Firefox රෙදි තුව

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ගිනි නරියා ගෙ save කරන username & password බලාගන්න ක්‍රමයක්

    මම අද ඔයලට තවත් වෙදගත් සිම්පල් පලෑන් එකක් එ ගිනි නරියා(Firefox) ගෙ save කරන password & username බලාගන්න ක්‍රමයක් .



    1. පලමුව ගිනි නරියා(Firefox) Open කරගන්න.
    2.
    3. Tools ► Options ► Security කියල තියන Tab එකට යන්න .
    4.
    5. එකෙ තියන “Saved Passwords” button එකට කොටන්න.
    6.
    7. එතොකොට “Saved Passwords” කියල window එකක් වෙනව.
    8.
    9. එකෙ තියන site වල password & user...name ( show password ) කියල තියන button අකට කොටලා ඔකකොම එක රෙදි නෙතුව බල ගන්න පුලුවන් !



    (මෙකෙන් යලුවොන්ගෙ ගෙවල් වලට ගිහින් password & username බලගන්න එපා ! මෙක වටින්නෙ password & username අමතක වුන වෙලාවට )


    ඔන්න කරලම බලන්න රෙප් එකක් දුනන්ට කාරි නෑ..... ++REP
     

    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    machan oke nawattanne puluwan widiyak thamai menne...goto options then security...master password kiyanne ekta tick ekak dapan...ita passe password ekak deepan....me kramayen ape passwords encrypt karanwa...ethekota stealers walata ape browser eke saved passwords gannath be passwords view karannth be!