Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇසුරින් මිදීලා මුල් ගීතය මෙන්න...... (ජෑස් ඩ්‍රම් ගහල තියෙන්නෙ).....මේකෙ Intro/Interlude දෙකේම A(sus) එකක් වදිනවා :cool:
    ලීඩ් පාට් එක හරිම ලස්සනයි...counter parts හාමෙනි කරලා ගහන්නෙ

    මේක තමයි රිදම් ස්යිල් එක (Tablature) … Time signature දන්නෙ නැතිනම් මේක තේරැම් ගන්න අමාරැ වෙන්න පුළුවන් :)

    තෑන්ක්ස් මචන් පට්ට :cool:
     
    • Like
    Reactions: EPCO

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    1tu7ub.jpg


    ELA PICTURE EKA.....METANA DAMMATA AWLAK NAHANEDA MACHAN...:yes::yes::yes:
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    1tu7ub.jpg


    ELA PICTURE EKA.....METANA DAMMATA AWLAK NAHANEDA MACHAN...:yes::yes::yes:

    HAfoi! :shocked: :shocked: kamak na macho :lol: :lol:
    kohenda mage photo ekak hoyagaththe? man gawath nane :shocked:
    ඔය අපි Gypsy Kings ලගේ Volare කියන සිංදුව play කරනවා,ඕක දැක්කම රසබර සිදුවීම් ගොඩාක් මතක් වෙනවා. lol
    :lol: :lol:
     
    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Ow ow. maru sinduwa neda? E kale music nam maru

    මමත් හරිම කැමති මෙලඩි එකක්..හරියටම...ඇතුලෙ ඉන්නෙ ක්ලැරන්ස් වෙන්න ඕනැ.......මේකෙ ටෙන්පො තම ටිකක් වැඩි කලොත් පහසුවෙන් 6/8 වෙනවා. :D

    තෑන්ක්ස් මචන් පට්ට :cool:

    ස්තුතියි..
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    HAfoi! :shocked: :shocked: kamak na macho :lol: :lol:
    kohenda mage photo ekak hoyagaththe? man gawath nane :shocked:
    ඔය අපි Gypsy Kings ලගේ Volare කියන සිංදුව play කරනවා,ඕක දැක්කම රසබර සිදුවීම් ගොඩාක් මතක් වෙනවා. lol
    :lol: :lol:

    is thsi in the Sugathada indoor?
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මෙන්න ප්‍රියා සූරියසේන මහත්මයාගේතවත් ලස්සන ගීතයක්. රටකින් එහා මුල් ගීතය මෙතනින් ගන්න. මේකටත් ජෑස් ඩ්‍රම් ගහල තියෙන්නෙ. :)

    ratakineha.jpg
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Classical ගිටාර් එකෙන් සිංහල සින්දුවක් play කරන්න හිතුනා,මේක නම් ගොඩක් basic arrangement එකක් හැබයි ඔයාල කැමති වෙයි කියලා හිතනවා.​
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ratakin+eha+tab_page001.png
    [/QUOTE]


    machaa meka mama aasama sinduwak bnz.........
    siraawatama loku deyak guitar play karannna danna ewnta meka.........
    rep added .............