ඔතන තියෙන නිල්පාට ගැජට්එක ඒ කියන්නේ බටේට සෙට්කරලා තියෙන්නේ අන්න ඒක ගෑස් සිලින්ඩරේ උඩතියෙන සීල්කරල තියෙන පොලිතින් එක ගලවන්න දැන් නිල්පාට යකඩ කුට්ටිය ඒ ක උඩින්තියලා තද කරල ඉස්සරහ තියෙන කලුපාට කෑල්ල කරකවන්න. දැන් ටිකක් වෙලා ගෑස් එක ගගහ ඉන්න ඒතකොට පත්තුවෙයි.