Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

Most Popular Member of EK 2010-2011

  • Total voters
    350
  • Poll closed .

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    muta hondai kiwwoth anik unta monada kiyanne ? :P
    00020458.gif

    .

    e unata paw ban ape weda... EK eke ki denekge bijjalus karala thiyanawada? e gana wath hithala muwa dapan ban...:rofl::P
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි.....:) යෝජනාවෙලා තියන සාමජිකයෝ සියලුදෙනාම හොදම මිත්‍රයෝ....:sorry: හරිම අපහසු කට යුත්තක් වගේ....:( කොහොම උනත් තව කාලය තියනවනේ.....:) ඉදිරියේදී ජන්දය පාවිච්චි කරන්නම්....:yes:
    යෝජනාවෙලා තියන සියලුම සාමජිකයන්ට මගේ උනුසුම් සුභ පැතුම්......:cool:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    මටත් ඔය ප්‍රශ්නෙම ආවා...අන්තිමට දහ අතේ කල්පනා කරලා..ඩූඩ්ට වෝට් කලා..එයා කරලා තිබ්බ ප්‍රවෘත්ති සැපයීමේ සේවය ගැන හිතලා..:):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නියමයි.....:) යෝජනාවෙලා තියන සාමජිකයෝ සියලුදෙනාම හොදම මිත්‍රයෝ....:sorry: හරිම අපහසු කට යුත්තක් වගේ....:( කොහොම උනත් තව කාලය තියනවනේ.....:) ඉදිරියේදී ජන්දය පාවිච්චි කරන්නම්....:yes:
    යෝජනාවෙලා තියන සියලුම සාමජිකයන්ට මගේ උනුසුම් සුභ පැතුම්......:cool:

    oka thamai case eka anthimata ithuruwena.. :sorry:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නියමයි.....:) යෝජනාවෙලා තියන සාමජිකයෝ සියලුදෙනාම හොදම මිත්‍රයෝ....:sorry: හරිම අපහසු කට යුත්තක් වගේ....:( කොහොම උනත් තව කාලය තියනවනේ.....:) ඉදිරියේදී ජන්දය පාවිච්චි කරන්නම්....:yes:
    යෝජනාවෙලා තියන සියලුම සාමජිකයන්ට මගේ උනුසුම් සුභ පැතුම්......:cool:

    :yes::yes::yes::yes:

    සිරාවට හරිම අමාරුයි එකෙක් තෝරන්න :(
    කළගුණ සැලකීමක් විදියට රොවියට වෝට් කලා..:cool:

    යෝජනාවෙලා තියන සියලුම සාමජිකයන්ට මගේ උනුසුම් සුභ පැතුම්......:cool:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    නියමයි..... යෝජනාවෙලා තියන සාමජිකයෝ සියලුදෙනාම හොදම මිත්‍රයෝ.... හරිම අපහසු කට යුත්තක් වගේ....
    ඒ උනත් කල්පනා කරලා කරලා මට එළකිරියෙන් හමුවුන පළමුවෙනි මිත්‍රයාට Black Money ට vote කරා..
    අනිත් යාලුවො අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා..
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    නියමයි..... යෝජනාවෙලා තියන සාමජිකයෝ සියලුදෙනාම හොදම මිත්‍රයෝ.... හරිම අපහසු කට යුත්තක් වගේ....
    ඒ උනත් කල්පනා කරලා කරලා මට එළකිරියෙන් හමුවුන පළමුවෙනි මිත්‍රයාට Black Money ට vote කරා..
    අනිත් යාලුවො අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා..
    මෙන්න මූ යාලුකම් බලලා වෝට් කරලා තියෙන්නෙ...:frown::frown::lol: