Elakiri Get together @ kurunegala

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උ‍දේ‍පා‍න්‍ද‍ර‍ 6 වෙ‍න‍කො‍ට‍ ම‍ම‍ ඉ‍න්‍න‍වා‍ කො‍ටු‍ව‍ ඉ‍ස්‍ටේ‍ෂ‍මේ‍ ඉ‍ස්‍ස‍ර‍හ‍ උ‍බ‍ල‍ එ‍න‍ක‍ම්‍..............

    oya fb ehema innawada ayya
    poddak wisthara kiyanna apiwa dala yanna efa :no:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    niyamai nee.giyata passe photos aran apitath balanna danna.;)

    magee gaawa cam ekak nahane ban:(:(digital camera thiyana katthiya geenna:):):)

    ඩිජිටල් කැමරා, වීඩියෝ කැමරා, හැන්ඩි කැම්, HD කැමරා, VHS කැමරා, ෆෝන් කැමරා, රීල් කැමරා.... එකී මෙකී නොකී කැමරා ඔක්කොම කට්ටිය තියන විදියට අරන් වරෙල්ලා..

    මං ලග තියන ඩිජිටල් කැමරාව මං ගේන්නම්..

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඩිජිටල් කැමරා, වීඩියෝ කැමරා, හැන්ඩි කැම්, HD කැමරා, VHS කැමරා, ෆෝන් කැමරා, රීල් කැමරා.... එකී මෙකී නොකී කැමරා ඔක්කොම කට්ටිය තියන විදියට අරන් වරෙල්ලා..

    මං ලග තියන ඩිජිටල් කැමරාව මං ගේන්නම්..

    ela ela:D:D;):)
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මෙතන පොඩි ගැටළුවක් එනවා.. අපි අපේ ඇත්ත නම්, ගම් හැඩරුව එහෙම දන්නේ නෑ.. මේ සඳහා යොදාගත හැකි විකල්ප අදහසක් කවුරුවත් ළඟ තියනවද?

    ටෙ‍ලි‍ෆො‍න්‍ න‍ම්‍බ‍ර් ති‍ය‍න‍ව‍න‍ම්‍ අ‍ව්‍ල‍ක්‍ නෑ‍.. ඒ‍ක‍යි‍ ම‍ම‍ ම‍ගෙ‍ අ‍ං‍ක‍ය‍ හැ‍මො‍ට‍ම‍ දැ‍න‍ග‍න්‍න‍ ත්‍රෙ‍ඩ්‍ එ‍කේ‍ දැ‍ම්‍මේ‍.... උ‍බ‍ල‍ගෙ‍ එ‍ල‍කි‍රි‍ නේ‍ම්‍ එ‍කෙ‍න්‍ ක‍තා‍ක‍ර‍ප‍න්‍.. උ‍දේ‍ කො‍ලඹි‍න්‍ ක‍ස්‍ටි‍ය‍ සෙ‍ට්‍ ක‍ර‍ ග‍ත්‍තා‍ම‍, කු‍රු‍නෑ‍ග‍ලි‍න්‍ බ‍හි‍න‍කො‍ට‍ උ‍බ‍ට‍ හො‍ය‍ග‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ වෙ‍යි‍........
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    mama vehicle eke ennam
    hari welawak kiyapan ena kastiya balala ape ekkenath ekkan enawa
    ara kella ubema kellada sure da ado poddak kiyahan kello kawuruth nethuwa eya ena ekak ne

    උඹල පුදුම බයක් නේ.. නෑ නෑ එහෙම බය වෙන්නත් ඕන.. මගේ ජීනියස් නෝනා එනවා, ඒ ඉතින් කුරුනගලදිනේ.. කුමාර456 ගේ නෝනා එනවා, මහේෂි මේල් එකක් එවුවා එන්න ආසයි එයාගේ යාළුවො ටිකකුත් සෙට් කරගන එනවා නම් ලබන සතියට කලින් කියන්නම් කියල.. ඇතිද?

    තව අය නෝනලා, නංගිලා එක්කන් එනවා නම් නම් කලින් දැනුම් දෙන්න..

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ටෙ‍ලි‍ෆො‍න්‍ න‍ම්‍බ‍ර් ති‍ය‍න‍ව‍න‍ම්‍ අ‍ව්‍ල‍ක්‍ නෑ‍.. ඒ‍ක‍යි‍ ම‍ම‍ ම‍ගෙ‍ අ‍ං‍ක‍ය‍ හැ‍මො‍ට‍ම‍ දැ‍න‍ග‍න්‍න‍ ත්‍රෙ‍ඩ්‍ එ‍කේ‍ දැ‍ම්‍මේ‍.... උ‍බ‍ල‍ගෙ‍ එ‍ල‍කි‍රි‍ නේ‍ම්‍ එ‍කෙ‍න්‍ ක‍තා‍ක‍ර‍ප‍න්‍.. උ‍දේ‍ කො‍ලඹි‍න්‍ ක‍ස්‍ටි‍ය‍ සෙ‍ට්‍ ක‍ර‍ ග‍ත්‍තා‍ම‍, කු‍රු‍නෑ‍ග‍ලි‍න්‍ බ‍හි‍න‍කො‍ට‍ උ‍බ‍ට‍ හො‍ය‍ග‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ වෙ‍යි‍........

    kello kawuruth nawoth math thaniyama enawa
    train eke mama kiyannam
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹල පුදුම බයක් නේ.. නෑ නෑ එහෙම බය වෙන්නත් ඕන.. මගේ ජීනියස් නෝනා එනවා, ඒ ඉතින් කුරුනගලදිනේ.. කුමාර456 ගේ නෝනා එනවා, මහේෂි මේල් එකක් එවුවා එන්න ආසයි එයාගේ යාළුවො ටිකකුත් සෙට් කරගන එනවා නම් ලබන සතියට කලින් කියන්නම් කියල.. ඇතිද?

    තව අය නෝනලා, නංගිලා එක්කන් එනවා නම් නම් කලින් දැනුම් දෙන්න..

    he he e moko
    ne eya ehuwa ekai dane nedda kello bayai ne ;)
    maheshila enawa nam hari shep
    ape kollo ei ne thawa ela ela
    mama kiyannam ko eya nawoth mama thaniyama gac ekka enawa train eke ;)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    තමුන්ගේ එළකිරි නම් පොඩි කොළ කෑල්ලක ලස්සනට ලියල ලාවට එල්ලගත්තොත් ගොන් පාර්ට් එකක් වෙයිද? එක අපිට නම් පහසුවක්.. නැත්නම් මේ එන බුවාලා බුවිලගේ නම් කෑලි ඔක්කොම අපිට මතක හිටින්නේ නෑ නොවැ.. අන්තිමට කොහේ හරි මොකක් හරි හැලුනොත් අපි දන්නෙත් නෑ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තමුන්ගේ එළකිරි නම් පොඩි කොළ කෑල්ලක ලස්සනට ලියල ලාවට එල්ලගත්තොත් ගොන් පාර්ට් එකක් වෙයිද? එක අපිට නම් පහසුවක්.. නැත්නම් මේ එන බුවාලා බුවිලගේ නම් කෑලි ඔක්කොම අපිට මතක හිටින්නේ නෑ නොවැ.. අන්තිමට කොහේ හරි මොකක් හරි හැලුනොත් අපි දන්නෙත් නෑ..

    ei ban ek t shrt thiyenne ekatane
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ei ban ek t shrt thiyenne ekatane

    අපිට ඕව නැනේ.. :(:(:(:no::no::no: අපිටත් ඕව ගන්න විදියක් තියනවා නම් කියපල්ලකෝ.. මං සදුදා කොළඹ එනවා.. ගන්න පුළුවන් නම් ඇවිත් ගෙනියන්නම්..
     
    Bodacious

    Member
    Apr 10, 2011
    34
    0
    0
    magee gaawa cam ekak nahane ban:(:(digital camera thiyana katthiya geenna:):):)

    ඩිජිටල් කැමරා, වීඩියෝ කැමරා, හැන්ඩි කැම්, HD කැමරා, VHS කැමරා, ෆෝන් කැමරා, රීල් කැමරා.... එකී මෙකී නොකී කැමරා ඔක්කොම කට්ටිය තියන විදියට අරන් වරෙල්ලා..

    මං ලග තියන ඩිජිටල් කැමරාව මං ගේන්නම්..

    elazzz.:)
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    අපිට ඕව නැනේ.. :(:(:(:no::no::no: අපිටත් ඕව ගන්න විදියක් තියනවා නම් කියපල්ලකෝ.. මං සදුදා කොළඹ එනවා.. ගන්න පුළුවන් නම් ඇවිත් ගෙනියන්නම්..
    machan genius උඹ ගේනවනම් මටත් එක්ක ගෙනෙන් මම සල්ලි දෙන්නම් අරගත්තොත් මට call එකක් දාපන් මම ටවුන් එකට ඇවිත් ගන්නම් මම ලබන සතියෙ කුරුණෑගල එනව (2011.04.26-04.27)

    images