ලින්ක්බක්ස් වලින් මුදල් සොයමු - දෙවන කොටස (Bla

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ලින්ක්බක්ස් වලින් මුදල් සොයමු - දෙවන කොටස (Bla

    ඔයාල සමහර අය මගෙ පලවෙනි ලින්ක්බක්ස් ත්‍රෙඩ් එක බලන්න ඇතිනේ, බැලුවෙ නැත්නම් මෙන්න බලන්න,

    http://www.elakiri.com/forum/showthread.php?t=1098480

    මුලින් ක්‍රමයට වඩා ටිකක් ලේසි ක්‍රමයක් මේ පාර ට්‍රයි කරමු,....
    මුලින් ක්‍රමයට ඔයාලට ලින්ක්ස් 5-10 විතරනේ ඔපන් කරන්න පුලුවන් උනේ, දැන් මම මේ කියල දෙන ක්‍රමයට ඔයලගෙ ලින්ක්ස් සේරම, පොඩි ටූල් එකකට ලෝඩ් කරල පැත්තකට වෙලා බලන් ඉන්න තමයි තියන්නෙ :P:P:P:P
    ඒ විතරක් නෙමේ, ඔයලගේ බෑන්ඩ්ව්ත් එකත් ඉතුරු කරගන්න පුලුවන්. :yes::yes:

    මුල් වතවේ මග ඇරුනු සමහර කරුනුත් මේ පාර දාන්න උත්සාහ කරන්නම්.

    එහෙමනම් මුල ඉඳලම පටන් ගනිමු, :):)

    පියවර - 1
    -----------


    දැනට ලින්ක්බක්ස් බීට අවදියේ තියන නිසා පේ ඖට් මෙතඩ් එක විදියට තියන්නෙ පේ-පැල් විතරයි. ඒක නිසා, මුලින් පේ-පැල් එකෞන්ට් එකක් නැති අය මෙතන ක්ලික් කරල පේ-පැල් එකෞන්ට් එකක් හදා ගන්න

    සැලකිය යුතුයි:
    -------------

    ලන්කාවේ පේ-පැල් එකෞන්ට් වලට සල්ලි ගෙන්න ගන්න බැරි නිසා, රට ලන්කාව කියල දාල පේ-පැල් එකෞන්ට් එක හදා ගන්න එපා :no::no:

    පහත තියන රටවල් වලින් එකක් තෝර ගන්න

    https://www.paypal.com/worldwide

    paypallc.jpg


    වෙනින් රටක පේ-පැල් එකෞන්ට් එකක් හදනකොට උදව්වක් ඕනනම් මෙතන ක්ලික් කරන්න


    පියවර - 2
    -----------


    ලින්ක්බක්ස් එකෞන්ට් එකක් නැති අය මෙතන ක්ලික් කරල ලින්ක්බක්ස් එකෞන්ට් එකක් හදා ගන්න

    දැන් ඔයලා හදපු ලින්ක්බක්ස් එකෞන්ට් එකට ලොග් වෙලා ඔයලගෙ ලින්ක්ස් ටික කෙටි කරල, කෙටි ලින්ක්ස් ටික ටෙක්ස්ට් ෆයිල් එකකට සේව් කර ගන්න.

    ඔයලා ලින්ක්ස් හදනකොට ඇඩ් ටයිප් එක Intermission සිලෙක්ට් කරන්න අමතක කරන්න එපා. මොකද Intermission කියන ටයිප් එකට තමයි වැඩිපුරම ගෙවන්නෙ.

    ඔයාලා මේ කෙටි කරල හදා ගත්ත ලින්ක්ස් ෆෝරම්ස් වල දාන්නත් අමතක කරන්න එපා

    intermission.jpg


    =================================================

    shortlink.jpg



    මේ විදියට ලින්ක්ස් 20-30 විතර හදා ගන්න. කෙටි ලින්ක්ස් ටික ටෙක්ට් ෆයිල් එකකට සේව් කර ගන්නත් අමතක කරන්න එපා


    පියවර - 3
    -----------


    පහල තියන ටූල්ස් 3න ඩවුන්ලෝඩ් කරගන්න

    1 - Vidalia-Bundle - 8.45 MB

    2 - Tor AutoSwitcher - 0.50 MB

    3 - Linkbux$$$ - 3.15 MB


    පියවර - 4
    -----------


    ඔයලා ඩවුන්ලෝඩ් කරගත්ත vidalia-bundle-0.2.1.30-0.2.10.exe එක ඉන්ස්ටෝල් කරල, පහල තියන විදියට සෙටින්ග්ස් හදා ගන්න.

    vidalia.jpg



    vidaliasettings.jpg



    ඔයාලගෙ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් සෙටින්ග්ස් ටිකක් වෙනස් කරගන්න වෙනව, පහල තියන විදියට ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් සෙටින්ග්ස් හදා ගන්න.

    internetoptions.jpg



    localhost.jpg


    දැන් මෙක හරියටම වැඩ කරනවද කියල බලන්න පහල තියන ලින්ක් එක ඔයලගෙ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකේ ඔපන් කරල බලන්න.

    http://tracemyip.org/

    වැඩේ හරි නම් ඔයාලගෙ රියල් IP එක වෙනුවට ෆේක් IP එකකුයි, රට ශ්‍රි ලංකාව වෙනුවට වෙනින් රටකුයි පෙන්නයි., ;);)

    fakew.jpg



    දැන් දෙවෙනි ටූල් එක (TorAutoSwitcher.zip) ෆොල්ඩර් එකකට extract කර ගන්න, ඒකෙ තියන TOR AutoSwitcher.exe එක රන් කරන්න, ඊට පස්සෙ පහත තියන විදියට සෙටින්ග්ස් හදා ගන්න

    autoswitchnew.jpg


    TOR AutoSwitcher එකෙන් තමයි හැම විනාඩියකටම සැරයක් Vidalia Control Pannel එකේ Identity එක මාරු කරන්නේ, ඒ කියන්නෙ ඔයාලට හැම විනාඩියකටම සැරයක් අලුත් IP එකකුයි, වෙනින් රටකුයි ලැබෙනව. ඔයාලට මේක හරියට බලා ගන්න පුලුවන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකේ http://tracemyip.org/ ලින්ක් එක ඔපන් කරල, විනාඩියකින් පස්සෙ රීෆ්‍රෙශ් කරල බැලුවොත්.

    ඔයලා ඩවුන්ලෝඩ් කරගත්ත LB_Bundle.rar එක ෆෝල්ඩර් එකකට එක්ස්ට්‍රැක් කරගන්න
    WinRar නැති අය මෙතන ක්ලික් කරල WinRar ඩවුන්ලෝඩ් කරගන්න
    ඔයලා එක්ස්ට්‍රැක් කරගත්ත ෆෝල්ඩර් එකේ පහත තියන ෆයිල් ටික ඇති

    ** Popup Killer.exe
    ** LinkBux$$$.exe
    ** MassReloader.exe
    ** links.txt
    ** proxy.txt


    links.txt ෆයිල් එක ඔපන් කරලා ඒකේ තියන ලින්ක්ස් වෙනුවට ඔයාලගේ ලින්ක්බක්ස් ලින්ක්ස් පේස්ට් කරලා සේව් කර ගන්න.
    දැන් LinkBux$$$.exe එක රන් කරන්න, පහත තියන විදියට තමයි ඒක වැඩ කරන්නේ :cool::cool:

    linkbucks1.jpg


    linkbucks2.jpg


    linkbucks3.jpg


    linkbucks4.jpg


    දැන් වැඩේ හරි, පැත්තකට වෙලා බලාගෙන ඉන්න තමයි තියන්නෙ. :lol::lol:
    සමහර වෙලාවට මේ ටූල් එක රන් වෙනකොට පොපප් වින්ඩෝස් ඔපන් වෙනව, (ටූල් එකේ තියන පොපප් කිලර් එක හරියට වැඩ කරන්නෙ නෑ) එහෙම වෙනවා නම් Popup Killer.exe එක රන් කරන්න.

    popupkiller.jpg


    ඔයාලගේ ෆොල්ඩර් එක අතුලේ MassReloader.exe කියලා තව ටූල් එකක් ඇති, ඒකත් LinkBux$$$.exe වගේම එකක්, ඒකත් ට්‍රයි කරලා බලන්න, හැබයි ටූල් දෙකම එකපාර රන් කරන්න එපා, මොකද එකම ලින්ක් එකට, එකම IP එකෙන් ඩුප්ලිකේට් හිට්ස් ගොඩක් වදින්න පුලුවන් නිසා.

    massreloader.jpg


    දැන් ඉතින් තියන්නෙ කැමති අයට මේක කරලම බලන එක තමයි, හැබයි කමෙන්ට් එකක් දාන්න නම් අමතක කරන්න එපා..

    Good Luck Guys,
    Happy Earning.....
     
    Last edited:
    Status
    Not open for further replies.