Happy B'day-ElaKiri Joker of Year

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :shocked: ඔව් නේද.. මොනව උනත් අනුන්ගේ ෆේක් ගැන කතා කරන්න ඉස්සෙල්ලා තම්න්ගේ ෆේක් මතක් කලොත් හොදයි වගේ:lol:
    :lol::lol:අනික මචන් මේකේ id 100ක් තිබ්බත් මූට මොකද? මූ උස්සගෙන ඉන්නවා වගේනේ:sorry::sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :lol::lol:අනික මචන් මේකේ id 100ක් තිබ්බත් මූට මොකද? මූ උස්සගෙන ඉන්නවා වගේනේ:sorry::sorry:

    චැග්... :no: එහෙම කියන්න එපා.. එලකිරි ගව(ර්)මන්ට් එකේ අගමැතිතුමාට:lol:
     
    • Like
    Reactions: IveyStyle

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අයියෝ උඹල එකෙක්වත් මේක නවත්තපන් .. උඹල දෙන්නට දෙන්න මඩ ගහගත්තම ඕක කවදාවත් නවතින්නේ නෑ :no::no: වැඩ තව දිගට ඇදෙන එකනේ වෙන්නේ .. ඒ හින්ද සාමදාන වෙයන් දෙන්නම :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Mal Babage Super Star ekata EK kollo sindu kiyanneth naha. Mal Baba dan kollonta PM gahala sindu danna kiyanawa :lol:

    Mal Baba karoth eka gu godakma thama

    Giya para ekanam elata thibba Me para super star eka gu godak wenawa thawa

    හා හහ මම දැක්ක මල බබා එක ඓන් කරන්න කියලා තියෙනවා ටින් ටින් ට
    කවුරුත් නැති නිසා වෙන්න ඇති:lol::lol::lol:

    මන් ඇහුව ඇයි කියාලා කිසි පිළිතුරක් නැහැ

    http://www.elakiri.com/forum/showpost.php?p=9949849&postcount=155:lol::lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හුටා මේක වෙන එකෙක් දැම්මනම් කමක් නෑ.ෆේක් ලොවේ රැජිනනේ දාලා තියෙන්නේ.:lol:
     
    • Like
    Reactions: ~Archer~

    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29
    0
    අයියෝ උඹල එකෙක්වත් මේක නවත්තපන් .. උඹල දෙන්නට දෙන්න මඩ ගහගත්තම ඕක කවදාවත් නවතින්නේ නෑ :no::no: වැඩ තව දිගට ඇදෙන එකනේ වෙන්නේ .. ඒ හින්ද සාමදාන වෙයන් දෙන්නම :D

    :no:
     
    Dec 28, 2010
    238
    15
    0
    man hithanne mal babai hiruni migarai meka kalin plan karala daapu thread ekak! ekai un dennama mulma post daala thiyanne!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හුටා මේක වෙන එකෙක් දැම්මනම් කමක් නෑ.ෆේක් ලොවේ රැජිනනේ දාලා තියෙන්නේ.:lol:

    අයෙත් අහලා :lol::lol::lol:
     
    Status
    Not open for further replies.