Elakiri Member of the Week

Select ;)

  • Total voters
    66
  • Poll closed .

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
කරන එක හොදයි හැබැයි සමහරු නම් ඕකටත් මරාගනීද දන්නෙ නෑ :rolleyes: ඒක නිසා අවංකවම හොද දෙයක් කරන අනුන්ට උදව් කරන කෙනෙක්ට දෙන්න ඕනෙ
ඒවගේම ඕකට රෙප් ගාවගන්නෙ නැතුව ඉන්න ඕනෙ. පේනවනෙ සමහරු හිඟාකන විදිහ lol

thanks for the comment :D.....
owu...awankawa help karana kenekta diya yuthui...:yes:
thanks suggestions walata

hmm reps damme nathnam wena thaggak denna bahane?..hmm oka thanks :yes:
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Thank you..!! :):)

    Hey reps gaawa gaththoth case wage....wena thaaggak kiyannako :yes:
    (reload nam efoo :shocked::P)

    අෆෝ රෙප් නම් ලෙඩ ගොඩක් තමයි:sorry::sorry:

    මෙහෙම කරමුද.දිනන එක්කෙනා බෝයි කෙනෙක් වුනොත් අපි එයාට ගර්ල් කෙනෙක් සෙට් කරල දෙමු.
    ගර්ල් කෙනෙක් වුනොත් බෝයි කෙනෙක් සෙට් කරල දෙමු :yes::yes::yes:
    මොකො කියන්නේ :P:P:P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අෆෝ රෙප් නම් ලෙඩ ගොඩක් තමයි:sorry::sorry:

    මෙහෙම කරමුද.දිනන එක්කෙනා බෝයි කෙනෙක් වුනොත් අපි එයාට ගර්ල් කෙනෙක් සෙට් කරල දෙමු.
    ගර්ල් කෙනෙක් වුනොත් බෝයි කෙනෙක් සෙට් කරල දෙමු :yes::yes::yes:
    මොකො කියන්නේ :P:P:P
    මම එනෝ :rofl:
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    අෆෝ රෙප් නම් ලෙඩ ගොඩක් තමයි:sorry::sorry:

    මෙහෙම කරමුද.දිනන එක්කෙනා බෝයි කෙනෙක් වුනොත් අපි එයාට ගර්ල් කෙනෙක් සෙට් කරල දෙමු.
    ගර්ල් කෙනෙක් වුනොත් බෝයි කෙනෙක් සෙට් කරල දෙමු :yes::yes::yes:
    මොකො කියන්නේ :P:P:P

    oya kiuwe..:eek::P adahasa hodha wadi wage :P

    Dinana kenaata boys/girls la thogayak hitiyoth? :P
    hey owa parents la kranna oona dewal neda..karanna gihin mona wei da danne naha :P
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    oya kiuwe..:eek::P adahasa hodha wadi wage :P

    Dinana kenaata boys/girls la thogayak hitiyoth? :P
    hey owa parents la kranna oona dewal neda..karanna gihin mona wei da danne naha :P

    හලි හලි තොගයක් හිටියයි කියල එපා කියන එකක් නෑ කවුරුවත් :P:P

    මොනව හරි වෙන්නත් එක්ක කරල බලමුද.;)
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    හලි හලි තොගයක් හිටියයි කියල එපා කියන එකක් නෑ කවුරුවත් :P:P

    මොනව හරි වෙන්නත් එක්ක කරල බලමුද.;)

    oka sure... karala balamu ;);)
    mona wunath kawuda 1k kiyala thiyenawe..try try one day u will cry kiyala :yes::)