අවුල කියන්නෙ මම ඉන්නෙ කටුගස්තොට නෙ !
කැන්ඩි වලට 10මිනිට්ස්... අප්පච්චි අහනවා ඔය විනාඩි 10ට ට්‍රිප් යන්න ඕනද කියලා...![]()
Ekath ehemada Ehenam gedarata welama inna
අවුල කියන්නෙ මම ඉන්නෙ කටුගස්තොට නෙ !
කැන්ඩි වලට 10මිනිට්ස්... අප්පච්චි අහනවා ඔය විනාඩි 10ට ට්‍රිප් යන්න ඕනද කියලා...![]()




ha ha elakiri mata yanna awasaradunna hure huree mage yaaluwo 2nek enawa Rs1,000 gaane genaawot athi weidha???(3=3000)awlak nahane ehenam magenama aye liyaagannakoo![]()


Umbath enawada machan



1 වෙනි පන්තිය 2 වෙනි පන්තිය යනවා නං සතියකටවත් කලින් ticket book කරන්න වෙය්.......
අඩෝ.. මරුනේ.. මං මාර අප්සෙට් එකේ හිටියේ මාත් එක්ක සෙට් වෙලා වැඩේ පටන්ගත්ත උඹ නැති නිසා.. මේ ඔය කට්ටිය එන කෝච්චිය පොල්ගහවෙල නවත්තනවා නම් අපි ඇවිත් ඒකට සෙට් වෙන්නම්.. එතකොට මරුනේ..![]()





Kandy intercity එක නං මචන් පොල්ගහවෙල නතර කරන්නේ නෑ.......ඒක නතර කරන්නේ කොටුවෙන් පස්සේ ගම්පහ විතරය්.........අඩෝ.. මරුනේ.. මං මාර අප්සෙට් එකේ හිටියේ මාත් එක්ක සෙට් වෙලා වැඩේ පටන්ගත්ත උඹ නැති නිසා.. මේ ඔය කට්ටිය එන කෝච්චිය පොල්ගහවෙල නවත්තනවා නම් අපි ඇවිත් ඒකට සෙට් වෙන්නම්.. එතකොට මරුනේ..![]()



ekane........godak kalin book karanna wei ehema unoth

නැතුව නැතුව.......අපි ගම්පහ කට්ටිය සෙට් වෙලා යමු.......ගිහාන් වත් උස්සගෙන යන්.......ubath yanawada?
Kandy intercity එක නං මචන් පොල්ගහවෙල නතර කරන්නේ නෑ.......ඒක නතර කරන්නේ කොටුවෙන් පස්සේ ගම්පහ විතරය්.........![]()


නැතුව නැතුව.......අපි ගම්පහ කට්ටිය සෙට් වෙලා යමු.......ගිහාන් වත් උස්සගෙන යන්.......
අපේ කට්ටිය ට්‍රිප් හොයා හොයා නේ බන් යන්නේ......මේකට අනිවා එනවා.........Octa ව සෙට් කරන්න බැරි වෙය්ද???????EK traveler set eke un![]()
අඩෝ.. මරුනේ.. මං මාර අප්සෙට් එකේ හිටියේ මාත් එක්ක සෙට් වෙලා වැඩේ පටන්ගත්ත උඹ නැති නිසා..
මේ ඔය කට්ටිය එන කෝච්චිය පොල්ගහවෙල නවත්තනවා නම් අපි ඇවිත් ඒකට සෙට් වෙන්නම්.. එතකොට මරුනේ..![]()
Kandy intercity එක නං මචන් පොල්ගහවෙල නතර කරන්නේ නෑ.......ඒක නතර කරන්නේ කොටුවෙන් පස්සේ ගම්පහ විතරය්.........![]()


බොහොම දුකයි කියන්න.. කොළඹින් මහනුවරට මැයි 8 උදේ යන කිසිම දුම්රියක් පොල්ගහවෙල නවත්වනු නොලැබේ... 

අපේ කට්ටිය ට්‍රිප් හොයා හොයා නේ බන් යන්නේ......මේකට අනිවා එනවා.........Octa ව සෙට් කරන්න බැරි වෙය්ද???????
ගම්පහ ට 6.20 ට තියෙන බදුල්ල train ඒක පොල්ගහවෙල නතර කරනවා නේද???එකේ ආවොත් පේරාදෙණියෙන් බැස්ස ගමන් Kandy වලට යන train 1 ක් තියෙනවා පේරාදෙණියේ....බොහොම දුකයි කියන්න.. කොළඹින් මහනුවරට මැයි 8 උදේ යන කිසිම දුම්රියක් පොල්ගහවෙල නවත්වනු නොලැබේ...
![]()
තව කව්ද බන් අපේ උන් ගම්පහ ඉන්නේ?????