හොදම තෑග්ග...

kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    මගේ ගර්ල් ගේ බර්ත් ඩේ එක ඡුනි 15...එයාට දෙන්න හොද තෑග්ගක් කියනවද???..මම දැනට මොබයිල් දෙකක්...වොච් එකක් දීලා තියෙනවා...මගේ බර්ත් ඩේ එකට 3000ක විතර තෑගි දුන්නා..සල්ලි 5000 ක් තියෙනවා...එයාගේ බර්ත් ඩේ එකට දෙන පලවෙනි තෑග්ග...හොද ස්පෙෂල් එකක් වෙන්න ඔනේ...:) :) :) :)
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන් පුලුවන් තරම් ආදරේ කරපන්.......ඒක තමයි ලොකුම තෑග්ග එයාට දෙන්න පුලුවන්.......මගේ අදහස ඒක අනිත් අයගෙනුත් අහලා බලපන්:):):):):):)
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    මචන් පුලුවන් තරම් ආදරේ කරපන්.......ඒක තමයි ලොකුම තෑග්ග එයාට දෙන්න පුලුවන්.......මගේ අදහස ඒක අනිත් අයගෙනුත් අහලා බලපන්:):):):):):)

    ඒක නම් ඕනවට වැඩියෙනුත් තියෙනවා...උඹ කියපු එකත් හරි මචන්...:yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි කොල්ලෝ..
    කෙල්ලෝ හුග දෙනෙක් ජුවර්ලරිස් අදින්න කැමැති වුනාට..
    බොහෝ දෙනෙක් අදින්නේ සිල්වර් කලර් ජුවර්ලරිස් තමයි...
    ඒ හින්දා රු. 2500 -3250 අතර හොද සිල්වර් කලර් රින්ග් තියෙනවා ඕනෑම ස්ටොන් ඇන්ඩ් ස්ට්‍රින් වගේ කඩවල් වල..
    ඒ වගේ දෙයක් දෙන්න කියන්නේ ඒ දේ හැම වෙලාවෙම කෙල්ල ලග තියෙන හින්දායි..
    අනික ඒත් එක්කම සුදුම සුදු ටෙඩි බයාර් කෙනෙකුත් දෙන්න... ඕනේම නම් ඒකට..
    රු. 1350 ක් වගේ යයි.. හැබැයි හුරු බුහුටි පෙනුමක් තියෙන්න ඕනේ..
    කෙල්ලෝ කැමතියි ඒ වගේ දේවල් වලටයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් පුලුවන් තරම් ආදරේ කරපන්.......ඒක තමයි ලොකුම තෑග්ග එයාට දෙන්න පුලුවන්.......මගේ අදහස ඒක අනිත් අයගෙනුත් අහලා බලපන්:):):):):):)

    මචන් මෙහෙමයි අපි ආදරේ කරන එක ඇත්ත..
    ඒත් ඒ ආදරය පිරිමහන්න තැගි ඕනේ නෑ නම් තමයි.. ඒත් කොල්ලෝ..
    මෙහෙම නේ.. ආදරය තේරුම් ගන්නේ හදවත වුනාට.. ඒ ආදරය ගැන තව දුරටත් සාක්ෂි ඉදිරිපත් කරන්න නම්.. මේ වගේ දෙයක් දෙන්න ඕනේ..
    අනික තැග්ගක් දුන්න පලියට ආදරයේ වෙනසක් වෙන්නේ නෑ..
    අනික තැග්ගෙන් වෙන්නේ අපි ඒ කෙනාගෙන් දුරස් වුනත් අපේ ආදරයේ මිහිරි සිතුවිලි ඒ තැග්ග වටා ජිවත් වෙන්න පුලුවන් කම තියෙනවා..
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන් මෙහෙමයි අපි ආදරේ කරන එක ඇත්ත..
    ඒත් ඒ ආදරය පිරිමහන්න තැගි ඕනේ නෑ නම් තමයි.. ඒත් කොල්ලෝ..
    මෙහෙම නේ.. ආදරය තේරුම් ගන්නේ හදවත වුනාට.. ඒ ආදරය ගැන තව දුරටත් සාක්ෂි ඉදිරිපත් කරන්න නම්.. මේ වගේ දෙයක් දෙන්න ඕනේ..
    අනික තැග්ගක් දුන්න පලියට ආදරයේ වෙනසක් වෙන්නේ නෑ..
    අනික තැග්ගෙන් වෙන්නේ අපි ඒ කෙනාගෙන් දුරස් වුනත් අපේ ආදරයේ මිහිරි සිතුවිලි ඒ තැග්ග වටා ජිවත් වෙන්න පුලුවන් කම තියෙනවා..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,515
    765
    113
    near my sudu
    machan eyawath ekkagena shopping parak palayan..eyata kiyapan eya kamathi onema deyak ganna kiyala(budget eka kiyapan)...
    mama nam ehemai ban karanne..nathnam oya aran dena eka eyata wadak nathnam(e welawata eya ganiwi oyage hitha riddanna bari nisa)..
    puluwannam ehema karapan..
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan eyawath ekkagena shopping parak palayan..eyata kiyapan eya kamathi onema deyak ganna kiyala(budget eka kiyapan)...
    mama nam ehemai ban karanne..nathnam mama aran dena eka eyata wadak nathnam(e welawata eya ganiwi oyage hitha riddanna bari nisa)..
    puluwannam ehema karapan..

    මෙහෙමයි කොල්ලෝ.. ඇත්තටම දෙන්නාට දෙන්නා ආදරේ කරනවා නම්..
    ඒ දෙන්නා අතර ඇති වේලා තියෙන බැදිම හේතුවෙන්..
    ඒ දෙන්නාගේම කැමැත්ත අකමැත්ත වගේ දේවල් අපි හොදාකාරවම දැනගෙනයි ජිවත් වෙන්නේ..
    ඉතින් මේ වගේ දෙයක් හරි හොද හැටි තොරා බේරාගෙන දෙන්න බැරි නම් වැඩක් නෑ..
    අනික මචන්..
    ඒ දෙන තැග්ග.. කොයි තරම් මිලක් වුනත්. ඒ දෙන දේ සතුටින් අරන් ඒ දුන්නු කෙනාගේ හිත රිද්දන්නේ නැතිව ඉන්නවා නම් තමයි ඒතන ආදරයක් තියෙන්නේ..
    නැතිව දුන්න දේ ප්‍රතික්ෂේප කරනවා නම්.. ඒතන ආදරයක් නෙවෙයි ආසාවක් විතරයි ජිවත් වෙලා තියෙන්නේ..
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    මෙහෙමයි කොල්ලෝ..
    කෙල්ලෝ හුග දෙනෙක් ජුවර්ලරිස් අදින්න කැමැති වුනාට..
    බොහෝ දෙනෙක් අදින්නේ සිල්වර් කලර් ජුවර්ලරිස් තමයි...
    ඒ හින්දා රු. 2500 -3250 අතර හොද සිල්වර් කලර් රින්ග් තියෙනවා ඕනෑම ස්ටොන් ඇන්ඩ් ස්ට්‍රින් වගේ කඩවල් වල..
    ඒ වගේ දෙයක් දෙන්න කියන්නේ ඒ දේ හැම වෙලාවෙම කෙල්ල ලග තියෙන හින්දායි..
    අනික ඒත් එක්කම සුදුම සුදු ටෙඩි බයාර් කෙනෙකුත් දෙන්න... ඕනේම නම් ඒකට..
    රු. 1350 ක් වගේ යයි.. හැබැයි හුරු බුහුටි පෙනුමක් තියෙන්න ඕනේ..
    කෙල්ලෝ කැමතියි ඒ වගේ දේවල් වලටයි..

    වැඩේ නම් එල...ඒත් මචෝ...ඔය ගානට බඩු තියෙයිද???:no::no:
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    machan eyawath ekkagena shopping parak palayan..eyata kiyapan eya kamathi onema deyak ganna kiyala(budget eka kiyapan)...
    mama nam ehemai ban karanne..nathnam oya aran dena eka eyata wadak nathnam(e welawata eya ganiwi oyage hitha riddanna bari nisa)..
    puluwannam ehema karapan..

    machan okama tama mama hituwe...eth podi awlak tiyenawa...eyage gedarin meka danne naa...shopping karala adum ehema gena kota maattu ne ban..danatama 3 paarak witara chaater wela inne...:lol::lol::lol:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Teddy bear (Cute)
    +
    Jewellery(chooty monawa hari pendant 1, ear rings)
    +
    Lassana card ekak(Oyage hithata danena feelings liyala denna).. :D :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැඩේ නම් එල...ඒත් මචෝ...ඔය ගානට බඩු තියෙයිද???:no::no:

    ඔව්, තියෙනවා.. ඒත් කොල්ලෝ..
    මම ඒ කියපු ගාණට වඩා අඩු බඩු වුනත් ඕන තරම් තියෙනවා..
    ඒත් ඉතින් තමාගේම කෙල්ලට නේ දෙන්නේ..
    ඒ හින්දා අඩුවට හොයන්න එපා.. මම කියපු ඒ ගාණට තියෙන දෙයක් තොරාගෙන දෙන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan okama tama mama hituwe...eth podi awlak tiyenawa...eyage gedarin meka danne naa...shopping karala adum ehema gena kota maattu ne ban..danatama 3 paarak witara chaater wela inne...:lol::lol::lol:

    ආහ්, එහෙමත් සීන් එකක් ද ?
    ඒ කියන්නේ උඹලා දෙන්නාගේම මේ සම්බන්ධය කෙල්ලගේ ගෙදර අයට දන්නේ නැද්ද.. ?
    ඒ වගේම ඔයාගේ ගෙදර අයටත් මේ සම්බන්ධය දන්නේ නැද්ද.. ?
    එහෙනම් කොල්ලෝ ඉස්සෙල්ලාම මේ විදියට තැගි දෙන්නට කලින් ..
    ගෙදර උදවියව දැනුවත් කරලා තියන්න..
    නැතිව මේ තරම් එකම හදවතකට ලගින් ආදරය කරලා..
    තේරුමක් නැතිව ගෙදරින් අකැමැති වුනා ම වෙන් වෙන එක නෙවෙයි මේ ආදරය කියන දේට අපි කරන්න ඕනේ..
    හදවතකට ආදරේ කරනවා නම්.. ඒ හදවත තමාගේම හදවතක් හැටියට අපි තේරුම් අරන් ජිවත් වෙන්න ඕනේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan hoda dinner ekak deepan

    කෑම වේලය ඇවිත් ඒ වේලාවට විතරයි සන්තොසයක් දැනෙන්නේ..
    අපි දෙන දේ හැම මොහොතේම ඒ දේ දැක්කාම අපිව මතක් වෙන විදියේ තැග්ගක් දෙන්න පුලුවන් නම්.. අන්න ඒ දේට තමයි කෙල්ලොන්ගේ කැමැත්ත තියෙන්නේ..
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    ඔව්, තියෙනවා.. ඒත් කොල්ලෝ..
    මම ඒ කියපු ගාණට වඩා අඩු බඩු වුනත් ඕන තරම් තියෙනවා..
    ඒත් ඉතින් තමාගේම කෙල්ලට නේ දෙන්නේ..
    ඒ හින්දා අඩුවට හොයන්න එපා.. මම කියපු ඒ ගාණට තියෙන දෙයක් තොරාගෙන දෙන්න..

    Sure machan...Bamba City paththe Stone and String shop ekak tiyena thana dannawada??????????:confused::confused::confused::confused: