.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

c lahiru

Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    අම්මට සිරි එළ වැඩක් නේ .......
    අනේ මන්ද අපිව ඕවට සම්බන්ද කර ගනීද කියල

    :):)
    ( මමනේ දන්නෙ මේ කොටුව 2 කරගන්න මම විදින දුක )
    :(
    කොහොම උනත් එළ වැඩක්
    :yes::yes:

    ‍හොදට වැ‍ඩේ කරන්න ඕන හරිය
    ;);):););)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    නියම වැඩක් මචන්:yes::yes::yes:.........

    යකෝ tag එකක් වත් ඉතුරු කරපල්ලා.........:frown::frown::frown:
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    අම්මට සිරි එළ වැඩක් නේ .......
    අනේ මන්ද අපිව ඕවට සම්බන්ද කර ගනීද කියල

    :):)
    ( මමනේ දන්නෙ මේ කොටුව 2 කරගන්න මම විදින දුක )
    :(
    කොහොම උනත් එළ වැඩක්
    :yes::yes:

    ‍හොදට වැ‍ඩේ කරන්න ඕන හරිය
    ;);):););)

    THNX THNX KOTU 4k one judge Board ekatane Award ekak ganna eka one nah try karanna oya dapu honda thread athi kiyala man hithanawa :yes: :yes:
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    ♥-Aurora-♥;9956277 said:
    හා නියම වැඩක්! මාත් එන්නද මණ්ඩලේට?? මං කාවවත් වැඩිය අදුනන්නෙ නෑනෙ :rolleyes:
    ඔයාව මණ්ඩලේට ගත්තොත් මටත් සම්මානයක දෙන්න හොදේ
    ;);):)
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    අපිත් එන්නද ජජ් කරන්න :P

    ඇයි ඔයාට සම්මානයක් නැති නැහැ කියලා හිතනවද :shocked: :shocked: මොකද එහෙම අයට අපිට විනිශ්චය කරන්න දෙන්න බැහැ නේ :yes: :yes: ;) ;)

    ඕගොල්ලෝ නේ තරගකරුවෝ :yes: :yes: :cool: :cool:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    patta wedakne...:yes::yes:
    yoko Tags tiyenne me wage pissu kelinnada..:growl::growl:.


    ane itin apitath aathal ekata tags ekakwath iturukaranna tibbane......:sorry::sorry:
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    පට්ට පට්ට... :)ප) මගෙත් කොටු ක් තියනවා :ද නියම ගාන :ප
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඇයි ඔයාට සම්මානයක් නැති නැහැ කියලා හිතනවද :shocked: :shocked: මොකද එහෙම අයට අපිට විනිශ්චය කරන්න දෙන්න බැහැ නේ :yes: :yes: ;) ;)
    ඕගොල්ලෝ නේ තරගකරුවෝ :yes: :yes: :cool: :cool:

    එතකොට ජජ් බෝඩ් එකට කවුරුත් එන්නේ නැහැනේ :yes: මම තරග කරන්න ආස නැහැ, අනේ මාව ජජ් කරන්න ගන්නකෝ :lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ♥-Aurora-♥;9956277 said:
    හා නියම වැඩක්! මාත් එන්නද මණ්ඩලේට?? මං කාවවත් වැඩිය අදුනන්නෙ නෑනෙ :rolleyes:

    apooo.....epa...:no::no: