








සුදු මහත්තයා;9956414 said:elakiri machan. mamath attend wenawa. pakshagrahi nathi un tikak ganna.
එල එල![]()

අම්මට සිරි එළ වැඩක් නේ .......
අනේ මන්ද අපිව ඕවට සම්බන්ද කර ගනීද කියල
( මමනේ දන්නෙ මේ කොටුව 2 කරගන්න මම විදින දුක )
කොහොම උනත් එළ වැඩක්
![]()
හොදට වැඩේ කරන්න ඕන හරිය

ඔයාව මණ්ඩලේට ගත්තොත් මටත් සම්මානයක දෙන්න හොදේ♥-Aurora-♥;9956277 said:හා නියම වැඩක්! මාත් එන්නද මණ්ඩලේට?? මං කාවවත් වැඩිය අදුනන්නෙ නෑනෙ![]()



නියම වැඩක් මචන්.........
යකෝ tag එකක් වත් ඉතුරු කරපල්ලා.........![]()

අපිත් එන්නද ජජ් කරන්න![]()
මොකද එහෙම අයට අපිට විනිශ්චය කරන්න දෙන්න බැහැ නේ




.

ඇයි ඔයාට සම්මානයක් නැති නැහැ කියලා හිතනවද![]()
මොකද එහෙම අයට අපිට විනිශ්චය කරන්න දෙන්න බැහැ නේ
![]()
![]()
![]()
![]()
ඕගොල්ලෝ නේ තරගකරුවෝ![]()
![]()
![]()
![]()
මම තරග කරන්න ආස නැහැ, අනේ මාව ජජ් කරන්න ගන්නකෝ 
patta wedakne...
yoko Tags tiyenne me wage pissu kelinnada...
ane itin apitath aathal ekata tags ekakwath iturukaranna tibbane......![]()
Rating : Excellent![]()

mata 1kotuwak madi![]()

♥-Aurora-♥;9956277 said:හා නියම වැඩක්! මාත් එන්නද මණ්ඩලේට?? මං කාවවත් වැඩිය අදුනන්නෙ නෑනෙ![]()

