Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

Most Popular Member of EK 2010-2011


  • Total voters
    350
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

    side_oscar.jpg




    එළකිරි.කොම් හි 2010-2011 වසරේ හොඳම සාමාජිකයා (male) තේරීමට ( එළකිරි සම්මාන උළෙලට සමගාමීව ) විනිශ්චය මණ්ඩලය විසින් ඉහත සඳහන් නම් නිර්දේශ කර ඇත .. මෙම කාර්ය සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වෙමු ..

    විනිශ්චය මණ්ඩලය
    Samantha567
    madurangaIT
    tharinda76
    urajdrlk
    Inshaffadhil


    තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
    Thushky1993

    ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

    # ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ

    # ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ

    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

    # එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ

    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

    # මෙමගින් අප බලාපොරොත්තු වන්නේ ප්‍රේක්ෂකයාගේ ජනාදරය දිනා ගත් අපේක්ෂකයා තේරීමයි .


    වැඩි විස්තර සඳහා >>

    POLL එක ආරම්භ වන්නේ 2011.04.30 උදෑසන අවසාන වන්නේ 2011.05.02 9.38 උදෑසන

    *******************************
    Pool Edited
    suranga84 and Malbaba, deleted in poll due to his request
    Moderator


     
    Last edited: