මාගම්පුර වරායට පළමු නැව එයි
2010 නොවැම්බර් 18 වනදා ජනාධිපතිතුමන් විසින් විවෘත කල මාගම්පුර වරායට ප්‍රථම වාතවට නැවක් පැමිණ තිබෙනවා.ඒ වරාය විවෘත කොට මාස හයකට පමණ පසුය.
කෙසේ නමුත් විමල් වීරවංශ කි පරිදි දිනකට හම්බන්තොට වරාය පසුකර යන නැව් 400 ක් පමණ ප්‍රමාණයෙන් නැව 4 ක් වත් දිනකට හම්බන්තොට වරායට ආවේ නැත.
වරාය විවෘත කිරීමෙන් පසු වරායට නැව් එන්නේ නැති බව පැවසු විපක්ෂයයේ චෝදනා වශයෙන් රජය ප්‍රකාශ කලේ චීනයේ සිට පොහොර ගෙන්වූ නැවක් පැමිණි බවයි.නමුත් දැන් රජයේ මාධ්‍යම පවසන්නේ පළමු නැව ඊයේ දිනයේ පැමිණි බවයි.
හම්බන්තොට වරායේ කළුගල් ඇති බවට හරින් ප්‍රනාන්දු කල ප්‍රකාශයට අනුව හරින් ප්‍රනාන්දු හා රෝහිත අබේගුණවර්ධන මහතා අතර හම්බන්තොට පරිශ්‍රයේදී විවාදයක් පැවැත්වීමට නියමිතව තිබුණි.
ඊයේ දිනයේදී සිංගප්පුරුවේ සිට පැමිණි වැන්හයි නෞව්කාව විපක්ෂයේ චෝදනා වලට කදිම පිළිතුරක් බව රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කරයි.
නාවික නීති අනුව සම්පුර්ණකල තිබිය යුතු සහතික ප්‍රමාද කිරීම නැව නොපමිනිමට ප්‍රධාන හේතුවක් විය.
නියෝජ්‍ය ඇමති නිර්මල කොතලාවල කියන්නේ නාවික නිතිය අනුව වරායක් ගත යුතු බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි සහතිකය ඇතුළු අන්තර්ජාතික සහතික නොගෙන්නේ ශ්‍රීලංකාව ස්වාධින රාජ්‍යක් නිසාවෙන් බවයි. එසේනම් ගාලු වරාය වැනි අනෙක් වරායන් වලට බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි සහතිකය ලබාගත්තේ ඇයි ද යනුවෙන් ගැටළුවක් පැන නැගී.
source

. eka aththa aai oke opening 1k thibbe nathnan, nathnan mahindayage upandinayak gaane oka open karanna giyoth nan niyameta thiyei