මාගම්පුර වරායට පළමු නැව එයි

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මාගම්පුර වරායට පළමු නැව එයි

    Untitled-1.jpg

    2010 නොවැම්බර් 18 වනදා ජනාධිපතිතුමන් විසින් විවෘත කල මාගම්පුර වරායට ප්‍රථම වාතවට නැවක් පැමිණ තිබෙනවා.ඒ වරාය විවෘත කොට මාස හයකට පමණ පසුය.

    කෙසේ නමුත් විමල් වීරවංශ කි පරිදි දිනකට හම්බන්තොට වරාය පසුකර යන නැව් 400 ක් පමණ ප්‍රමාණයෙන් නැව 4 ක් වත් දිනකට හම්බන්තොට වරායට ආවේ නැත.

    වරාය විවෘත කිරීමෙන් පසු වරායට නැව් එන්නේ නැති බව පැවසු විපක්ෂයයේ චෝදනා වශයෙන් රජය ප්‍රකාශ කලේ චීනයේ සිට පොහොර ගෙන්වූ නැවක් පැමිණි බවයි.නමුත් දැන් රජයේ මාධ්‍යම පවසන්නේ පළමු නැව ඊයේ දිනයේ පැමිණි බවයි.

    හම්බන්තොට වරායේ කළුගල් ඇති බවට හරින් ප්‍රනාන්දු කල ප්‍රකාශයට අනුව හරින් ප්‍රනාන්දු හා රෝහිත අබේගුණවර්ධන මහතා අතර හම්බන්තොට පරිශ්‍රයේදී විවාදයක් පැවැත්වීමට නියමිතව තිබුණි.

    ඊයේ දිනයේදී සිංගප්පුරුවේ සිට පැමිණි වැන්හයි නෞව්කාව විපක්ෂයේ චෝදනා වලට කදිම පිළිතුරක් බව රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කරයි.

    නාවික නීති අනුව සම්පුර්ණකල තිබිය යුතු සහතික ප්‍රමාද කිරීම නැව නොපමිනිමට ප්‍රධාන හේතුවක් විය.

    නියෝජ්‍ය ඇමති නිර්මල කොතලාවල කියන්නේ නාවික නිතිය අනුව වරායක් ගත යුතු බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි සහතිකය ඇතුළු අන්තර්ජාතික සහතික නොගෙන්නේ ශ්‍රීලංකාව ස්වාධින රාජ්‍යක් නිසාවෙන් බවයි. එසේනම් ගාලු වරාය වැනි අනෙක් වරායන් වලට බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි සහතිකය ලබාගත්තේ ඇයි ද යනුවෙන් ගැටළුවක් පැන නැගී.

    source
    :shocked::):shocked::):shocked:
     
    • Like
    Reactions: skybirb

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මේ වරායට නැව් එන එන නම් නිවුස් එකක් තමයි....කට්ටියම කිව්වේ නැව් එන් නැති වරායක් කියලනේ...හික්..හික්..
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    godak ayete thamange rateme hoda deyak gane sathutu wenna ba...kuhaka kama...,

    UNP kiyapu widiyate me waraye galak thibila meka wadak nathi unanam ea paduwa..ape rate hamoteme..., dan ehema deyak nathi nisa..hamoteme sathutu wenna puluwan...ratete yamak labuna kiyala..., warayake jati yak haduwa gaman polimate ships enne na...,
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    godak ayete thamange rateme hoda deyak gane sathutu wenna ba...kuhaka kama...,

    UNP kiyapu widiyate me waraye galak thibila meka wadak nathi unanam ea paduwa..ape rate hamoteme..., dan ehema deyak nathi nisa..hamoteme sathutu wenna puluwan...ratete yamak labuna kiyala..., warayake jati yak haduwa gaman polimate ships enne na...,

    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    godak ayete thamange rateme hoda deyak gane sathutu wenna ba...kuhaka kama...,

    UNP kiyapu widiyate me waraye galak thibila meka wadak nathi unanam ea paduwa..ape rate hamoteme..., dan ehema deyak nathi nisa..hamoteme sathutu wenna puluwan...ratete yamak labuna kiyala..., warayake jati yak haduwa gaman polimate ships enne na...,

    ඒ පාඩුව අපිට වඩා චීනෙටනෙ බං.......
    අපිට සත පහක් වත් හම්බවෙන්නේ නෑ ඔය වරායෙන් :lol:
    අඩුම ගානේ ලංකාවේ එකෙකුට ජොබ් එකක් ගන්න හම්බවෙන්නේ නෑ :no:
    නොදන්න දේවල් නොකියා ඉදිං.....
    වරාය හොදනම් නෑවු ඩීසල් පුච්චගෙන කොලඹට එන්නේ නෑ......
    එන්නේ නැති හේතුව මම දන්නේ නෑ.....
    ඒත් නැවු ආවත් නාවත් ලංකාවට ලාභයක් නම් නෑ..... :lol:
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    පැටියා;9980287 said:
    ඒ පාඩුව අපිට වඩා චීනෙටනෙ බං.......
    අපිට සත පහක් වත් හම්බවෙන්නේ නෑ ඔය වරායෙන් :lol:
    අඩුම ගානේ ලංකාවේ එකෙකුට ජොබ් එකක් ගන්න හම්බවෙන්නේ නෑ :no:
    නොදන්න දේවල් නොකියා ඉදිං.....
    වරාය හොදනම් නෑවු ඩීසල් පුච්චගෙන කොලඹට එන්නේ නෑ......
    එන්නේ නැති හේතුව මම දන්නේ නෑ.....
    ඒත් නැවු ආවත් නාවත් ලංකාවට ලාභයක් නම් නෑ..... :lol:

    mamath ubath nodanne dewal..godak athi...,

    kohama hari..kate profit giyath...dan waraya hadala iwarai...eke galak thibuna nam...katawath wadak wenne na...,nikan mudal nasthiyak witharai..., dan loku nawak awith nisa..matanam sathutui...mokade...me dewal..anthimate ethuru wenne ape rateta...., oye port eka hadanna godak aye bada kala..wisheshayen india and sng...,oke mahindage name gahala thiyene eka gane hithanne epa...,hithanne ape ratete yamak labene eka gane.., matenam oyake kauru haduwath hoda deyak..
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    last week oya paththe giyaa maath. waraya hadana 1 nan hodai. but thama oke wada kaalak wath ivara naa. naw enne naththe ekai. waraya adikaariyen waraya gana kiyanna aapu aiyath kiwwe ekai. oya kiyana vidihe galak nan naalu. eth thama kisima deyak hadala ivara naa. mahinda boru add 1 pennanna baageta hadana warayak open karaa. waradda thiyenne othana man hithanne. oke wada ivara wenna thiyenne 2025 lu,. thaama building 1k wath hadala naa. okkoma hadaagena yanawa. minissunta oka ekka tharaha oya pennana boru showing off wada walata. koti 6k da koheda viyadan kare aparade ne. ara aiya nan kiwwe hadanne mahinda nisa oka kawada open kalath kamak naa kiyala. :P. eka aththa aai oke opening 1k thibbe nathnan, nathnan mahindayage upandinayak gaane oka open karanna giyoth nan niyameta thiyei :P