Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ


  • Total voters
    167
Status
Not open for further replies.

Mrs Genius

Member
Apr 4, 2011
278
14
0
With genius89
මේ අහගනිල්ලා..!!! මේකේ ඉන්න නුවර පුත්තරයෝ ටිකට මං මේ කියන්නේ... උඹල පන යනකල් ත්‍රෙඩ් එකේ ටෝක් දීල චන්ද දුන්නා වගේ නෙමෙයි... නුවරට අපි එනකොට පිළිගන්න ලෑස්තිවෙලා ඉඳපල්ලා... මට ෂුවර් නැත්තේ අවසානේ වෙනකොට කට්ටිය ටිකට් එහෙම බුක් කලාට පස්සේ මුන් එකා එකා අනං මනං කියල වැඩේ කොට උඩ අරියි කියල.. එහෙම කරලා මේ එලකිරිය පැත්ත පළාතක ෆේක් අයි ඩි එකෙකින් වත් එන්න නම් හිතන්න එපා හරිද!!! :growl::growl::growl: මෙහෙම හිටියට මං හරි වසයි හොඳේ...!!!!:frown::frown::frown:

hmmmmmmmmmmmmmmmm:yes::yes::yes::yes::yes::yes:
 

Sulejman92

Banned
Apr 6, 2011
183
1
0
labels=0
labels=0
6szbksffjeh.png
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මචන් ඊට පස්සේ තියෙන train එකක ගියොත් හොද නැද්ද???????ගාල්ලේ කට්ටියට එහෙම එච්චර උදේ කොටුවට එනවා කියන්නේ අමාරු වැඩක් නේ........

ඊට පස්සේ තියන කොච්චි කීයටද බං තියෙන්නේ? එහෙම උනොත් අපිට පොල්ගහවෙලින් සෙට් වෙන්න බැරි වෙයි නේද? හොඳම විසදුම තමා අපේ හිත ඇති එළකිරි වගේ කොල්ලෝ ටික අපේ ගාල්ල මාතර සහෝදරයින්ට 7 රෑට තමුන්ට හැකි පමණින් නවාතැනක් සපයා දීම.. එහෙම උදවු කරන්න පුළුවන් අය ඉන්නවදෝ...?
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
අංක 1015 කෝච්චිය

කොටුව 9.45
පොල්ගහවෙල 11.07
පේරාදෙණිය 12.22

මේක ගම්පහ නවත්තන්නේ නෑ..

එත් මේක පේරාදෙණියට යනකොට 12ත පහුවෙනව.. :eek::eek::eek:
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අංක 1015 කෝච්චිය

    කොටුව 9.45
    පොල්ගහවෙල 11.07
    පේරාදෙණිය 12.22

    මේක ගම්පහ නවත්තන්නේ නෑ..

    එත් මේක පේරාදෙණියට යනකොට 12ත පහුවෙනව.. :eek::eek::eek:
    meke giyoth apita lunch eka aran aye anith paththata enna wenawa :(:(:(
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මචන් ඊට පස්සේ තියෙන train එකක ගියොත් හොද නැද්ද???????ගාල්ලේ කට්ටියට එහෙම එච්චර උදේ කොටුවට එනවා කියන්නේ අමාරු වැඩක් නේ........

    mekai oya 2ma kandy walata yanne ekama welawata wage. uparima 30 min late wei
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    අංක 1015 කෝච්චිය

    කොටුව 9.45
    පොල්ගහවෙල 11.07
    පේරාදෙණිය 12.22

    මේක ගම්පහ නවත්තන්නේ නෑ..

    එත් මේක පේරාදෙණියට යනකොට 12ත පහුවෙනව.. :eek::eek::eek:

    meke gihin nam hariyanne nathi wei ne......

    Anith eka enna widhihak plan karannath one....
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ow machan.......mama th e train 2 ma gihilla thiyenawa.......wadi welawa wenasak na

    ඒත් බං උදේ එක කොටුවෙන් එන්නේ 5.55 අනිත් එක 9.45

    මේ දෙක අතර පැය 3 විනාඩි 50 ක වෙනසක් තියනවා ඒ නිසා අතර මගදී ඔච්චර ලොකු ප්‍රමාදයක් වෙයි කියල කියන්න බෑ නේද..? :confused::confused::confused:


    උදේ 8.38 පේරා යනවා කියල තියනවා නම අඩුගානේ 9.30 - 10 අතරවත් යයිනේ
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒත් බං උදේ එක කොටුවෙන් එන්නේ 5.55 අනිත් එක 9.45

    මේ දෙක අතර පැය 3 විනාඩි 50 ක වෙනසක් තියනවා ඒ නිසා අතර මගදී ඔච්චර ලොකු ප්‍රමාදයක් වෙයි කියල කියන්න බෑ නේද..? :confused::confused::confused:

    na ban api kiyanne badulla train eka & kandy intercity express eka gana :yes::yes::D ee 2 kandy walata yanne 20 min wage time gap ekak athuwa. samahara data ehemath na
     
    Status
    Not open for further replies.