ඔව් අනිවාර්යෙන්ම.... මේ ත්රෙඩ් එකේ එනවා කිව කට්ටියයි, වෝට් කරපු කට්ටියයි බැලුවොත් අඩුගානේ 50 ක වත් ඉන්න ඕන.. ඒත් විස්තර තියෙන්නේ මේ අයගේ විතරයි.
1.genius89
2.Mrs Genius
3.dissamannar
4.BC_Dilum
5.thilina91
6.Knight_Black
7.Srimaster
8.CSE123
9.DSMAX
10.chamikawp
11.DJLAK
12.Chootymalli
13.gaiya#1
14.thanuja.kumarasinghe
15.Mal Baba
GAC වැඩෙන් හැලුනා.
මෙහෙම ගියොත් නම් මේක කෙරෙන වැඩක් නෙමේ.. ප්රශ්න ගොඩයි.. නුවර යනවා නම් ගාල්ල, මාතර කට්ටියට කලින් දවසේ පාන්දර 1 ට 2 ට විතර ඒ පැති වලින් එන්න වෙන්නේ.. නුවර තැන්වල රවුම් ගහන්න අපිට තියන කාලය අනුව වෙලාව මදි වෙනවා.. ඒත් දැන් යන්න ලෑස්තිම උන අය අමාරුවේ දාන්නත් බෑ.. මොකද දැනටම කට්ටිය ගෙවල් වලට කියල ග්ර්ල්ස්ලා එක්ක යනවා නම් එයාලට කියල, නිවාඩු දාන්න ප්ලෑන් කරලා ඔක්කොම කරලා තියෙන්නේ... කරන්නම දෙයක් නැති වුනොත් උඹල ඔක්කොම (එන එවුන්) කුරුණෑගල වරෙන් මායි DJLAK එකතු වෙලා උඹලට ගලක් වත් පෙන්නන්නම්..




siraa mepatte hodha gal thiyanawa








