Aug 4, 2009
3,094
582
0
Colombo
මම අද දැක්කා Ebay එකෙන් බඩු ගෙන එක නවත්තනවා Thread එකක් එක ඇත්තද? මම Webard එකක් ගන්න ඉන්නේ ? මොකද කරන්නේ? ආ

:sorry:
 

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එහෙම සින් එකක් නම් නැහැ .. ලගදිම Sellers ලා ලංකාවට Shipment කරන්නෙ නැහැ කියලානම් දන්නවා :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තද ? මම නම් හිතන්නේ..
    ඒක බොරු කතාවක් වෙන්න ඇති..
    අපිට නිදහසේ බඩු තොරලා බේරලා ගෙන්න ගන්න පුලුවන් වුනේ..
    මේ මාර්ගයෙන් විතරයි..
    ඒකටත් හරස් කපයි කියලා නම් මම හිතන්නේ නෑ..
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    Ehema ekak tibbada :eek: Mara wade etakota :(




    ඇත්තද ? මම නම් හිතන්නේ..
    ඒක බොරු කතාවක් වෙන්න ඇති..
    අපිට නිදහසේ බඩු තොරලා බේරලා ගෙන්න ගන්න පුලුවන් වුනේ..
    මේ මාර්ගයෙන් විතරයි..
    ඒකටත් හරස් කපයි කියලා නම් මම හිතන්නේ නෑ..

    එහෙමද මම දැක්කොත් දාන්නම් කෝ
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    ehema seen ekak nam danne na machan :eek:
    mamath dan masa 4 kin withara eBay eken mukuth gaththe naa :(
    last decm gatta item ekath awe me saduda :baffled:
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    එහෙම සින් එකක් නම් නැහැ .. ලගදිම Sellers ලා ලංකාවට Shipment කරන්නෙ නැහැ කියලානම් දන්නවා :yes:

    මේ මොකක්ද මේ Shipment කරන්නෙ නැහැ කියන්නේ :eek: