තරහහර මෙතනින් පිටකරන්න

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සොත්ති මාටිං;9922087 said:
    sudu pusaව අල්ලල පතෝල වගේ දෙකට කඩනවා
    පඩත්තර සොත්තියා... පතෝල???? තෝ පතෝල දැකලවත් තියෙනවද බොල?
    සොත්ති උපාලියා..... වල්ලා..:growl::growl::growl::growl:
     
    Apr 6, 2011
    861
    34
    0
    පඩත්තර සොත්තියා... පතෝල???? තෝ පතෝල දැකලවත් තියෙනවද බොල?
    සොත්ති උපාලියා..... වල්ලා..:growl::growl::growl::growl:

    මම උබට නෙවේ අපේ ගෙදර ඉන්න එකාට කිව්වේ පූසා මැූසින් එක උඩ චු කළා:yes::lol:
     
    Apr 6, 2011
    861
    34
    0
    පඩත්තර සොත්තියා... පතෝල???? තෝ පතෝල දැකලවත් තියෙනවද බොල?
    සොත්ති උපාලියා..... වල්ලා..:growl::growl::growl::growl:

    මම උබට නෙවේ අපේ ගෙදර ඉන්න එකාට කිව්වේ පූසා මැූසින් එක උඩ චු කළා
     
    Apr 6, 2011
    861
    34
    0
    මේ පොඩිකාලෙ ෆොටෝ එකක් උබට හිතා ගන්න පුලුවන්නේ දැන් බොඩිය

    පුලුවන්..පුලුවන් දැන් මේ වගේ නේද?:shocked::no::no::no:

    මගේ ෆොටෝ එකකුත් දැමනේ මේ උබේ ෆොටෝ එක වෙන්න ඇති. මම හිතුවෙ මීටවටා උබ කෙට්ටු ඇති කියලා
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සොත්ති මාටිං;9923672 said:
    මම උබට නෙවේ අපේ ගෙදර ඉන්න එකාට කිව්වේ පූසා මැූසින් එක උඩ චු කළා
    ඇත්තද එල එල හොද සොත්ති මාටිං අයියා...:D:D:D
    අපි මොකට රන්ඩු වෙනවද බං
    බොක්සිලානේ අපි.....:yes::yes::yes:
    කූලා තමයි හොරා...:angry::angry::angry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කට්ටිය හිතයි දැන් අපිමේ සිරාම වලියක් කියලා...:(:(
    ගනන් ගන්න එපා මේවා ආතල් විතරමයි...:):):)
    අපි බොක්කර්ස්ලා...:yes::yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සොත්ති මාටිං;9923776 said:
    මචන් කුල මොකද්ද? උබට කලේ
    ඌ මගෙ වලිගේ කපනවා කියන්නේ...:frown::frown:
    උඔට කියන්න ඕකාට ගෑණු පේන්න බෑ...:yes::yes:
    මට සෙට් වේගන එද්දී පනිනවා මැදට...
    :(:(