William~&~Kateගේ~කලින්~පෙම්වතියන්~පෙම්වතුන්~ටික

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    William~&~Kateගේ~කලින්~පෙම්වතියන්~පෙම්වතුන්~ටික

    ඔන්න කට්ටිය දන්නවා ඇති නේ හෙට තියෙන ලෝකෙම මංගල්‍ය ගැන.මමත් මේ ආසාවෙන් තමයි ඉන්නේ ඒක බලන්න.:yes::yes: ඔන්න දැන් මම කියන්න හදන්නේ තිරය පිටිපස්සේ කතාවක්.මෙච්චර සුන්දර දවසකට කලින් දවසේ මේ වගේ දේවල් දාන්න හොදත් නෑ තමයි.:sorry::sorry: ඒත් මට හම්බ උන හින්ද ඔන්න දානවා.ඔන්න කට්ටියම බලාගන්න William කුමරයාගෙයි Kate ගෙයි කලින් හිටපු පෙම්වතියො සහ පෙම්වතුන්.:eek::eek:






    මුලින්ම William කුමාරයාගේ පෙම්වතියො ටික.

    DAVINA DUCKWORTH-CHAD, 32

    53643819---Davina-Duckworth-Chad.jpg
    107955168.jpg


    1999 දී තමයි මේ දෙන්නගේ ආදරේ පටන් අරන් තියෙන්නේ.මෙයාගේ අම්ම ඩයනා කුමරියගේ නැදයෙකුත් වෙනවලු.තව මෙයාගේ සහෝදරයා මාලිගාවේ මුරකාරයෙක් ලු. දැන් නම් මෙය බැදලා නිව්න්නුත් ඉන්නවලු.මෙයාගේ wedding එකට William කුමාරයයි Harry කුමාරයයි දෙන්නම ගිහිල්ල.:confused::confused:


    NATALIE HICKS-LOBBECKE, 31

    Beaufort Polo Club කියන club එකේදී තමයි මේ දෙන්නව හම්බ වෙලා තියෙන්නේ.මෙයාගේ තාත්ත හමුදා නිලදාරියෙක්.එයා ටෙනිස් වලටයි නෙට්බෝල් වලටයි ගොඩක් දක්ෂයි ලු.දැන් මෙයත් බැදලා ඉවරයි.එක ළමයෙක් ඉන්නවලු මෙයාට.හැබයි මෙයාගේ wedding එකට නම් William කුමාරයට ආරාධනා කරලා නෑලු.:eek::eek:


    JESSICA (JECCA) CRAIG, 28

    article-1360731-0BBCB3C5000005DC-117_306x735.jpg


    මේ දෙන්නව හම්බ වෙලා තියෙන්නේ 2000 2001 කාලේදී තමයි.මෙයාගේ අම්මල කෙන්යාවේ ඉන්න හින්ද මෙයත් ගොඩක් අප්‍රිකාවේ ලු ඉන්නේ.මෙය නම් තවම බැදලා නෑ.දැනට මෙය සාහිත්‍ය සම්බන්ද රැකියාවක් කරනවලු.මෙය සහ William කුමාරය තවමත් ගොඩක් හොද යාලුවොලු.:dull::dull:



    OLIVIA HUNT


    මෙය තවමත් William කුමරයගේයි Kate ගෙයි හොදම යාලුවොලු.මේ තුන්දෙනා එකට ski කරන්නත් යනවලු.:nerd::nerd:



    ARABELLA MUSGRAVE, 28

    article-1360731-0D5D4E98000005DC-290_306x445.jpg


    2001 St Andrews යන්න කලින් summer එකේදී තමයි මෙය එක්ක William කුමාරය යාලු වෙලා තියෙන්නේ.මෙයට William කුමාරයව හම්බ වෙලා තියෙන්නේ එයාගේ යාලුවෙක් මාර්ගයෙන්.:):)


    ANNA SLOAN, 28

    මෙයාව William කුමාරයට හම්බ වෙලා තියෙන්නේ Edinburgh Uni දී. William කුමාරය 2004 අගෝස්තු මාසය මෙය එක්කලු හිටියේ.:shocked::shocked:


    CARLY MASSY-BIRCH, 27

    article-1360731-0BBCB3B5000005DC-418_306x423.jpg


    St Andrews ආවට පස්සේ William කුමාරයාගේ පළමු පෙම්වතිය තමයි මෙය.මෙය දිහා ඒ කාලේදී හැම කොල්ලම වහ වටිළලු හිටියේ මෙය අදින හිර ඇදුම් හින්ද.මෙයාට finest first-year bottom කුසලනෙත් හම්බ වෙලා තියෙනවලු.:shocked::shocked:;);)


    ROSE FARQUHAR, 27

    මෙය William කුමාරයව පොඩි කලේ ඉදන්ම අදුරනවලු.දැන් මෙයා ගායකවක්ලු.තවම මේ දෙන්න ගොඩක් හොද යාලුවොලු.








    මේ තියෙන්නේ Kate ගේ කලින් ප්‍රේමවන්තයෝ ටික.



    WILLEM MARX, 28

    article-1360731-0C1A6FF0000005DC-806_306x439.jpg


    මෙයා තමය Kate ගේ පලවෙනි පෙම්වතා.මේ දෙන්න club එකක බිලා නටල taxi එකක යද්දී ගත්තු ෆොටෝ එකක් තියෙනවා. ඒ තමයි මේ.:eek::eek:


    willem-marx_1863069b.jpg





    RUPERT FINCH, 32

    article-1360731-0533A3120000044D-823_634x434.jpg


    Kate St Andrews එනකොට මෙය අවසාන වසරේ සිසුවෙක්ලු එකේ. දෙන්නගේ ආදරය අව්රුද්දක් විතර තිබිල තියෙනවා.මෙයත් දැන් බැදලා.තවම Kate සහRUPERT FINCHගොඩක් හොද යාලුවොලු.:):)





    ඔන්න ඔහොම තමයමේ දෙන්නට කලින් ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ ඉදල තියෙන්නේ.Kate නම් එයාගේ පළමු පෙම්වතා WILLEM MARX එයාලගේ හෙට තියෙන මංගල්‍යට ආරාධනා කරලලු:):).RUPERT FINCH එක්ක Kate යාලු වෙලා ඉන්න කළේලු William කුමාරයට Kate ගැන හිතිලා තියෙන්නේ.ඊට පස්සේ Kate RUPERT FINCH ව අත ඇරලා William කුමාරය එක්ක යාලු වෙලා.:(:(ඔන්න ඔහොමලු මේ ලෝකේ හැම තැනම වෙන්නේ.:confused::confused:







    මම මේක පරිවර්තනය කරපු එකක්.ඒක හින්ද වැරදි තියෙන්න පුළුවන්.වැරදි තියෙනවා නම් කියන්න සතුටින් බාර ගන්නවා.:cool::cool:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    hoda wadak.... ubata ese nowewa kiyala bokkemma prarthana karanawa...

    William hena kukulek wage penne...
    William දිහා කෙල්ලෙක් බැලුවත් කෙල්ල කැමති වෙනවා ඇති.........මොන කෙල්ලද අකමැති නමට ඉස්සරහින් Princess කියල කැල්ලක් දාගන්න........;););)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    okkoma naki set ekakne muth naki ganunta kamthi wage hahahahaah lol

    සිරාවට ඒක තමා මාත් කල්පානාකලේ...........
    මං දන්නවිදිහට මේකා පොඩි කාලේම ස්පයිස් ගර්ල්ස්ලාටත් වහවැටිලා මාලිගාවට ගෙන්නලා ෂෝ එකකුත් කරලා තියනවා.............
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක නම් ලෝකෙ කොහෙත් එකයි බන්
    තරණකාලෙට කරන දේවල් තමයි
    දැන් හෙට දෙන්න බදිනකොට ලංකාවේ මැණික් ගලක් තියෙන මුදුවක් නොවැ පළදින්නේ ආයි ඉතින් පිස්සුවක් වගේ තියෙයි එහෙ මිනිස්සුන්ට
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    RUPERT FINCH එක්ක Kate යාලු වෙලා ඉන්න කළේලු William කුමාරයට Kate ගැන හිතිලා තියෙන්නේ.ඊට පස්සේ Kate RUPERT FINCH ව අත ඇරලා William කුමාරය එක්ක යාලු වෙලා

    Maha Jaraama wadak...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    RUPERT FINCH එක්ක Kate යාලු වෙලා ඉන්න කළේලු William කුමාරයට Kate ගැන හිතිලා තියෙන්නේ.ඊට පස්සේ Kate RUPERT FINCH ව අත ඇරලා William කුමාරය එක්ක යාලු වෙලා

    Maha Jaraama wadak...

    e moko:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    සිරාවට ඒක තමා මාත් කල්පානාකලේ...........
    මං දන්නවිදිහට මේකා පොඩි කාලේම ස්පයිස් ගර්ල්ස්ලාටත් වහවැටිලා මාලිගාවට ගෙන්නලා ෂෝ එකකුත් කරලා තියනවා.............

    පුරුදු වෙන කාලෙට පරණ පරණ වාහන පාවිච්ච් කරන්නේ :lol::lol: මෙය එක අකුරටම කරලා වගේ ;):rofl:
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    willem-marx_1863069b.jpg


    meya nam aniwa kate ge pettiya kadala athi. paw william. roayal wedding thiyala 1st night thibbata wadak naha. kate 1st night ekata karanna one ewa wedding ekata issellama me kolla ekka karala athi. dan ithin 1st night mona magulakatada. anun shot eka dunnu gaanu bandina williamla wage raajakiya ponsiyanta api anukampa karamu.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හපෝ උඹල නම්..පවුලක් සෙට් වෙනකොටම කඩන්න ට්‍රයි එක...හොඳ වෙලාවට උන්ට සිංහල බැරි උනේ..නැත්නම් හෙට මගුලක් නෙමෙයි අවමගුලක්. :P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හපෝ උඹල නම්..පවුලක් සෙට් වෙනකොටම කඩන්න ට්‍රයි එක...හොඳ වෙලාවට උන්ට සිංහල බැරි උනේ..නැත්නම් හෙට මගුලක් නෙමෙයි අවමගුලක්. :P
    කෑ ගහන්න එපා මචන්........මම මේක අවරුදු ගානක් තිස්සේ plan කරලා කරපු වැඩක් හෙට wedding එක නතර කරන්න........:nerd::nerd::nerd::eek::eek: