Bohoma sthuthiy ayya original song ekata!
![]()
මේකෙ ලිඩ් පාට් ටික දාන්නද හිතන් ඉන්නෙ?
Bohoma sthuthiy ayya original song ekata!
![]()
මේකෙ ලිඩ් පාට් ටික දාන්නද හිතන් ඉන්නෙ?
ඇසුරින් මිදීලා මුල් ගීතය මෙන්න...... (ජෑස් ඩ්රම් ගහල තියෙන්නෙ).....මේකෙ Intro/Interlude දෙකේම A(sus) එකක් වදිනවා![]()
ලීඩ් පාට් එක හරිම ලස්සනයි...counter parts හාමෙනි කරලා ගහන්නෙ
මේක තමයි රිදම් ස්යිල් එක (Tablature) … Time signature දන්නෙ නැතිනම් මේක තේරැම් ගන්න අමාරැ වෙන්න පුළුවන්![]()

![]()
ELA PICTURE EKA.....METANA DAMMATA AWLAK NAHANEDA MACHAN...![]()
kamak na macho



Ow ow. maru sinduwa neda? E kale music nam maru
තෑන්ක්ස් මචන් පට්ට![]()
HAfoi!![]()
kamak na macho
![]()
kohenda mage photo ekak hoyagaththe? man gawath nane
ඔය අපි Gypsy Kings ලගේ Volare කියන සිංදුව play කරනවා,ඕක දැක්කම රසබර සිදුවීම් ගොඩාක් මතක් වෙනවා. lol
![]()
![]()

Thanks Ayya! Onna part eke guitar tab eka.


දැනට play කරන්න පුළුවන් ෙකා්ඩ් පැටර්න් ටික මුලින්ම කියන්න ඒතනින් පටන් ගමු,,![]()