සත් මහල් දිය ඈල්ල
දකුණු පලාතේ දෙනියාය ප්රදෙශයේ පිහිටා තියෙන්නේ මේ ඈල්ල.
.දෙනියාය නගරයේ සිට 6 KM දුරින් තියෙන්නේ.
..මේ ඈල්ලට සත් මහල් දිය ඈල්ල කියන්නේ මහල් හතකින් වෑටෙන නිසා
ඒත් මට මහල් හතම ගන්න බෑරි උනා
එදා වෑහි දවසක් නිසා වතුර පාර සෑරයි. මහල් හතම ගන්න ඕනේ නම් පහලට බහින්න ඕන.
ඒත් වතුර පාර සෑර නිසා එතනට යන්න බෑ.
.ඒ ගෑන බලවත් කනගාටුව ඔයාලගෙන්.
...ලස්සන නම් කමෙන්ට් එකක් හරි රෙප් එකක් හරි බම්ප් එකක් හරි දාගෙන යන්න..
ඔයාලත් දෙනියායේ ගියපු දවසක යන්න බලන්න මාර ලස්සනයි...හරි අමාරුවෙන් සයිස් කරලා එඩිට් පාරක් දාලා දෑම්මේ අඩුම ගානේ බම්ප් එකක් හරි දාන්න

ඈල්ලට යන අතරමග

පොඩි පාරකින් තමයි යන්න තියෙන්නේ ..පයින් යන්න නම් අමාරුයි ගොඩක් දුර යන්න ඕන
අතරමග සුන්දරත්වය

ඔන්න අපි ආවා මේ පොඩි පඩිපෙල දිගේ පරිස්සමෙන් යන්න ඕන පය බුරුලෙන් තබා
...අහ් කියන්න දෙයක් අමතක උනා කූඩෑල්ලෝ ඉන්නවා බලාගෙන ලස්සන ගෑනු ලමයින්ගේ තමයි උන් වෑඩියෙන්ම එල්ලෙන්න හදන්නේ ඒක් නිසා බලාගෙන

thnx