මම අද දැක්කා Ebay එකෙන් බඩු ගෙන එක නවත්තනවා Thread එකක් එක ඇත්තද? මම Webard එකක් ගන්න ඉන්නේ ? මොකද කරන්නේ? ආ
Ehema ekak tibbadaMara wade etakota
![]()
bump
ඇත්තද ? මම නම් හිතන්නේ..
ඒක බොරු කතාවක් වෙන්න ඇති..
අපිට නිදහසේ බඩු තොරලා බේරලා ගෙන්න ගන්න පුලුවන් වුනේ..
මේ මාර්ගයෙන් විතරයි..
ඒකටත් හරස් කපයි කියලා නම් මම හිතන්නේ නෑ..
එහෙම සින් එකක් නම් නැහැ .. ලගදිම Sellers ලා ලංකාවට Shipment කරන්නෙ නැහැ කියලානම් දන්නවා![]()

මේ මොකක්ද මේ Shipment කරන්නෙ නැහැ කියන්නේ![]()

ehema seen ekak nam danne na machan
mamath dan masa 4 kin withara eBay eken mukuth gaththe naa
last decm gatta item ekath awe me saduda![]()
Ape un boruwata badu awe ne kiyala refund karanawane e nisa dan godak ebay sellers la lankawata shipment karanne ne![]()