මං පාවිච්චි කරන්නේ 5GB එකක් ..එහෙම වෙනම ගණක එකතු වෙන්නේ නැ.එත Connection එක පට්ට slow වෙනවා.use කරන්න පුළුවන් එත slow.තව මොනාද දන ගන්න ඕන උබට?
ow ban mage 5gb dawas 5n iwarai...
මං පාවිච්චි කරන්නේ 5GB එකක් ..එහෙම වෙනම ගණක එකතු වෙන්නේ නැ.එත Connection එක පට්ට slow වෙනවා.use කරන්න පුළුවන් එත slow.තව මොනාද දන ගන්න ඕන උබට?

Bandwidth එක් නැති වෙනවද?

මචන් මම use කරන්නේ 2gb එක. මෙන්න දැන් තත්වේ.
Name:
Number: 678
Content:
Dear Customer, Your Mobile Broadband usage as at 2011-04-25 is 2,516.26 MB
Time: 4/27/2011 6:56:54 PM
හැබය් තව සීන් එකක් තියෙනවා. අපේ පැත්තට 3g දුන්නේ ලගදි. තම users ලා වැඩිය නැති නිසාද දන්නේ නැ. 2gb පනින්න කලින් download 300kbps වගේ ගියා. 2gb පන්නම connection එක 384kBps ට බහිනවා. 3gb වලින් පස්සේ 64kBps ට බහිනවා.
![]()
මේක මගෙත් පලවෙනි මාසේ.
මීට කලින් මොබිටෙල් පාවිච්චි කරේ. එකට වඩානම් මැක්සා.
මචං 2gb පැනලද?
මං පාවිච්චි කරන්නේ 5GB එකක් ..එහෙම වෙනම ගණක එකතු වෙන්නේ නැ.එත Connection එක පට්ට slow වෙනවා.use කරන්න පුළුවන් එත slow.තව මොනාද දන ගන්න ඕන උබට?

Volume (MB) 3519.28381
FUP Applied No
Data volume as at (yyyy/mm/dd) 2011/04/25
Mama Mobitel 5GB. Slow wenne na. Habai wadiwena hama 10mb walatama ganak gannawa.![]()

ආත් 5gb එකක්නේ. එල එල.