! badu honda unta gananne,fireblade unreg eka 375k lu,body kit gahala under seat kaloth 80k wadipura illanwa,.....korawenwa......maduranga ayyage site eke fatta bike tikak thiyenwa bnz
     
    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    Try Liyanage & Sons... Kuruneagala
    ya machanz....badu nam hondai ganan thmaia,firebalde eka 375k kiynwa,body kit gahala under seat kaloth 450 pannawa,....me liyange eke body kit hari ne ne!!! dream bikes walanan fatta quality bodykit thiyenwa but unge bike jalthraz....pitin honda unata athulen choralu!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ya...but ehema gaththoth sure ekakata thiyenne liyange eka thamai!!! badu honda unta gananne,fireblade unreg eka 375k lu,body kit gahala under seat kaloth 80k wadipura illanwa,.....korawenwa......maduranga ayyage site eke fatta bike tikak thiyenwa bnz
    ලියනගෙ ?? ඔකේ agent david peiris motor co. නේද ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මධුරංගගේ පොට් එකේ බයික් ටිකක් ලෙඩ වගේලු. සෙල්ලන් ඔක්කොම දාල තියෙනවලු. ගානත් වැඩිලු. දන්න එකෙක් කිව්වෙ. අටවල ලු තියෙන්නෙ. වෙන තැනක් බලපන්..
     
    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    haffata!

    මධුරංගගේ පොට් එකේ බයික් ටිකක් ලෙඩ වගේලු. සෙල්ලන් ඔක්කොම දාල තියෙනවලු. ගානත් වැඩිලු. දන්න එකෙක් කිව්වෙ. අටවල ලු තියෙන්නෙ. වෙන තැනක් බලපන්..

    ow matath ehema hithuna ,eka thama ahala baluwe........thnkx macha!
     
    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    me thiyenne maduranga ayyage bikez
     
    Attachments

    • phoca_thumb_l_image018.jpg
      phoca_thumb_l_image018.jpg
      94.7 KB · Views: 80

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ekata kiyala mona gennada???250 withrane!!! brandnew gannawata wada hondai mehen bike 5k withra ganna eka!!!!
    හැබැයි brand new ගත්තොත් ඔය බ්යික් 5ටම වඩා කල් ලෙඩ නැතුව පදින්න පුලුවං.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිට් ඇඩ් එකේ පොඩ්ඩක් බලපන්. 2,50 ට වැඩි ගානකට යන්නනම් එපා...