My Online earnings of this month

Osha RoX

Member
Apr 8, 2011
219
15
0
තව වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

1. Social network bookmarking
2. Video networks
3. Freebies
කළා නම් තව ට්‍රැෆික් එක ගන්න තිබුනා... මමත් අළුතින් සයිට් එකක් හදනවා. බක්ස් සයිට් වලින් ට්‍රැෆික් එක ගන්න එහෙම එපා. එහෙම කලාම එකවුන්ට් එක ඩිසේබල් කරනවා. මේ තියෙන්නෙ මගේ සයිට් එක... මාර්තු අන්තිමට පටන් ගත්තෙ.. :)

87437772.jpg



 

Osha RoX

Member
Apr 8, 2011
219
15
0
KARANNA ONA DE PEHEDILIVA KIYALA DEEPANKO

apitay karana hati kiyala deepanko

machan matath PM karapanko

matat dana ganna ona software hada la enning karan seen akada

ඔය තියෙන්නෙ මෙයා හදපුවා නෙමෙයි... මෙතන වෙන්නෙ අපිට ඒ සයිට් වලින් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙනවා.. අපි ඒක හැමතැනම දානවා.. එත කොට Dhakina අය ඒක අපේ ලින්ක් එකන් ගන්නවා.. එතකොට ඒ සයිට් එකෙන් අපිට සල්ලි ගෙවනවා.. ඩවුන්ලෝඩ් 100 කට $10ක් වගේ ලැබෙනවා... කැනඩා වල අය 100ක් ඩවුන්ලෝඩ් කලොත් නම් අපිට $40ක් වගේ ලැබෙනවා:)