ගිනි නරියා ගෙ save කරන username & password බලාගන්න ක්රමයක්
මම අද ඔයලට තවත් වෙදගත් සිම්පල් පලෑන් එකක් එ ගිනි නරියා(Firefox) ගෙ save කරන password & username බලාගන්න ක්රමයක් .
1. පලමුව ගිනි නරියා(Firefox) Open කරගන්න.
2.
3. Tools ► Options ► Security කියල තියන Tab එකට යන්න .
4.
5. එකෙ තියන “Saved Passwords” button එකට කොටන්න.
6.
7. එතොකොට “Saved Passwords” කියල window එකක් වෙනව.
8.
9. එකෙ තියන site වල password & user...name ( show password ) කියල තියන button අකට කොටලා ඔකකොම එක රෙදි නෙතුව බල ගන්න පුලුවන් !
(මෙකෙන් යලුවොන්ගෙ ගෙවල් වලට ගිහින් password & username බලගන්න එපා ! මෙක වටින්නෙ password & username අමතක වුන වෙලාවට )
ඔන්න කරලම බලන්න රෙප් එකක් දුනන්ට කාරි නෑ..... ++REP

thnx,, mama hamathissema pw aluthin danawa, amakatha wena hinda 