Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ

  • Total voters
    167
Status
Not open for further replies.

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
කොළම ඉදන් කුරුණෑගල යන උන් කොළඹ කුරුණෑගල 6 පාර බාවිතා කරන්න...........
කොළඹ කුරුණෑගල 5 පාර අනතුරු සහිතයි.........
.:)

උඹ ඉන්නෙත් 5 පාරෙනේ.. එකයි අනතුරු සහිත.. :lol::lol:

ඒත් කට්ටිය එන්න හිතන් ඉන්නේ රේල් පාරේ යන කෝච්චියක.. :lol::lol:
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කොළම ඉදන් කුරුණෑගල යන උන් කොළඹ කුරුණෑගල 6 පාර බාවිතා කරන්න...........
    කොළඹ කුරුණෑගල 5 පාර අනතුරු සහිතයි.........
    .:)
    මම ඉන්නේ ජා ඇල.......එක හින්ද මම යන්නේ 5 පාරේ උබවත් මිනුවන්ගොඩින් bus එකට දාගෙන තමය්..........:eek::eek::eek:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    machanla mam nuwara inne mam me wade organise karanna set wenna kamathi eth me dawas tike uni 1ke project 1kata hira wela inne bun mata 25 withara weddi me wadeta set wenna puluwan nuwara karamu tawa nuwara kastiya innawane godak ko me sudu poosa ehema
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    දැනට මට විස්තර දුන්න වගේම අනිවා සෙට් වෙන අය මේ ඉන්නේ

    Genius89
    GAC
    DJLAK
    BC_Dilum
    CSE
    Knight_Black
    Mrs Genius

    maheshsenadheera

    මැයි 8 ඉරිදා මේ වැඩේට හොඳද?

    Contact Genius 0757328647

    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දැනට මට විස්තර දුන්න වගේම අනිවා සෙට් වෙන අය මේ ඉන්නේ

    Genius89
    GAC
    DJLAK
    BC_Dilum
    CSE
    Knight_Black
    Mrs Genius

    මැයි 8 ඉරිදා මේ වැඩේට හොඳද?

    Contact Genius 0757328647

    onna mam ubata sms 1kuth ewwa balapan awada kiyala ona dawasak habay sunday wenna ona
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    දැනට මට විස්තර දුන්න වගේම අනිවා සෙට් වෙන අය මේ ඉන්නේ

    Genius89
    GAC
    DJLAK
    BC_Dilum
    CSE
    Knight_Black
    Mrs Genius

    maheshsenadheera

    මැයි 8 ඉරිදා මේ වැඩේට හොඳද?

    Contact Genius 0757328647

    ok broo may 8 hodhai i accept
    :D:D:yes:;);)
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Im ok with 8th may.. now the place..

    poll has gone so far to kandy... will keep the poll till today midnight.. then decide where to go.. is it good ppl....? need ya [FONT=&quot]suggestions[/FONT] to make this successful..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    දැනට විස්තර ලැබී ඇති සාමාජිකයින්ගේ ප්‍රදේශ​

    හෝමාගම 1

    කැලණිය 1

    ගම්පහ 2

    කුරුණෑගල 4

    මහනුවර 2

    මැයි 8 ඉරිදා මේ වැඩේට හොඳද?

    Contact

    Genius 0757328647
    GAC 0714017343

    කැමති අය තමුන්ගේ විස්තර මුල් පිටුවේ තියන විදියට [email protected] ලිපිනයට මේල් කරන්න.

    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    1. වැඩිපුරම පිරිසක් යන්න කැමති කොහෙද බලමු
    2. ගැහැණු,පිරිමි කීයක් එනවාද කියලා හරියටම අහගමු
    3. එක්කෙනෙකට කීයක් දෙන්න පුළුවන්ද හොයන්න.. ඊට පස්සෙ ඊට සාපේක්ෂව යන්නෙ බස් එකේද එහෙමත් නැත්තම් වාහන හයර් කරන්ද කියලා හිතමු.
    4. ඒ ඒ තැන් වල කන්න තැන්... අරවා මේවා දාන්න තැන් තියද කියලා ඒ ප්‍රදේශයේ කෙනෙක් ගෙන් හරියට අහලා දැනගමු.
    5. ඊට පස්සෙ ඉතින් දවසක් දා ගන්න තම තියෙන්නෙ

    • කණ්ඩායම් හදලා කවුරු හරි නායකයෙක් දැම්මොත් හොඳයි.. නැත්තම් ගිය ගිය තැන් වල එක එක්කෙනා දාලා ඒවි

    • බොන කට්ටිය එදාට විතරක් අමධ්‍යප උනොත් හොඳයි

    • වතුර වළක් දැක්ක ගමන් පනින කට්ටිය එන්නෙ නැත්තම් හොඳයි

    වැඩේ හරියට උනොත් මමත් එනවා... අයියත් එක්ක:)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දැනට විස්තර ලැබී ඇති සාමාජිකයින්ගේ ප්‍රදේශ​

    හෝමාගම 1

    කැලණිය 1

    ගම්පහ 2

    කුරුණෑගල 4

    මහනුවර 2

    මැයි 8 ඉරිදා මේ වැඩේට හොඳද?

    Contact

    Genius 0757328647
    GAC 0714017343

    කැමති අය තමුන්ගේ විස්තර මුල් පිටුවේ තියන විදියට [email protected] ලිපිනයට මේල් කරන්න.

    kawda bun kandy inna anith ekkena
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    1. වැඩිපුරම පිරිසක් යන්න කැමති කොහෙද බලමු
    2. ගැහැණු,පිරිමි කීයක් එනවාද කියලා හරියටම අහගමු
    3. එක්කෙනෙකට කීයක් දෙන්න පුළුවන්ද හොයන්න.. ඊට පස්සෙ ඊට සාපේක්ෂව යන්නෙ බස් එකේද එහෙමත් නැත්තම් වාහන හයර් කරන්ද කියලා හිතමු.
    4. ඒ ඒ තැන් වල කන්න තැන්... අරවා මේවා දාන්න තැන් තියද කියලා ඒ ප්‍රදේශයේ කෙනෙක් ගෙන් හරියට අහලා දැනගමු.
    5. ඊට පස්සෙ ඉතින් දවසක් දා ගන්න තම තියෙන්නෙ

    • කණ්ඩායම් හදලා කවුරු හරි නායකයෙක් දැම්මොත් හොඳයි.. නැත්තම් ගිය ගිය තැන් වල එක එක්කෙනා දාලා ඒවි

    • බොන කට්ටිය එදාට විතරක් අමධ්‍යප උනොත් හොඳයි

    • වතුර වළක් දැක්ක ගමන් පනින කට්ටිය එන්නෙ නැත්තම් හොඳයි

    වැඩේ හරියට උනොත් මමත් එනවා... අයියත් එක්ක:)
    daha ata neethiya dalane ekkan yanna hadanne :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.