සත් මහල් දිය ඈල්ල

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    සත් මහල් දිය ඈල්ල

    දකුණු පලාතේ දෙනියාය ප්‍රදෙශයේ පිහිටා තියෙන්නේ මේ ඈල්ල.:).දෙනියාය නගරයේ සිට 6 KM දුරින් තියෙන්නේ.:cool:..මේ ඈල්ලට සත් මහල් දිය ඈල්ල කියන්නේ මහල් හතකින් වෑටෙන නිසා :yes:ඒත් මට මහල් හතම ගන්න බෑරි උනා:( එදා වෑහි දවසක් නිසා වතුර පාර සෑරයි. මහල් හතම ගන්න ඕනේ නම් පහලට බහින්න ඕන.:( ඒත් වතුර පාර සෑර නිසා එතනට යන්න බෑ.:no:.ඒ ගෑන බලවත් කනගාටුව ඔයාලගෙන්.:sorry:...ලස්සන නම් කමෙන්ට් එකක් හරි රෙප් එකක් හරි බම්ප් එකක් හරි දාගෙන යන්න..:)

    ඈල්ලට යන අතරමග:):):):)

    29846395.jpg


    74632148.jpg


    පොඩි පාරකින් තමයි යන්න තියෙන්නේ ..පයින් යන්න නම් අමාරුයි ගොඩක් දුර යන්න ඕන:yes:

    27570353.jpg


    19637580.jpg


    අතරමග සුන්දරත්වය :):)


    29026289.jpg


    44901436.jpg


    52209244.jpg

    ඔන්න අපි ආවා මේ පොඩි පඩිපෙල දිගේ පරිස්සමෙන් යන්න ඕන පය බුරුලෙන් තබා:yes:...අහ් කියන්න දෙයක් අමතක උනා කූඩෑල්ලෝ ඉන්නවා බලාගෙන ලස්සන ගෑනු ලමයින්ගේ තමයි උන් වෑඩියෙන්ම එල්ලෙන්න හදන්නේ ඒක් නිසා බලාගෙන:lol::lol::shocked::shocked:

    10038699.jpg


    39281150.jpg


    13300865.jpg


    89864092.jpg


    80042180.jpg


    26331393.jpg


    52193542.jpg


    42900315.jpg


    32433864.jpg


    85563115.jpg


    24980236.jpg


    56851136.jpg


    ඔයාලත් දෙනියායේ ගියපු දවසක යන්න බලන්න මාර ලස්සනයි...හරි අමාරුවෙන් සයිස් කරලා එඩිට් පාරක් දාලා දෑම්මේ අඩුම ගානේ බම්ප් එකක් හරි දාන්න:):):):)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොදයි. දෙනියාය ටවුමෙ ඉඳන් කොහේට යන පාරෙද ඔය පෙන්නලා තියෙන අතුරු පාර තියෙන්නෙ ?
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    හොදයි. දෙනියාය ටවුමෙ ඉඳන් කොහේට යන පාරෙද ඔය පෙන්නලා තියෙන අතුරු පාර තියෙන්නෙ ?

    මචන් දෙනියාය ටවුන් එකත ගිහින් පල්ලෙගම් පාරේ බස් එකේ යන්න..පල්ලේ ගම ටව්න් එකේ ඉදලා වෑඩ් දුරක් නෑ..ඕන කෙනෙක් ගෙන් ඈහුවම කියනවා:)