Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ

  • Total voters
    167
Status
Not open for further replies.

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
දැනට පැමිණෙන බව ස්ථිර කර ඇති සාමාජිකයින්..
සැ:යු- මේල් එක ලැබෙන තුරු අදාළ සාමාජිකයාගේ ගමන ස්ථිරයි යයි සලකනු නොලැබේ..

1.genius89
2.GAC
3.Mrs Genius
4.dissamannar
5.BC_Dilum
6.thilina91
7.Knight_Black
8.Srimaster
9.CSE123
10.DSMAX
11.chamikawp
12.DJLAK

ස්ථිර ලෙස පැමිණෙන අය තමුන්ගේ විස්තර පළමු පිටුවේ ඇති ආකාරයට එවන්න

[email protected]
 
Last edited:

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
ha ha elakiri mata yanna awasaradunna hure huree mage yaaluwo 2nek enawa Rs1,000 gaane genaawot athi weidha???(3=3000)awlak nahane ehenam magenama aye liyaagannakoo:D:D;);)
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ha ha elakiri mata yanna awasaradunna hure huree mage yaaluwo 2nek enawa Rs1,000 gaane genaawot athi weidha???(3=3000)awlak nahane ehenam magenama aye liyaagannakoo:D:D;);)

අඩෝ.. මරුනේ.. මං මාර අප්සෙට් එකේ හිටියේ මාත් එක්ක සෙට් වෙලා වැඩේ පටන්ගත්ත උඹ නැති නිසා..

මේ ඔය කට්ටිය එන කෝච්චිය පොල්ගහවෙල නවත්තනවා නම් අපි ඇවිත් ඒකට සෙට් වෙන්නම්.. එතකොට මරුනේ..;););)
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
අඩෝ.. මරුනේ.. මං මාර අප්සෙට් එකේ හිටියේ මාත් එක්ක සෙට් වෙලා වැඩේ පටන්ගත්ත උඹ නැති නිසා.. මේ ඔය කට්ටිය එන කෝච්චිය පොල්ගහවෙල නවත්තනවා නම් අපි ඇවිත් ඒකට සෙට් වෙන්නම්.. එතකොට මරුනේ..;););)

Yes yes:yes::yes::yes::D:D
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අඩෝ.. මරුනේ.. මං මාර අප්සෙට් එකේ හිටියේ මාත් එක්ක සෙට් වෙලා වැඩේ පටන්ගත්ත උඹ නැති නිසා.. මේ ඔය කට්ටිය එන කෝච්චිය පොල්ගහවෙල නවත්තනවා නම් අපි ඇවිත් ඒකට සෙට් වෙන්නම්.. එතකොට මරුනේ..;););)
    Kandy intercity එක නං මචන් පොල්ගහවෙල නතර කරන්නේ නෑ.......ඒක නතර කරන්නේ කොටුවෙන් පස්සේ ගම්පහ විතරය්.........:sorry::sorry::sorry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නැතුව නැතුව.......අපි ගම්පහ කට්ටිය සෙට් වෙලා යමු.......ගිහාන් වත් උස්සගෙන යන්.......

    ela ela.
    11.gif
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    EK traveler set eke un :eek:
    අපේ කට්ටිය ට්‍රිප් හොයා හොයා නේ බන් යන්නේ......මේකට අනිවා එනවා.........Octa ව සෙට් කරන්න බැරි වෙය්ද???????
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අඩෝ.. මරුනේ.. මං මාර අප්සෙට් එකේ හිටියේ මාත් එක්ක සෙට් වෙලා වැඩේ පටන්ගත්ත උඹ නැති නිසා..

    මේ ඔය කට්ටිය එන කෝච්චිය පොල්ගහවෙල නවත්තනවා නම් අපි ඇවිත් ඒකට සෙට් වෙන්නම්.. එතකොට මරුනේ..;););)

    Kandy intercity එක නං මචන් පොල්ගහවෙල නතර කරන්නේ නෑ.......ඒක නතර කරන්නේ කොටුවෙන් පස්සේ ගම්පහ විතරය්.........:sorry::sorry::sorry:

    :(:(:( බොහොම දුකයි කියන්න.. කොළඹින් මහනුවරට මැයි 8 උදේ යන කිසිම දුම්රියක් පොල්ගහවෙල නවත්වනු නොලැබේ... :sorry::sorry::sorry:

    ඒ නිසා කුරුණෑගල හා වෙනත් ප්‍රදේශවල ඉන්න සාමාජිකයින්ට බස් එකේ නුවරට ගිහින් එහෙදි තමා සෙට් වෙන්න වෙන්නේ...
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :(:(:( බොහොම දුකයි කියන්න.. කොළඹින් මහනුවරට මැයි 8 උදේ යන කිසිම දුම්රියක් පොල්ගහවෙල නවත්වනු නොලැබේ... :sorry::sorry::sorry:
    ගම්පහ ට 6.20 ට තියෙන බදුල්ල train ඒක පොල්ගහවෙල නතර කරනවා නේද???එකේ ආවොත් පේරාදෙණියෙන් බැස්ස ගමන් Kandy වලට යන train 1 ක් තියෙනවා පේරාදෙණියේ....
     
    Status
    Not open for further replies.