ඇයි කොටු ගොඩක් තිබුනට මු තාම සාමාන්‍ය පෙළ කරන සුට්ටන් කොල්ලෙක්ද?![]()


මේවා අපේ ඔෆීෂියල් අංක නෙමේනේ..
ඇයි කොටු ගොඩක් තිබුනට මු තාම සාමාන්‍ය පෙළ කරන සුට්ටන් කොල්ලෙක්ද?![]()


උදේපාන්‍දර 6 වෙනකොට මම ඉන්‍නවා කොටුව ඉස්‍ටේෂමේ ඉස්‍සරහ උබල එනකම්..............

niyamai nee.giyata passe photos aran apitath balanna danna.![]()
magee gaawa cam ekak nahane bandigital camera thiyana katthiya geenna
![]()
ඩිජිටල් කැමරා, වීඩියෝ කැමරා, හැන්ඩි කැම්, HD කැමරා, VHS කැමරා, ෆෝන් කැමරා, රීල් කැමරා.... එකී මෙකී නොකී කැමරා ඔක්කොම කට්ටිය තියන විදියට අරන් වරෙල්ලා..
මං ලග තියන ඩිජිටල් කැමරාව මං ගේන්නම්..




මෙතන පොඩි ගැටළුවක් එනවා.. අපි අපේ ඇත්ත නම්, ගම් හැඩරුව එහෙම දන්නේ නෑ.. මේ සඳහා යොදාගත හැකි විකල්ප අදහසක් කවුරුවත් ළඟ තියනවද?
mama vehicle eke ennam
hari welawak kiyapan ena kastiya balala ape ekkenath ekkan enawa
ara kella ubema kellada sure da ado poddak kiyahan kello kawuruth nethuwa eya ena ekak ne
ටෙලිෆොන් නම්‍බර් තියනවනම් අව්‍ලක් නෑ.. ඒකයි මම මගෙ අංකය හැමොටම දැනගන්‍න ත්‍රෙඩ් එකේ දැම්‍මේ.... උබලගෙ එලකිරි නේම් එකෙන් කතාකරපන්.. උදේ කොලඹින් කස්‍ටිය සෙට් කර ගත්‍තාම, කුරුනෑගලින් බහිනකොට උබට හොයගන්‍න පුලුවන් වෙයි........
උඹල පුදුම බයක් නේ.. නෑ නෑ එහෙම බය වෙන්නත් ඕන.. මගේ ජීනියස් නෝනා එනවා, ඒ ඉතින් කුරුනගලදිනේ.. කුමාර456 ගේ නෝනා එනවා, මහේෂි මේල් එකක් එවුවා එන්න ආසයි එයාගේ යාළුවො ටිකකුත් සෙට් කරගන එනවා නම් ලබන සතියට කලින් කියන්නම් කියල.. ඇතිද?
තව අය නෝනලා, නංගිලා එක්කන් එනවා නම් නම් කලින් දැනුම් දෙන්න..


තමුන්ගේ එළකිරි නම් පොඩි කොළ කෑල්ලක ලස්සනට ලියල ලාවට එල්ලගත්තොත් ගොන් පාර්ට් එකක් වෙයිද? එක අපිට නම් පහසුවක්.. නැත්නම් මේ එන බුවාලා බුවිලගේ නම් කෑලි ඔක්කොම අපිට මතක හිටින්නේ නෑ නොවැ.. අන්තිමට කොහේ හරි මොකක් හරි හැලුනොත් අපි දන්නෙත් නෑ..
ei ban ek t shrt thiyenne ekatane





අපිටත් ඕව ගන්න විදියක් තියනවා නම් කියපල්ලකෝ.. මං සදුදා කොළඹ එනවා.. ගන්න පුළුවන් නම් ඇවිත් ගෙනියන්නම්..magee gaawa cam ekak nahane bandigital camera thiyana katthiya geenna
![]()
ඩිජිටල් කැමරා, වීඩියෝ කැමරා, හැන්ඩි කැම්, HD කැමරා, VHS කැමරා, ෆෝන් කැමරා, රීල් කැමරා.... එකී මෙකී නොකී කැමරා ඔක්කොම කට්ටිය තියන විදියට අරන් වරෙල්ලා..
මං ලග තියන ඩිජිටල් කැමරාව මං ගේන්නම්..

machan genius උඹ ගේනවනම් මටත් එක්ක ගෙනෙන් මම සල්ලි දෙන්නම් අරගත්තොත් මට call එකක් දාපන් මම ටවුන් එකට ඇවිත් ගන්නම් මම ලබන සතියෙ කුරුණෑගල එනව (2011.04.26-04.27)අපිට ඕව නැනේ..අපිටත් ඕව ගන්න විදියක් තියනවා නම් කියපල්ලකෝ.. මං සදුදා කොළඹ එනවා.. ගන්න පුළුවන් නම් ඇවිත් ගෙනියන්නම්..
අපි හැමෝම එක පාට ටි ෂර්ට් අදිමු
http://www.oxfordprint.co.uk/ekmps/shops/oxfordprint/images/purple-ts(1).jpg
හොදයිද පාට...?

![]()
aththa kiyapn...ubata thiyenne me T eka witharai neda?![]()




eka hariyanne naha hamootama oyapaata T shirt's nahane![]()
aththa kiyapn...ubata thiyenne me T eka witharai neda?![]()
eka hariyanne naha hamootama oyapaata T shirt's nahane






