Sure machan...Bamba City paththe Stone and String shop ekak tiyena thana dannawada??????????![]()
machan hoda dinner ekak deepan



eka witarak madi meya...eyaage hita pirenna deyak denna one...![]()

මේක හරියන්නේ නෑ.. මේක හරියන්නේ..
වයස අවුරුදු 12 අඩු කෙල්ලෙක්ට උපන්දින තැග්ගක් හැටියට..
ඔයාගේ කෙල්ලට මේ වගේ සුදුම සුදු බුල් තියෙන ටෙඩි කෙනෙක් ව දෙන්න..
ලොකු ප්‍රමාණයේ එකක් වෙන්න ඕනේ නෑ..
සමාන්‍ය ප්‍රමාණයේ එකක් වුනත් ඇති..
![]()

no...teddy kenek dunnoth eka hodai...i dnt know...this is wht i feel....![]()

kellata ona monada ahala aranm dipan

සොරි කොල්ලෝ මම ඉන්නේ නුවර..
ස්ටොන් ඇන්ඩ් ස්ට්‍රින්ග්ස් ම ඕනේ නෑ.. ලවර්ස් එකේ වුනත් තියෙනවා..
ලස්සන දේවල්..
මචන් පුලුවන් තරම් ආදරේ කරපන්.......ඒක තමයි ලොකුම තෑග්ග එයාට දෙන්න පුලුවන්.......මගේ අදහස ඒක අනිත් අයගෙනුත් අහලා බලපන්![]()


ඒක නම් ඇත්ත සහෝ.....
අනික් අය කියයි 
ලස්සන ඇඳූමක් අරන් දෙන්න ... එයත් එක්කම ගිහින් අරන් දෙන්න..
කෙල්ලො ගොඩාක් ආසයි ඒ වගේ දේවල් වලට..
මම දුන්නෙත් එහෙමයි...
තව ඕනනම් එම්පීත්‍රී ප්ලේයර් එකක්වගේ එකක් අරන් දෙන්න....
මොනවා දුන්නත් හොඳ කිස් එකක් දෙන්න අමතක කරන්න එපා....
...kiss eka nam aniwa denawa ne