හොදම තෑග්ග...

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන්...ටෙඩී + සිල්වර් රින්ග් දෙන්න...ඊට පස්සේ එයත් එක්ක ශොපින් යන්න...කෙල්ල ගොඩාක් කැමති එයත් එක්ක ශොපින් ගිහිල්ලා අදුම් එහෙම අරන් දෙනවට..අදුම් අරගෙන ලස්සනඩ කියල අහල එහෙම ගන්න ගොඩාක් ආසයි.