Dialog Internet. HELP !!

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
මං පාවිච්චි කරන්නේ 5GB එකක් ..එහෙම වෙනම ගණක එකතු වෙන්නේ නැ.එත Connection එක පට්ට slow වෙනවා.use කරන්න පුළුවන් එත slow.තව මොනාද දන ගන්න ඕන උබට?

ow ban mage 5gb dawas 5n iwarai...
 

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මචන් 2GB වලින් පස්සෙ Speed එක කීයකට විතර බහිනවද?:confused:
    64Kbs වගේ අඩු වෙනවද?:shocked::frown:
    නැත්නම් කලින් ස්පීඩ් එකටම,:) Bandwidth එක් නැති වෙනවද?:sorry:


    :eek::eek::eek::eek::confused:
     

    Shanika90

    Junior member
  • May 20, 2009
    160
    2
    18
    UNKNOWN
    මචන් මම use කරන්නේ 2gb එක. මෙන්න දැන් තත්වේ.

    Name:
    Number: 678
    Content:
    Dear Customer, Your Mobile Broadband usage as at 2011-04-25 is 2,516.26 MB
    Time: 4/27/2011 6:56:54 PM

    හැබය් තව සීන් එකක් තියෙනවා. අපේ පැත්තට 3g දුන්නේ ලගදි. තම users ලා වැඩිය නැති නිසාද දන්නේ නැ. 2gb පනින්න කලින් download 300kBps වගේ ගියා. 2gb පන්නම connection එක 384kbps ට බහිනවා. 3gb වලින් පස්සේ 128kbps ට බහිනවා.

    1270880108.png


    මේක මගෙත් පලවෙනි මාසේ.
    මීට කලින් මොබිටෙල් පාවිච්චි කරේ. එකට වඩානම් මැක්සා.
     

    Attachments

    • untitledfgf.jpg
      untitledfgf.jpg
      94.2 KB · Views: 30
    Last edited:

    Mozilla

    Well-known member
  • මචන් මම use කරන්නේ 2gb එක. මෙන්න දැන් තත්වේ.

    Name:
    Number: 678
    Content:
    Dear Customer, Your Mobile Broadband usage as at 2011-04-25 is 2,516.26 MB
    Time: 4/27/2011 6:56:54 PM

    හැබය් තව සීන් එකක් තියෙනවා. අපේ පැත්තට 3g දුන්නේ ලගදි. තම users ලා වැඩිය නැති නිසාද දන්නේ නැ. 2gb පනින්න කලින් download 300kbps වගේ ගියා. 2gb පන්නම connection එක 384kBps ට බහිනවා. 3gb වලින් පස්සේ 64kBps ට බහිනවා.

    1270880108.png


    මේක මගෙත් පලවෙනි මාසේ.
    මීට කලින් මොබිටෙල් පාවිච්චි කරේ. එකට වඩානම් මැක්සා.

    Menna mage

    1270888206.png
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මං පාවිච්චි කරන්නේ 5GB එකක් ..එහෙම වෙනම ගණක එකතු වෙන්නේ නැ.එත Connection එක පට්ට slow වෙනවා.use කරන්න පුළුවන් එත slow.තව මොනාද දන ගන්න ඕන උබට?

    Mama Mobitel 5GB. Slow wenne na. Habai wadiwena hama 10mb walatama ganak gannawa.:nerd::nerd: