Sony Ericsson phone udawuak

Machan Vivas Pro Eka 5 MP.. eke tamai keyboard ekak tiyenne... Normal Vivas eke Keyboard naha.. but maara look ekak tiyenawa..

normal vivaz එක 8-megapixel වුනාට HD නෙවෙයිනේ නේද.....
vivaz pro එක 5MP වුනාට HD video තියනවා නේද...

anyway, මං අහල තියෙන විදියට නම් ඔය phone 2ම එකවගේ slow ලු ....
 
ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,825
    411
    83
    normal vivaz එක 8-megapixel වුනාට HD නෙවෙයිනේ නේද.....
    vivaz pro එක 5MP වුනාට HD video තියනවා නේද...

    anyway, මං අහල තියෙන විදියට නම් ඔය phone 2ම එකවගේ slow ලු ....

    Normal eka HD.. Pro eka HD nemei da koheda.. :eek:
     
    Me link eke thiyenawa me site eke inna ayage sonyericsson phones. Poddak gihin balanna meken ganna help ekak thiyeda kiyala.

    www.elakiri.com/forum/showthread.php?t=1057577

    30-40 gaanaka phone eken monawage dewalda balaporoththu wenne?
    Hoyanne monawage dewalda?

    Eg:
    *camera?
    *music?
    *3G call?
    *touch screen?
    *android?

    Monawage ewada wàdipura balaaporoththu wenne?

    Ekakota kattiyata lesiwei help karanna...
     
    මම phone ගැන හොයපු දවස්වල මේවා තමයි මට Rs:30-40ට අහුවුනේ....

    HTC- WildFire (android phone) Rs:40,000/=

    htcwildfire1.jpg
    htcwildfire2.jpg

    SonyEricsson- Hazel RED (j20i)
    (all round phone with stunning 16-million color screen with 5mp camara and has a stunning look) - Rs:25,000/=
    sonyericssonhazel1.jpg
    sonyericssonj20ihazel.jpg

    SonyEricsson- W995 (Walkman phone for music with 8mp camara) Rs:37,000/=
    sonyericsssonw9952.jpg
    sonyericssonw9951.jpg

    ඔයවගේ විස්තර ටිකක් තමයි මමනම් දන්නේ....

    ඔය කියපු phone set එකෙන් මම නම් ආසාම එක තමයි se-red-hazel එක...

    එකේ තියෙන ලස්සන රතු පාට, video වලින් පෙන්නේ නැහැ,
    ඇස්
    දෙකෙන්ම දකින්න ඕන.. මම දැක්ක shop වල තියෙනවා ....

    wow, never seen a phone like that....

    රතු පාට නිසා හිතෙන්න පුළුවන් "මේක කෙල්ලෙක්ට තමයි හොඳ.." කියල ...
    එත් එහෙම කියපු මගේ යාලුවෙක් ,ඔකේ කළු එකයි රතු එකයි 2ම අත පත ගාල අන්තිමට මටම කිව්වා "red එක ගැන කියන්න වචන නෑ..."
    කියල ...

    මාර look එකක් තියනවා ...

    (එයාගේ එක යාලුවෙක් ළඟ තිබුන hezal black එක, තව යාලුවෙක් ගාව තිබුන hazel red එක. ඒ2 අතේ තියන් ඉඳල තමයි ඔය ටික මට කිව්වේ.
    "red එක හරියන්නෙත් කොල්ලෙක්ටම තමා..." කිව්වා ..)

    anyway,
    ඔය phone 3න් එකක් ගන්නවනම් විතරක් මට කියන්න...
    මම ඔය phone 3න් w995 සහ hazel එක ගැන ගොඩක් විස්තර දන්නවා....

    anyway, තව හොයල බලන්න....
    30-40 price එකට තව හොඳ phones ඇවිල්ල ඇති... මං ලඟදි නම් හෙව්වේ නැහැ.....
    :(
     
    • Like
    Reactions: PuNk X

    skd

    Junior member
  • Feb 14, 2008
    158
    22
    18
    Mt. Lavinia
    One of my freind got one. Really a cool mobile..
    Vivaz has a good market than Vivaz pro.
    Bt only caz is no secondary cam.
    All aplications are symbian..
    Really a good phone. 2nd handnam market antimay..
    Mama dakka kadeka tiyenawa 22kata...
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48

    thaaanx a loot machng rep +
     
    machng mukuth aulak ehema nadda?