HYBRID පිළිබද දැනුමක් ලබාගන්න කැමති අයට මේ ත්‍රෙඩ් එක වැදගත් වේවි.
අපේ රටේ දැන් දැන් බහුලව දකින්න ලැබෙන HYBRID වාහනයක් හරියටම ක්‍රියාකරන්නේ (යාන්ත්‍රික මෙහෙයුම ) කොහොමද කියන එක තාම ගොඩ දෙනෙකුට ප්‍රශ්ණයක් වෙලා ඇති . ඔන්න ඉතින් එක සරලව පැහැදිලි කරන්න තමා මේ ත්‍රඩ් එක දැම්මේ
.
ඔගොල්ලන්ගේ දැනුමත් මේකෙන් අනිත් අයට ප්‍රයොජනවත් වෙන්න බෙදා හදා ගන්න
. මොකද තාම වාහනේ දිව්‍යලොකෙන් ගෙනාවා කිව්වත් HYBRID ගැන ලොකු ප්‍රශ්නාර්ථ ලකුනක්
ගොඩ දෙනෙක්ගේ ඔලුව උඩ තියෙනවා 
..
HYBRID වහන වල විදුලියෙන් ක්‍රියාකරන මෝටරයක් සහ පෙට්ට්‍රල් වලින් (ඩීසල් නැතුවාම නෙමේ
) ක්‍රියාකරන එන්ජිමකින් සමන්විතයි කියලා .නමුත් මෙ උපාන්ග ධාවන වෙගය / පාරේ ස්වභාවය / කදු හා පල්ලම් / සාමාන්‍ය හා ක්ෂනික නැවතුමකදී ක්‍රියාත්මක වෙන ආකාරය එකිනෙකට වෙනස්. මෙතනින් පැහැදිලි කරන්නේ කුමන අවස්තාවන් යටතේ කුමන යාන්ත්‍රීය මෙහෙයුමදවෙන්නේ කියලා
මේ විදිහට ධාවනය වන නිසා පෙට්‍රල් ලීටරයකට ධාවනය කල හැකි දුර ප්‍රමානය වැඩි වෙනවා.. මොකද හැමතිස්සෙම පෙට්‍රල් වලින් ක්‍රියාත්මක වීමක් සිදුවන්නේ නැහැ. තව දෙයක් තමයි මේ වාහනයේ එන්ජිමෙන් සහ විදුලි මෝටරයෙන් ජනනය වෙන ශක්තිය මනාලෙස කලමණාකරනය වෙනවා. එ නිසා තම අපිට මේ මාදිලියේ මොටර් රථ නිතරම විදුලියට සම්බන්ද කරලා ආරොපණය කරන්න අවශ්‍ය නැත්තේ. තිරිංග තද කිරිමකදී හෝ වාහනයේ වේහය බාල වීමකදී මේහි අපතේ යන ශක්යතිය ගබඩා වෙනවා.
මේ වීඩියෝ එක හොදට HYBRID යාන්ත්‍රික මෙහෙයුම විනාඩි 2 කටත් අඩු කාලයකදි පෙන්නනවා. මෙකත් බලන්න
REP+++ if you like the post
අපේ රටේ දැන් දැන් බහුලව දකින්න ලැබෙන HYBRID වාහනයක් හරියටම ක්‍රියාකරන්නේ (යාන්ත්‍රික මෙහෙයුම ) කොහොමද කියන එක තාම ගොඩ දෙනෙකුට ප්‍රශ්ණයක් වෙලා ඇති . ඔන්න ඉතින් එක සරලව පැහැදිලි කරන්න තමා මේ ත්‍රඩ් එක දැම්මේ
. ඔගොල්ලන්ගේ දැනුමත් මේකෙන් අනිත් අයට ප්‍රයොජනවත් වෙන්න බෙදා හදා ගන්න
. මොකද තාම වාහනේ දිව්‍යලොකෙන් ගෙනාවා කිව්වත් HYBRID ගැන ලොකු ප්‍රශ්නාර්ථ ලකුනක්
ගොඩ දෙනෙක්ගේ ඔලුව උඩ තියෙනවා 
..HYBRID වහන වල විදුලියෙන් ක්‍රියාකරන මෝටරයක් සහ පෙට්ට්‍රල් වලින් (ඩීසල් නැතුවාම නෙමේ
) ක්‍රියාකරන එන්ජිමකින් සමන්විතයි කියලා .නමුත් මෙ උපාන්ග ධාවන වෙගය / පාරේ ස්වභාවය / කදු හා පල්ලම් / සාමාන්‍ය හා ක්ෂනික නැවතුමකදී ක්‍රියාත්මක වෙන ආකාරය එකිනෙකට වෙනස්. මෙතනින් පැහැදිලි කරන්නේ කුමන අවස්තාවන් යටතේ කුමන යාන්ත්‍රීය මෙහෙයුමදවෙන්නේ කියලා
මේ විදිහට ධාවනය වන නිසා පෙට්‍රල් ලීටරයකට ධාවනය කල හැකි දුර ප්‍රමානය වැඩි වෙනවා.. මොකද හැමතිස්සෙම පෙට්‍රල් වලින් ක්‍රියාත්මක වීමක් සිදුවන්නේ නැහැ. තව දෙයක් තමයි මේ වාහනයේ එන්ජිමෙන් සහ විදුලි මෝටරයෙන් ජනනය වෙන ශක්තිය මනාලෙස කලමණාකරනය වෙනවා. එ නිසා තම අපිට මේ මාදිලියේ මොටර් රථ නිතරම විදුලියට සම්බන්ද කරලා ආරොපණය කරන්න අවශ්‍ය නැත්තේ. තිරිංග තද කිරිමකදී හෝ වාහනයේ වේහය බාල වීමකදී මේහි අපතේ යන ශක්යතිය ගබඩා වෙනවා.

මේ වීඩියෝ එක හොදට HYBRID යාන්ත්‍රික මෙහෙයුම විනාඩි 2 කටත් අඩු කාලයකදි පෙන්නනවා. මෙකත් බලන්න
REP+++ if you like the post

Last edited:

Adoow..... Mata podi cab kaallak hoyala diyankoo tyre ehema adina wada walata.....