Gas cylinder eke value eka galawanne kohomada?

blatiff

Member
Feb 25, 2010
49
2
0
Cylinder eke uda savi karala thiyena gadget eke liver eka pallehata karakawela ethulata thada karanna. Ethakota valve eka galawenawa.
 
  • Like
Reactions: Osha RoX

Osha RoX

Member
Apr 8, 2011
219
15
0
Danna kenek ikmanata kiyanna ! Ara gas cylinder ekata podi nil paata gadget ekak thiyenne.. anna eka galawanne kohmada?
 
Osha RoX

Member
Apr 8, 2011
219
15
0
Cylinder eke uda savi karala thiyena gadget eke liver eka pallehata karakawela ethulata thada karanna. Ethakota valve eka galawenawa.

බොහොම ස්තූතියි ! ගලව ගත්තා... ආයෙත් හයි කරද්දි නිකම්ම තද කලාම හරි නෙ?:)
 
Apr 6, 2011
861
34
0
ඔතන තියෙන නිල්පාට ගැජට්එක ඒ කියන්නේ බටේට සෙට්කරලා තියෙන්නේ අන්න ඒක ගෑස් සිලින්ඩරේ උඩතියෙන සීල්කරල තියෙන පොලිතින් එක ගලවන්න දැන් නිල්පාට යකඩ කුට්ටිය ඒ ක උඩින්තියලා තද කරල ඉස්සරහ තියෙන කලුපාට කෑල්ල කරකවන්න. දැන් ටිකක් වෙලා ගෑස් එක ගගහ ඉන්න ඒතකොට පත්තුවෙයි.
 
  • Like
Reactions: Osha RoX

Osha RoX

Member
Apr 8, 2011
219
15
0
ai ban eka galawanna podi kaellak thiyenne..eka karakawapuwama galawenawane

සොත්ති මාටිං;9902610 said:
ඔතන තියෙන නිල්පාට ගැජට්එක ඒ කියන්නේ බටේට සෙට්කරලා තියෙන්නේ අන්න ඒක ගෑස් සිලින්ඩරේ උඩතියෙන සීල්කරල තියෙන පොලිතින් එක ගලවන්න දැන් නිල්පාට යකඩ කුට්ටිය ඒ ක උඩින්තියලා තද කරල ඉස්සරහ තියෙන කලුපාට කෑල්ල කරකවන්න. දැන් ටිකක් වෙලා ගෑස් එක ගගහ ඉන්න ඒතකොට පත්තුවෙයි.

දෙන්නටම ගොඩාක් තෑන්ක්ස් !! මම දැන් උයන්න යන්නෙ අම්මත් එක්ක එකතු වෙලා