Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ


  • Total voters
    167
Status
Not open for further replies.

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මෙයත් එනවලු :shocked::eek:

1fbudy.jpg


mewwath denawada :rolleyes::rolleyes::D
 

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
:(:(:( බොහොම දුකයි කියන්න.. කොළඹින් මහනුවරට මැයි 8 උදේ යන කිසිම දුම්රියක් පොල්ගහවෙල නවත්වනු නොලැබේ... :sorry::sorry::sorry:

ඒ නිසා කුරුණෑගල හා වෙනත් ප්‍රදේශවල ඉන්න සාමාජිකයින්ට බස් එකේ නුවරට ගිහින් එහෙදි තමා සෙට් වෙන්න වෙන්නේ...

මලා:shocked::shocked::eek::shocked::shocked:
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    uu gampahada? kalindu gayan samahara wita ei
    Octa බෙම්මුල්ලේ බෝල.........උබලගේ ගෙවල් පැත්තෙමය්..........ඒත් පොර දැන් busy ද දන්නේ නෑ..........මම ගම්පහින් තව යාලුවෝ 2,3 එක්කගෙන එන්නන්.........
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Octa බෙම්මුල්ලේ බෝල.........උබලගේ ගෙවල් පැත්තෙමය්..........ඒත් පොර දැන් busy ද දන්නේ නෑ..........මම ගම්පහින් තව යාලුවෝ 2,3 එක්කගෙන එන්නන්.........

    ammatahudu ban. man danne nane :shocked::shocked:
    kamak naa waren 10 ,15 awata awlak naa 50 wage awoth thama awla :P. mata yanda wena ekak na ban exam nisa:sorry:

    puluwannam ware
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කට්ටියම අහගන්න.. මැයි 8 වෙනිදාට නුවර යන්න තියන දුම්රිය විස්තරයයි මේ තියෙන්නේ


    කොටුව - බදුල්ල යන අංක 1005 දුම්රිය තියනවා ඒක පේරාදෙණිය නවත්තන්නේ, නුවර නවත්තන්නේ නෑ.. අපිට මේකේ පේරාදෙණියට ගිහින් එතනින් නුවරය යන කෝච්චියක් අල්ලගන්න පුළුවන්. නැත්නම් බස් එකේ හරි යන්න පුළුවන්නේ.. මේ තියෙන්නේ මේ කෝච්චියේ කාලසටහන


    කොටුව 5.55
    ගම්පහ 6.31
    පොල්ගහවෙල 7.21
    පේරාදෙණිය 8.38

    මේක කැලණිය නවත්තන්නේ නෑ..

     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    දැනට පැමිණෙන බව ස්ථිර කර ඇති සාමාජිකයින්..
    සැ:යු- මේල් එක ලැබෙන තුරු අදාළ සාමාජිකයාගේ ගමන ස්ථිරයි යයි සලකනු නොලැබේ..


    1.genius89
    2.GAC
    3.Mrs Genius
    4.dissamannar
    5.BC_Dilum
    6.thilina91
    7.Knight_Black
    8.Srimaster
    9.CSE123
    10.DSMAX
    11.chamikawp
    12.DJLAK
    13.Chootymalli
    14.gaiya#1


    ස්ථිර ලෙස පැමිණෙන අය තමුන්ගේ විස්තර පළමු පිටුවේ ඇති ආකාරයට එවන්න

    [email protected]


     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔන්න එහෙනම් මැයි 8 ඉරිදා අංක 1005 කෝච්චියේ නුවර යන ගමන ස්ථිරයි, තීන්දුයි නේද.....?
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔන්න එහෙනම් මැයි 8 ඉරිදා අංක 1005 කෝච්චියේ නුවර යන ගමන ස්ථිරයි, තීන්දුයි නේද.....?
    මචන් ඊට පස්සේ තියෙන train එකක ගියොත් හොද නැද්ද???????ගාල්ලේ කට්ටියට එහෙම එච්චර උදේ කොටුවට එනවා කියන්නේ අමාරු වැඩක් නේ........
     
    Status
    Not open for further replies.