puluwan puluwan...![]()
advise නම් ඕනෙත් නැතිවෙයි නංගා ඔයා හොඳට ඒක පැහැදිලි කරලා තියෙනවා

. ++rep දෙන්න බැලූ එකපාරක් දීල තියන නිසා
. puluwan puluwan...![]()

. ++rep දෙන්න බැලූ එකපාරක් දීල තියන නිසා
. advise නම් ඕනෙත් නැතිවෙයි නංගා ඔයා හොඳට ඒක පැහැදිලි කරලා තියෙනවා. ++rep දෙන්න බැලූ එකපාරක් දීල තියන නිසා
.
eka nevi mage konde ywanwa konde apahu genna ganna widiyak nadda?? joke ekk nevi
දවසකට කෙස්ගස් 100-140 විතර ගැලවෙන එක සාමාන්ය දෙයක්.....
But ඊට වඩා තත්වෙ බරපතල නම්,
ඔය Biona, Naturie, NNO කියල අනං මනං විටමින් E සහිත tablets තියනවා. ඒත් ඊටවඩා හොඳයි ස්වභාවිකව හදන cod liver oil (මෝර පෙති) tablets .....
එහෙමත් නැත්තන් පොල් තෙල් හෝ ඔලිව් තෙල් (වඩාත් හොඳයි) ටිකක් රත් කරල, ඒකට විටමින් E tablet එකක් දිය කරල දාල, ඔලුවෙ ගාන්න.....මේ විදිහෙනුත් කොණ්ඩෙ යන එක අඩු කර ගන්න පුලුවන්........
But වැදගත්ම දේ හොඳට කෑම කන එක .....![]()

stragint hair very fairpatta ne akka...
oyage classification ekata anuwa nam mata thiyenne straight normal hair ekak...

දවසකට කෙස්ගස් 100-140 විතර ගැලවෙන එක සාමාන්ය දෙයක්.....සුපිරි පොස්ට් එකක්
කොන්ඩේ යන එක තමා අවුල

scooby biscuit ekak kaala balannamageth hariyata issori thiyanavane mokada karanne
(makkoth innava)

mageth hariyata issori thiyanavane mokada karanne
(makkoth innava)

meya inne evata thamai 
issori nam clear shampooo use karanna 

දවසකට කෙස්ගස් 100-140 විතර ගැලවෙන එක සාමාන්ය දෙයක්.....
But ඊට වඩා තත්වෙ බරපතල නම්,
ඔය Biona, Naturie, NNO කියල අනං මනං විටමින් E සහිත tablets තියනවා. ඒත් ඊටවඩා හොඳයි ස්වභාවිකව හදන cod liver oil (මෝර පෙති) tablets .....
එහෙමත් නැත්තන් පොල් තෙල් හෝ ඔලිව් තෙල් (වඩාත් හොඳයි) ටිකක් රත් කරල, ඒකට විටමින් E tablet එකක් දිය කරල දාල, ඔලුවෙ ගාන්න.....මේ විදිහෙනුත් කොණ්ඩෙ යන එක අඩු කර ගන්න පුලුවන්........
But වැදගත්ම දේ හොඳට කෑම කන එක .....![]()
මගෙත් සෑහෙන්ට කොන්ඩෙ යනව. ඒ නම් අවුරුදු 5ක් 6ක් Head & Shoulders ගාපු හින්ද...
කොන්ඩෙ යන එක මේක කරපුහාම අඩු වෙයි නේද? මගේ තව හිස්සොරි වගෙත් තියනව. නාල කොන්ඩෙ වේලුනු ගමන් අයෙ එනව.
මේකට පිලියමක් දෙන්ඩ පුලුවන්ද?