maduranga caldera ge bike shop eke bike kohomda???

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ayya gawa anthimata thibbe meka
7kata gaththe ;)

197942_1002624762368_1727311393_664_4518673_n.jpg
 
kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
මදුරන්ග ගැන ඇත්ත තොරතුරු ඔන්න මගෙන්
මදුරන්ගගේ බයික් හොදයි හොද කන්ඩිශන් එකට තියනව ලොකු ලොකු ජල්තර නෑ ඒකියන්නෙ කෑලි මාරු කරල චයින කෑලි දාන සීන් අඩුයි දක්කම ගන්න ආස හිතෙන විඩිහට තියනව.මෙහෙමයි මදුරන්ග බයික් ගෙන්නෙත් ලියනගේ එකෙන්ලු ගෙනල්ල මූ හොදට කන්ඩිශන් කරල දෙනව ලියන්ගේ එකෙ බයික් එකක් ගල් අර්ම් එකක් 3,40 වගේ වෙනව ඒත් ඒව දැක්කම ගන්න හිතෙන්නේ නෑ කන්ඩිශන් අන්තිමයි මදුරන්න ලග ගලක් 3.70 ඉදල 4 වෙනකන් තියනව කන්ඩිශන් එක අනුව ගාන වැඩී තව එන්ජිමට අවුරුදු 2ක වගකීමකුත් දෙනව.
මෙහෙමයි අපිට 3.40 ලියන්ගේ එකෙන් බයික් එකක් ගත්තොත් ඒක හොද කන්ඩිශන් එකට ගන්න 30ක් වත් යනව ඊට හොදයි මදුරන්ග ලගින් 3.70 වගෙ ගන්න එක
අපි බයික් එක බැලුවම මදුරන්ග කියාවි බයික් එක තියල සතියකින් එන්න ඔක්කොම කරලතියන්නන් කියල
ඒ මෝඩ වැඩේනන් කරන් එප හොද බයික් එකක් බලල එවෙලෙම අරන් එන්න උගේ ලග තියන් එපා
ඩ්‍රීම්ස් බයික් එක දැන් බයික් කරන් නෑ පාට්ස් විතරයි
තව දැනගන්න දෙයක් තියනන් අහන්න
 
bcollabs

Member
Nov 8, 2008
228
7

me inne ape kasun ayya!!!mokdata baya wenne!!!!......madurangagen body kit ekak gahaganna beida~!!!!.....fatta body kit ekak api kamathi widhata!!!!....dream bikez walatanam hondha wade kalakani ki denek andala athida!!!!....un gawanam lassana body kit thibba.....ayye liyange eke body kit chorane!!!!!...ewa melo rahak ne!!!...fatta body kit ekak gahanna thnak dannwada???
 
ishanka25

Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    Honda Agent ඇවිල්ල stafford motors... හැබැයි උන් ඔය bike එක ගෙන්නනවද නං දන්නෙ නෑ.

    Edit :
    http://www.honda.lk/motorcycles_honda/index.html

    NO machan its not ORIGINAL JAPANESE HONDA.. oya machan Stafford motors gennanne Japan tech Indian made bikes..And CBR 250 CC 2000 wage nawaththuwa production mata mathaka widiyata..and dan again 2011 New CBR 250CC ekak awilla thiyenawa..
     
    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    NO machan its not ORIGINAL JAPANESE HONDA.. oya machan Stafford motors gennanne Japan tech Indian made bikes..And CBR 250 CC 2000 wage nawaththuwa production mata mathaka widiyata..and dan again 2011 New CBR 250CC ekak awilla thiyenawa..

    2011 eka thama kiwwe!!!.....eka chorayak ne melo rahak ne!!!
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    fissu hadenwa...cbr 600 ekak!!!..... 600 1000 bike godak pannane maduranga ayya thamai!!!...dannma mekak ganna be bnz......ahu unoth math ne bike ekath ne!!!!

    ayya 1000 ekak ganna haduwe
    passe salli madi wela hira una ;) eta passe minihage bike pissuwa nathi una..

    dan car ekak thiyenne
    minaha mulinma 250, eta passe 400
    anthime meka :cool:
     
    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    ayya 1000 ekak ganna haduwe
    passe salli madi wela hira una ;) eta passe minihage bike pissuwa nathi una..

    dan car ekak thiyenne
    minaha mulinma 250, eta passe 400
    anthime meka :cool:
    hikzzzz.....mamanam hithanne mage pissuwa honda wei kiyala..mage last dream eka KAWASAKI zzr 1400 ya!.and susuki b king eka!
     
    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    ayya bike eka gaththe maduranga ekenda??

    ayya 1000 ekak ganna haduwe
    passe salli madi wela hira una ;) eta passe minihage bike pissuwa nathi una..

    dan car ekak thiyenne
    minaha mulinma 250, eta passe 400
    anthime meka :cool:
    ayya bike eka gaththe maduranga ekenda??
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    me inne ape kasun ayya!!!mokdata baya wenne!!!!......madurangagen body kit ekak gahaganna beida~!!!!.....fatta body kit ekak api kamathi widhata!!!!....dream bikez walatanam hondha wade kalakani ki denek andala athida!!!!....un gawanam lassana body kit thibba.....ayye liyange eke body kit chorane!!!!!...ewa melo rahak ne!!!...fatta body kit ekak gahanna thnak dannwada???

    aththama seen eka kiyanne malli cbr walata body kit gahapu kaale iwarai dan machan kollo ganne standerd kit eka sirawata kiyanne 600 kit eka gahapu kaleth iwarai
    mamanan aasa standerd maara hot look ekak bike eke thiyanawa
    thawa deyak standerd ekakui body kit gahapu ekakui padala balahan
    standerd eke sadda badda mukuth na handling 100% supiri
    body kit gahapuwai handlingnan anthimai

    japan karaya tecnology ekak nathuwa kisima deyak karan na ne un 250 standerd kit eka haduwe tecnology ekata eka api wenas karama bike eke handling upset gahanawa
     
    suddaboy

    Member
    Jul 28, 2011
    7
    1
    0
    Maduranga ayya laga patta bikes tiyanawa.Okkoma hoda ewa.Mage lagath tiyenne Maduranga Ayyagen gatta 400 ekak.Baya ne,one welawaka repair karala denawa.Sadarana ganan.Anurudda ayyage bikes charter ban.Maduranga ayyage bikes sure and shot. Mama nang Maduranga ayyage bikes Maxa recommend karanawa.Baya natuwa ganin.Technology wadak ne ban bike eka pattane,ganin

    :D